Wellness Ceylon Ayurveda Hospital

Wellness Ceylon Ayurveda Hospital Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wellness Ceylon Ayurveda Hospital, Hospital, No. 56 Nedimala, Dehiwala.

01/05/2026

චර්ම රෝග හඳුනාගෙන ආයුර්වේදයෙන් සුවය ලබාගමු! 🌱

බොහෝ දෙනෙක් පීඩා විඳින චර්ම රෝග හඳුනා ගන්නා ආකාරය සහ ඒ සඳහා පවතින සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම පිළිබඳව වැදගත් සාකච්ඡාවක්.

සම්බන්ධ වන්න: ආයුර්වේද වෛද්‍ය සුගීෂ්වර ජයකොඩි මහතා (Wellness Ceylon Ayurveda Hospital)

වැඩිදුර තොරතුරු සහ වේලාවන් වෙන්කරවා ගැනීමට:
📞 0777 340 741 / 0777 340 704
📍 No.56, පැපිලියාන පාර, නැදිමාල, දෙහිවල.

Therapists Vacancy Available
30/04/2026

Therapists Vacancy Available

Job vacancy available.Call for more details - 0777 340 741/077 734 0704
30/04/2026

Job vacancy available.
Call for more details - 0777 340 741/077 734 0704

29/04/2026

නිදන්ගත රෝග රැසකට අතුරු ආබාධවලින් තොර හෝමියෝපති විසඳුම්! 💊🌿
දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් වැනි රෝග අතුරු ආබාධයන්ගෙන් තොරව සුව කරගන්න අදම අපගේ ප්‍රවීණ හෝමියෝපති වෛද්‍යවරුන් හමුවන්න.

🏥 Wellness Ceylon Ayurveda Hospital
📍 නො.56, පැපිලියාන පාර, නැදිමාල, දෙහිවල
📞 0777 340 704 / 0777 340 741


28/04/2026

හෙළ වෙදකමේ ඖෂධ මිල ගණන් ඇයි?


වෙල්නස් සිලෝන් අවුරුදු උදානය 2026Ayurveda Ashram Wellness Ceylon Health & Beauty
27/04/2026

වෙල්නස් සිලෝන් අවුරුදු උදානය 2026
Ayurveda Ashram
Wellness Ceylon Health & Beauty

27/04/2026

එක් දිනකින් ලැබූ විස්මිත සුවය! ✨

ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි උමා මහත්මිය, වසර ගණනාවක් තිස්සේ ඇයව පීඩාවට පත් කළ කොන්දේ අමාරුවට (Back Pain) වෙල්නස් සිලෝන් (Wellness Ceylon Ayurveda Hospital) ආයතනයේදී සාර්ථක ප්‍රතිකාර ලබාගත් අයුරු.

තල්ගස් වත්තේ වෙදපරපුරේ වෛද්‍ය චමින්ද සම්පත් මහතාගේ දක්ෂ ප්‍රතිකාර හමුවේ ඇයට එක් දිනකින් සහනයක් ලබාගැනීමට හැකිවීම අප ලැබූ විශාල ජයග්‍රහණයක්. 🤝

ඔබත් මෙවැනි රෝගාබාධ වලින් පීඩා විඳින්නේ නම්, අදම අප හා සම්බන්ධ වන්න.

📞 විමසීම්: 0777 340 704 / 0777 340 741
📍 ස්ථානය: අංක 56, පැපිලියාන පාර, නැදිමාල, දෙහිවල.

✨ Celebrating 20,000+ success stories ✨A journey of trust, care & true Ayurveda healing 🌿Thank you for choosing Wellness...
26/04/2026

✨ Celebrating 20,000+ success stories ✨
A journey of trust, care & true Ayurveda healing 🌿
Thank you for choosing Wellness Ceylon

26/04/2026

නහර ගැටගැසීමෙන් (Varicose Veins) පීඩා විඳින ඔබට ආයුර්වේදයෙන් සාර්ථක විසඳුමක්! 🩺🌿

නහර ගැටගැසීම නිසා ඇතිවන වේදනාව, ඉදිමීම සහ අපහසුතාවයන් මගහරවා ගැනීමට ආයුර්වේදයේ ඇති "රක්තමෝක්ෂණ" (Hirudotherapy) හෙවත් කූඩැල්ලන් මගින් රුධිරය පිරිසිදු කිරීමේ ප්‍රතිකාරය දැන් Wellness Ceylon අප වෙතින් ලබාගත හැකියි.

✅ ආයුර්වේද වෛද්‍ය දිලංකා වීරසිරි මහත්මියගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.
✅ වේදනාවෙන් තොර, ස්වභාවික ප්‍රතිකාර ක්‍රමයකි.
✅ රුධිර සංසරණය විධිමත් කර කකුල් වල ඇතිවන අපහසුතා දුරු කරයි.

📞 0777 340 741 / 0777 340 704
📍 No.56, Papiliyana Rd, Nedimala, Dehiwala.

24/04/2026

ආතරයිටිස් (සන්ධි ඉදිමීම) කියන්නේ කල් දැමිය යුතු හෝ නොසලකා හැරිය යුතු රෝගයක් නෙවෙයි! 🛑

නිසි කාලයට නිවැරදි ප්‍රතිකාර නොගැනීම නිසා ඔබේ සන්ධි ස්ථිරවම විකෘති වීමට ඉඩ තිබෙන බව ඔබ දන්නවාද? වසර 15ක් තිස්සේ වේදනා විඳින මේ අම්මාගේ අත්දැකීමෙන් පාඩමක් ඉගෙන ගනිමු. ප්‍රමාද වීමට පෙර, නවීන ආයුර්වේද ප්‍රතිකාර මගින් සුවය ලබාගන්න අදම අප හා සම්බන්ධ වන්න. 🌿🩺

🏥 Wellness Ceylon Ayurveda Hospital
📍 නො.56, පැපිලියාන පාර, නැදිමාල, දෙහිවල
📞 0777 340 704 / 0777 340 741

#සන්ධිවේදනාව #ආතරයිටිස් #ආයුර්වේදය

24/04/2026

අවුරුදු 7ක පීඩාවට සති 3කින් සුවය! ✨

අවුරුදු හතක් තිස්සේ දෙපා වේදනාවෙන් පීඩා විඳි ලක්ෂ්මී වික්‍රමසිංහ මහත්මිය, Wellness Ceylon ආයුර්වේද රෝහලේදී ලැබූ අතිශය සාර්ථක ප්‍රතිකාර පිළිබඳව තැබූ සටහනයි මේ.

ආයුර්වේද වෛද්‍ය ඩන්කන් විජේසිරි මහතාගේ මගපෙන්වීම යටතේ සති 3ක් වැනි කෙටි කාලයක් තුළ ඇය දැන් පූර්ණ සුවය ලබා අවසන්. දණහිස් අමාරුව, ස්නායු සම්බන්ධ ගැටලු සහ සර්වාංග රෝග සඳහා විශ්වාසනීය ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීමට ඔබත් අදම අප හා සම්බන්ධ වන්න.

📞 වැඩි විස්තර සඳහා: 0777 340 704 / 0777 340 741
📍 ස්ථානය: අංක 56, පැපිලියාන පාර, නැදිමාල, දෙහිවල.

24/04/2026

ඇවිදීමට අපහසු වන තරමට දණහිස් වේදනාව දරුණුද? කොන්දේ අමාරුව නිසා ඔබේ එදිනෙදා වැඩ අතපසු වෙනවාද? 🚶‍♂️
ඔබත් අදම පැමිණෙන්න, දින 3 ක ප්‍රතිකාර මගින් පුදුම සහගත සහනයක් ලබාගන්න!

🏥 Wellness Ceylon Ayurveda Hospital
📍 නො.56, පැපිලියාන පාර, නැදිමාල, දෙහිවල
📞 0777 340 704 / 0777 340 741

Address

No. 56 Nedimala
Dehiwala
10281

Website

Alerts

Be the first to know and let us send you an email when Wellness Ceylon Ayurveda Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category