Pregnancy Dream Sri Lanka

Pregnancy Dream Sri Lanka Ovulation & Pregnancy strips in sri lanka

මේ ලැබුවාවූ 2022 වසර දරුවන් පතනා සියළු දෙනාගේම කුසවල් පින්වත් නිරෝගිමත් දරු පැටවුන්ගෙන් පිරේවා🙏🏽🙏🏽🙏🏽🙏🏽
01/01/2022

මේ ලැබුවාවූ 2022 වසර දරුවන් පතනා සියළු දෙනාගේම කුසවල් පින්වත් නිරෝගිමත් දරු පැටවුන්ගෙන් පිරේවා🙏🏽🙏🏽🙏🏽🙏🏽

දරු ගැබක් පිහිටන්න සරු කාලය හොයාගන්න ඩිම්බ මෝචන පටි වලින් ලොකු උදව්වක් ලබෙනවා. ඔයාගෙ ඔසප් චක්‍රය ක්‍රමවත් උනත් අක්‍රමවත්...
13/12/2021

දරු ගැබක් පිහිටන්න සරු කාලය හොයාගන්න ඩිම්බ මෝචන පටි වලින් ලොකු උදව්වක් ලබෙනවා. ඔයාගෙ ඔසප් චක්‍රය ක්‍රමවත් උනත් අක්‍රමවත් ඒවගේම ඔයා ඩිම්බ මෝරන්න බෙහෙත් බොනවනම්, නැතිනම් ඩිම්බ පිටවෙන්න බෙහෙත් විදින්න බලපොරොත්තුවෙන් ඉන්නවනම් මේ ඩිම්බ මෝචන පටි ඔයගෙ සරු කාලය හොයගන්න වැදගත් වෙනවා.

ඔසප් චක්‍රය පටන් ගෙන 10 වෙනි දවසෙ ඉඳලා උදේ 11ත් රෑ 8ත් අතර ගන්න යූරීන් සාම්පල් එකකින් තමයි පරීක්ශනය කරන්න ඕනේ. ඩිම්බයක් පිට වෙන්න ලන් වෙනකොට රතු පාට ඉරි දෙකක් පැහැදිලිව දැක ගන්න පුලුවනි

මිල රු.500/ = (5 PCS)
මිල රු.900/ = (10 PCS)
මිල රු.1200/= (15 PCS)
මිල රු.1600/= (20 PCS)
මිල රු.1900/= (25 PCS)
මිල රු.2400/= (30 PCS)

ඇනවුම් කිරීමට ඔබගේ නම, ලිපිනය සහ දුරකතන අංක දෙකක් සමග Massenger, වට්ස්ඇප් (Whatsapp ) හෝ SMS , හරහාද ඇනවුම් කල හැක .

☎️ 0761 33 63 99
Whatapp / Viber / Fb Massenger

ගැබ් ගැනීම් ප්‍රමාදද ? අනිවාර්යෙන් මේ VIDEO එක නරබන්න
13/12/2021

ගැබ් ගැනීම් ප්‍රමාදද ? අනිවාර්යෙන් මේ VIDEO එක නරබන්න

ඔයාලා හැමෝගෙම ආදරණීය ප්‍රාර්තනවා ඉක්මනින්ම ඉෂ්ට වේවා.. 🙏🏽🙏🏽ගොඩක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් මේ සැරේ ගැබ් ගැන...

Basel Body Temperature Now available with Us
22/09/2021

Basel Body Temperature
Now available with Us

23/04/2021

දරු ගැබක් පිහිටන්න සරු කාලය හොයාගන්න ඩිම්බ මෝචන පටි වලින් ලොකු උදව්වක් ලබෙනවා. ඔයාගෙ ඔසප් චක්‍රය ක්‍රමවත් උනත් අක්‍රමවත් ඒවගේම ඔයා ඩිම්බ මෝරන්න බෙහෙත් බොනවනම්, නැතිනම් ඩිම්බ පිටවෙන්න බෙහෙත් විදින්න බලපොරොත්තුවෙන් ඉන්නවනම් මේ ඩිම්බ මෝචන පටි ඔයගෙ සරු කාලය හොයගන්න වැදගත් වෙනවා.

ඔසප් චක්‍රය පටන් ගෙන 10 වෙනි දවසෙ ඉඳලා උදේ 11ත් රෑ 8ත් අතර ගන්න යූරීන් සාම්පල් එකකින් තමයි පරීක්ශනය කරන්න ඕනේ. ඩිම්බයක් පිට වෙන්න ලන් වෙනකොට රතු පාට ඉරි දෙකක් පැහැදිලිව දැක ගන්න පුලුවනි

මිල රු.500/ = (5 PCS)
මිල රු.900/ = (10 PCS)
මිල රු.1200/= (15 PCS)
මිල රු.1600/= (20 PCS)
මිල රු.1900/= (25 PCS)
මිල රු.2400/= (30 PCS)

ඇනවුම් කිරීමට ඔබගේ නම, ලිපිනය සහ දුරකතන අංක දෙකක් සමග Massenger, වට්ස්ඇප් (Whatsapp ) හෝ SMS , හරහාද ඇනවුම් කල හැක .

☎️ 0761 33 63 99
Whatapp / Viber / Fb Massenger
දිවයින පුරා බෙදාහැරිම් සිදුවන ආකාරය
💵 〰️ 📬 රෙජිස්ටර් පෝස්ට් Rs 150
💵 〰️ 📦 කූරියර් Rs 250

ඩිම්භ මෝචන පටි කියන්නෙ මොනවාද?කිරි සිහින දකින ඔයාලට ගොඩාක් වැදගත් වන දෙයක් තමයි මේ ඩිම්බ මෝචන පටි.මොකද කිව්වොත් දරු ගැබක...
16/04/2021

ඩිම්භ මෝචන පටි කියන්නෙ මොනවාද?

කිරි සිහින දකින ඔයාලට ගොඩාක් වැදගත් වන දෙයක් තමයි මේ ඩිම්බ මෝචන පටි.මොකද කිව්වොත් දරු ගැබක් පිහිටන්න සරු කාලය හොයාගන්න ඩිම්බ මෝචන පටි වලින් ලොකු උදව්වක් ලබෙනවා. ඔයාගෙ ඔසප් චක්‍රය ක්‍රමවත් උනත් අක්‍රමවත් ඒවගේම ඔයා ඩිම්බ මෝරන්න බෙහෙත් බොනවනම්, නැතිනම් ඩිම්බ පිටවෙන්න බෙහෙත් විදින්න බලපොරොත්තුවෙන් ඉන්නවනම් මේ ඩිම්බ මෝචන පටි ඔයගෙ සරු කාල්ය හොයගන්න වැදගත් වෙනවා.

Ovulation Stripsභාවිතා කිරීමේ ඇති වාසි!

ලුටිනයිසින් හෝමෝනය ඉහළ යාම හඳුනා ගැනීම සඳහා ඩිම්බකෝෂ පටි කට්ටල භාවිතා කරන අතර එමඟින් කාන්තාවන්ට ඩිම්බ මෝචනය වන කාලය හඳුනා ගත හැකිය. කාන්තාවක් ඩිම්බ මෝචනය කරන්නේ, ඇය ඇගේ චක්‍රයේ වඩාත්ම සාරවත් කොටසේදී වන අතර එම කාලයේදී සිදුවන එක වීමකින්ගැ බ් ගැනීමට බොහෝ දුරට ඉඩ ඇත. මේ පිළිබඳව දැනුවත් වීම කාන්තාවකට ගැබ් ගැනීමේ අවස්ථාව වැඩි කිරීමට උපකාරී වේ.
භාවිතා කරන ආකාරය

ඔසප් චක්‍රය පටන් ගෙන 10 වෙනි දවසෙ ඉඳලා උදෙ 11ත් රෑ 8ත් අතර ගන්න යූරීන් සාම්පල් එකකින් තමයි පරීක්ශනය කර්න්න ඔනේ. ඩිම්බයක් පිට වෙන්න ලන් වෙනකොට අදාල ඩිම්බ මෝචන පරීක්ෂණ තීරුවේ රතු පාට ඉරි දෙකක් පැහැදිලිව දැක ගන්න පුලුවනි.

16/04/2021

ඔබගේ කිරි සිහිනය ඉටු කර ගැනීමට වඩාත්ම සරු කාලයේදී එක්වීම වැදගත් බව ඔබ දන්නවද?
එසේ කාන්තාවකගේ සරු කාලය හඳුනා ගැනීමට ඩිම්භ මෝචන පටි හෙවත් Ovulation Test Strips වඩාත් වැදගත් වේ.
මාසික ඔසප් චක්‍රය ක්‍රමවත්කෙනුකුට ස්ට්‍රිප්ස් 10කින් නිවැරදිව සරු දවස හඳුනා ගන්න පුලුවන්.ඔසප් චක්රය අක්රමවත් කෙනෙකුටත් අමතර දින ගනනක් පරීක්ශා කිරීමෙන් නිවැරදිව ප්‍රතිඵල ලබා ගත හැකියි.
ඔයාට දිගු අක්රමවත් චක්රයක් තිබෙනවනම්, ප්රතිඵලය පොසිටිව් වන තෙක් පරීක්ෂණය දිගටම කරගෙන යන්න අවශ්යයි.

ඔසප් වූ දින ඉදන් 10 වන දිනේ සිට දිගටම එකම වෙලාවක (දෑසන 11ත් සවස 8ත් අර ගන්න)මුත්රා සාම්පලයකින් මේ ස්ට්රිප් චෙක් කරන්න. ඩිම්බයක් පිට වෙන්න ලන් වෙනකොට අදාල ඩිම්බ මෝචන පරීක්ෂණ තීරුවේ රතු පාට ඉරි දෙකක් පැහැදිලිව දැක ගන්න පුලුවනි.
එකම දවසේ වෙලාවන් 2ක චෙක් කරන්න පුලුවනි නම් ගොඩාක් පැහැදිලිව වර්ණ රටාව වෙනස් වන විදිය බලන්න පුලුවන්. ඒවගේම ඒ විදියට බැලුවොත් කෙටි ඩිම්භ මෝචන කාලයක් තිබෙන කාන්තාවකට උනත් ඩිම්භයක් පිටවෙන කාලය පහසුවෙන් හඳුනා ගන්න පුලුවනි.

14/03/2021

මව් පදවිය ලබපු සුබ ආරංචිය තහවරු කරගන්න නිවසටම ගෙන්වා ගන්න
Pregnancy Test Strips in Sri Lanka
1 Strip Rs.50
10 Strips Rs.450
Sweet honey hcg pregnancy test strip for pregnancy sensitivity 10-25ml and accuracy 99.9 %
Just dip the test strip into the urine for 15-30 seconds, the result can be seen 1-3 minutes later
How to read test results:
Pregnant: Two pink stripes
Not pregnant: One pink stripe
Failed: Strip does not appear

මව් පදවිය ලබපු සුබ ආරංචිය තහවරු කරගන්න නිවසටම ගෙන්වා ගන්න Pregnancy Test Stick Pregnancy Test Paper Early Pregnancy Test...
11/03/2021

මව් පදවිය ලබපු සුබ ආරංචිය තහවරු කරගන්න නිවසටම ගෙන්වා ගන්න
Pregnancy Test Stick Pregnancy Test Paper Early Pregnancy Test Pen
1 Test Rs.200

11/03/2021
මව් පදවිය ලබපු සුබ ආරංචිය තහවරු කරගන්න නිවසටම ගෙන්වා ගන්න 1 Strip Rs.5010 Strips Rs.450Sweet honey hcg pregnancy test st...
11/03/2021

මව් පදවිය ලබපු සුබ ආරංචිය තහවරු කරගන්න නිවසටම ගෙන්වා ගන්න
1 Strip Rs.50
10 Strips Rs.450

Sweet honey hcg pregnancy test strip for pregnancy sensitivity 10-25ml and accuracy 99.9 %

Just dip the test strip into the urine for 15-30 seconds, the result can be seen 1-3 minutes later
How to read test results:
Pregnant: Two pink stripes
Not pregnant: One pink stripe
Failed: Strip does not appear

Ovulation test strips, urine based hormone tests usually done at home, are a key tool in any fertility journey. When try...
07/03/2021

Ovulation test strips, urine based hormone tests usually done at home, are a key tool in any fertility journey. When trying to conceive, pinpointing your fertile window is of the utmost importance.

▫️ How do ovulation tests work?

While pregnancy tests detect human chorionic gonadotropin (hCG) levels in your urine, ovulation test strips work by detecting luteinizing hormone (LH). LH levels remain steady during your menstrual cycle except for a surge that happens just before ovulation. Ovulation tests detect this surge to tell you when you’re in your fertile window and therefore when you’re most likely to conceive.

If you’re TTC, in*******se at the right time is essential. Your fertile window includes the 4-5 days leading up to ovulation until 24 hours after is the time in your cycle when you are most likely to get pregnant. Ovulation test strips help you time your fertile window effectively giving you a greater shot at conceiving successfully.

▫️ What are ovulation test strips and how do they work?

Ovulation test strips and ovulation predictor kits are at-home tests used to measure the hormones that indicate ovulation.

They come in two forms: threshold-based and semi-quantitative. Threshold-based tests give a positive or negative result based on whether you are above or below a certain level of LH (based on a standard level). Semi-quantitative tests measure LH levels in a way that signifies whether you are low, high, or peak.

Read more about tests, their pros and cons on our blog - https://www.miracare.com/blog/understanding-ovulation-test-strips/ 💚

27/02/2021

Address

Allen Avenue
Dehiwala

Website

Alerts

Be the first to know and let us send you an email when Pregnancy Dream Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Pregnancy Dream Sri Lanka:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram