
09/03/2025
"Massage Therapy for Every Body – Now Offering Home Visits! 💆♂️💆♀️✨"
Your body works hard—give it the care it deserves! Massage therapy is more than just relaxation; it’s about healing, recovery, and overall well-being. Whether you need relief from pain, stress, or muscle tension, I’ve got you covered— in the comfort of your home!
✔️ Busy professionals – Melt away stress & improve posture
✔️ Anyone who needs a break – Relax, recharge, and feel amazing!
✔️Athletes – Speed up recovery & enhance performance
✨ Experience the Power of Abhyanga Ayurvedic Massage ✨
This traditional warm oil massage helps detoxify, nourish the skin, improve circulation, and deeply relax the body and mind. Perfect for restoring balance and vitality!
🏡 Home Visits Available – Enjoy a professional massage in your own space, Office making wellness more convenient than ever!
ü Swedish Massage
ü Deep Tissue Therapy/Sport Massage
ü Foot Reflexology
ü Cupping Therapy
ü K- Taping
ü consultation
📍 colombo ,Gampaha , kurunegala,kandy, and kegalle | 🗓️ weekends and Holidays only
📞 Book now: 077 003 7339
Your wellness journey starts here—let’s take care of YOU, wherever you are....
ශරීර සුවතාවය, සමස්ත යහ පැවැත්ම, ආතතිය හා වේදනාවෙන් අත් මිදීමට අවශ්‍ය නිවැරදි සුදුසු සම්බාහන චිකිත්සා ප්‍රතිකාර Serene BZU අප වෙතින් ඔබේ නිවසේ හෝ කාර්යාලයේ දී ලබා ගන්න...
IPHM ජාත්‍යන්තර සහතික ලත් වෘත්තිය සුදුසුකම්ලත් තෙරපිවරයෙකු විසින් මෙහෙයවනු ලබන මෙම සම්බාහන ප්‍රතිකාර පිරිමි, කාන්තා, තරුණ හා මහලු ඔිනෑම කෙනෙකුට ගැලපෙන පරීදි සිදු කරනු ලැබේ.
අපගේ විශේෂිත ප්‍රතිකාර
ü අභ්‍යංග ප්‍රතිකාර
ü ස්විඩිෂ් සම්බාහනය
ü ක්‍රිඩා චිකිත්සාව / ගැඹුරු පටක චිකිත්සාව
ü කපින් චිකිත්සාව
ü පාද සම්බාහනය
ü සම්බාහන උපදේශනය
අපගේ විශේෂිත පාරම්පරික ඹෟෂදීය තෛල අභ්‍යංග ප්‍රතිකාර මඟින් හා චිකිත්සාව මඟින් ශරීර වේදනාවන් වලින් මිදී දිගුකාලීන සහනයක් serene BZU වෙතින් අත් විඳින්න.
📍 කොළඹ ,ගම්පහ , කුරුනෑගල,නුවර සහ කෑගල්ල පමණි | 🗓️ සතිඅන්ත සහ නිවාඩු දින පමනි
📞 වෙන්කරවා ගැනීම්: 077 003 7339
ඔබේ සුවතා ගමන මෙතැනින් ආරම්භ වේ - ඔබ කොතැනක සිටියත් අපි ඔබව රැකබලා ගනිමු.....