Wishwa Arana

Wishwa Arana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wishwa Arana, Health & Wellness Website, Anuradhapuraya/kalaniya/kurunagala, Colombo.

# ඇස් පෙනීමේ දුර්වලතා ඇතුළු සියලු කායික හා මානසික රෝග සදහා ප්‍රතිකාර,
# ඉඩම්, නිවාස, නිවාස සැලසුම්, ව්‍යාපාරික ස්ථාන වස්තු විද්‍යානුකූලව පරීක්ෂා කිරීම.
# යෝග හා ස්වායු ව්‍යායාම පුහුණු වැඩසටහන් ,
# විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සදහා ප්‍රතිකාර

36th World Yoga Championship 2025 OF INTERNATIONAL YOGA SPORTS FEDERATION & INTERNATIONAL YOGA FEDERATIONCONDUCTED BYYOG...
05/05/2025

36th World Yoga Championship 2025
OF INTERNATIONAL YOGA SPORTS FEDERATION & INTERNATIONAL YOGA FEDERATION

CONDUCTED BY

YOGA FEDERATION OF ASIA & NATIONAL YOGA SSOCIATION OF INDIA

IN COLLOBRATION WITH

SIVA VISHNU YOGA PEETHAM, FAMILY YOGA ACADEMY, SRI LANKA.🕉️

මෙය 2025 මැයි 3 වන දින ශ්‍රී ලංකාවේ මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදී පැවති 36 වැනි ලෝක යෝග ශූරතාවලියට තරග වැදි වැඩිම ලකුණු ලබා පළමු ස්ථානයට පත්වීය. 🏆️

යෝග ශාස්ත්‍රයට අත් පොත් තැබූ මාගේ සියලු ගුරු ආචාර්‍යවරුන්ටත් , කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපුල් පද්මසිරි ගුරුතුමන් හා Jayawardhana KB ගුරුතුමා ඇතුළු මගේ යෝග ඉගන ගැනිමෙහිලා සිටි සියලු ගුරුභවතුන්ට මගේ ආචාරය පුද කර සිටිමි.

ස්තුතියි.

ස්වස්ථි සිද්ධම්
🙏

ව්‍යාපාරික අවස්ථාවක් සොයන ඔබට නිවසේ සිට වුවද ආරම්භ කළ හැක.
25/04/2025

ව්‍යාපාරික අවස්ථාවක් සොයන ඔබට නිවසේ සිට වුවද ආරම්භ කළ හැක.

14/04/2025
රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල නොම්ලේ යෝග හා ශාරීරික යෝග්‍යතා පුහුණු වැඩසටහන්  පවත්වා ගැනීමට ඔෂාන් වික්‍රමසිංහ මහතා අමතා දින...
27/03/2025

රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල නොම්ලේ යෝග හා ශාරීරික යෝග්‍යතා පුහුණු වැඩසටහන් පවත්වා ගැනීමට ඔෂාන් වික්‍රමසිංහ මහතා අමතා දිනය වේලාව කලින් වෙන්කරවා ගන්න.
071 378 1000

( අවු.30ක පළපුරුද්ද හා අත්දැකීම් ඇති අතර )

කැළණිය විශ්වවිද්‍යාලය,
ජාතික ක්‍රීඩා හා විද්‍යායතනය,
ශ්‍රී ලංකා පදනම් ආයතනය,

( යන රාජ්‍ය ආයතන වලින් නිවැරදි විද්‍යානුකූල දැනුම පුහුණුව ලබා ඇත )

නිවසේ සිට පවත්වාගෙන යාහැකි වියාපාරයක් සොයන ඔබට අවස්තාවක්
19/03/2025

නිවසේ සිට පවත්වාගෙන යාහැකි වියාපාරයක් සොයන ඔබට අවස්තාවක්

හැමෝටම සුභම සුභ නව වසරක් වේවා ✋✋✋
01/01/2025

හැමෝටම සුභම සුභ නව වසරක් වේවා ✋✋✋

කැලණිය විශ්වවිද්‍යාලයේ යෝග දර්ශනය උසස් සහතික පත්‍ර පාඨමාලාවේ මධුර ආහාර ( කිචඩි ) සංස්කරණ ප්‍රායෝගික පුහුණුව 2024.12.21 ව...
23/12/2024

කැලණිය විශ්වවිද්‍යාලයේ යෝග දර්ශනය උසස් සහතික පත්‍ර පාඨමාලාවේ මධුර ආහාර ( කිචඩි ) සංස්කරණ ප්‍රායෝගික පුහුණුව 2024.12.21 වන දින වෛද්‍ය ආචාර්ය නිමල් කරුණාරත්න මහතාගේ මෙහෙයවීම යටතේ පිළියෙල කර අනුභව කරන ලදි. 😊

කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් පැවැත්වූ සංස්කෘත භාෂාව පිලිබද සහතික පත්‍ර පාඨමාලාව 2024
25/11/2024

කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් පැවැත්වූ සංස්කෘත භාෂාව පිලිබද සහතික පත්‍ර පාඨමාලාව 2024

කායික හා මානසික සුවතාවය උදෙසා පවත්වන විශේෂ පංතියකි. # ශරීර ශක්තිය / දරාගැනීම / නම්‍යශීලීත්වය / සමබරතාවය / මතක ශක්තිය / ආ...
07/11/2024

කායික හා මානසික සුවතාවය
උදෙසා පවත්වන විශේෂ පංතියකි.

# ශරීර ශක්තිය / දරාගැනීම / නම්‍යශීලීත්වය / සමබරතාවය / මතක ශක්තිය / ආත්ම විස්වාසය ආදි ගුණාංග වර්ධනය කරයි

Physical Fitness Certificate Award Ceremony ශාරීරික යෝග්‍යතා පුහුණු පාඨමාලාවේ සහතික ප්‍රධානෝත්සවය. 2024
11/10/2024

Physical Fitness Certificate Award Ceremony ශාරීරික යෝග්‍යතා පුහුණු පාඨමාලාවේ සහතික ප්‍රධානෝත්සවය. 2024

සියලු කායික මානසික හා අධ්‍යාපන දුර්වලතා සඳහා විශේෂ ප්‍රතිකාර. වාස්තු හා යෝග උපදේශන.
11/07/2024

සියලු කායික මානසික හා අධ්‍යාපන දුර්වලතා සඳහා විශේෂ ප්‍රතිකාර. වාස්තු හා යෝග උපදේශන.

Address

Anuradhapuraya/kalaniya/kurunagala
Colombo
11600

Telephone

+94713781000

Website

Alerts

Be the first to know and let us send you an email when Wishwa Arana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share