
06/04/2025
කතරගම අෂ්ටඵල බෝධින්වහන්සේගේ අප්‍රමාණ බෝධිගුණ සම්භාරය උදෙසා ද අසූමහා ශ්‍රාවක මහ රහතන් වහන්සේලාගේ අනන්ත අප්‍රමාණ අචින්ත්‍ය වූ මහා ගුණ කදම්භය උදෙසා ද පුරා දින 80ක දී පැවැත්වුණු අෂ්ටපාන ගිලන්පස හා ඖෂධ, අෂ්ටපරිෂ්කාර පූජාවන්ගෙන් අවසාන පූජා දිනය වූ අප්‍රේල් 02වන දා පූජාවේ අසූමහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා තුන් නමක් වෙනුවෙන් මෙත්සිත් සුව අරණ විසින් භාරගත් දායකත්වය අනුව සිදු කළ මහා පූජාව මෙත් සිත් සුව අරණ නිර්මාතෘ ප්‍රමුඛ සියලු ලෝක සියලු සත්ත්වයින්ගේ ලෞකික හා ලෝකෝත්තර දියුණුව හා අභිවෘද්ධිය පිණිසත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දැක නිවන පූර්ණය කරගැනීම උදෙසාත් ශ්‍රද්ධා මූල අනුමෝදනාවෙන් ද ප්‍රඥා මූල උපහාරයෙන් ද මෙසේ සිදු කෙරුනු වගයි!
සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!
ජීවක සඳරුවන් පෙරේරා
Jeewaka Sandaruwan
මෙත් සිත් සුව අරණ
Spiritual Pranic Energy Healing Centre
පමුණුව, මහරගම
0773893988
0756893988