
23/08/2024
🌵හැමදාම දුන්න විදියට වඩා වෙනස් විදියේ තෑග්ගක් දෙන්න කැමතිද? 🌵
කාර්‍යාලයේ මේසය උඩ තියාගන්න, ඔබේ ආදරවන්තයාට/ආදරවන්තියට දෙන්න, ගේ දොර හැඩ කරන්න, හිතවතෙකුව පුදුම කරවන්න, ලස්සන බොන්සායි පැලයක් / පතොක් පැලයක් තෑගී කරන්න!🌵
🌵ඔබගේ නිවසටම ගෙන්වා ගත හැකිය කුරියර් කරනු ලැබේ.🌵