JAYA Ayurveda Medical Centre

JAYA Ayurveda Medical Centre All Ayurvedic medical treatments and acupuncture .....

අධික හිරු රශ්මිය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට▶︎ පිපාසය දැනෙනතෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කිරීම, (වැඩි...
06/05/2024

අධික හිරු රශ්මිය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට

▶︎ පිපාසය දැනෙනතෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කිරීම, (වැඩිහිටි කෙනෙකුට අවම වශයෙන් දිනකට ලීටර 2.5ක් වත්)

▶︎ පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකීම

▶︎ අධික පාරජම්බූල කිරණ වලින් දෑස් ආරක්ෂා කරගැනීමට පාරජම්බූල කිරණ ප්‍රේරණය කළ හැකි (100% UV protection) කන්නාඩි එළිමහනේ යන සෑම අවස්ථාවකදීම පැළඳීම

▶︎ පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරනා කාලය අවම කිරීම.

▶︎ හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් වලට යොමු වීම

▶︎ එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට (hats) හැකිතාක් යොමුවීම

▶︎ වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වීම

அதிகளவு வெப்பத்தினால் உங்கள் உடல் ஆரோக்கியத்திற்கு ஏற்படக்கூடிய பிரச்சினைகளைத் தவிர்த்துக் கொள்வதற்கு

▶︎ தண்ணீர் தாகம் ஏற்படும் வரை காத்திருக்காது அடிக்கடி நீரைப் பருகுங்கள் (வயதுவந்தவர் ஒருவருக்கு ஆகக்குறைந்தது 2.5 லீற்றர்)

▶︎ நீரிற்குப் பதிலாக இனிப்புச் சுவையூட்டப்பட்ட குடிபானங்களை அருந்துவதைத் தவிர்த்துக் கொள்ளுங்கள்

▶︎ அதிகப்படியான புற ஊதா கதிர்களில் இருந்து உங்கள் கண்களைப் பாதுகாக்க நீங்கள் வெளியில் செல்லும் போதெல்லாம் 100% UV பாதுகாப்பு மூக்குக் கண்ணாடிகளை அணியுங்கள்.

▶︎ முற்பகல் 11மணியிலிருந்து பிற்பகல் 3 மணி வரையுள்ள காலப்பகுதியில் சூரியனின் வெப்பக்கதிர்களிலிருந்து உங்களைப் பாதுகாத்துக் கொள்ளுங்கள்

▶︎ இயலுமானவரையில் பருத்தித் துணியினாலான இளநிற ஆடைகளை அணியுங்கள்

▶︎ வெளியே நடமாடும் போது குடையொன்றைப் பாவியுங்கள் அல்லது தொப்பியொன்றை அணியுங்கள்

▶︎ வயோதிபர்,நோயாளிகள் மற்றும் சிறுவர்கள் அதிக வெப்பத்தால் பாதிக்கப்படக்கூடிய சாத்தியக்கூறுகள் இருப்பதால் அவர்களை அக்கறையுடன் பராமரியுங்கள்

Tips to avoid health problems caused by extreme sun exposure and heat

▶︎ Drink as much water as possible (at least 2.5 liters per day for an adult) Don't wait till you feel thirsty to drink water

▶︎ For thirst, consume water and avoid taking sugary drinks as they will dehydrate you more

▶︎ Wear 100% UV protection glasses whenever you go outdoors to protect your eyes from excessive UV rays.

▶︎ Minimize time spent in extreme sun exposure between 11 am and 3 pm.

▶︎ Stick to light-colored cotton clothes as much as possible

▶︎ Use an umbrella or a hat to protect yourself from direct sun exposure when going outdoors

▶︎ Elderly or sick people as well as small children are at higher risk of being affected under these conditions, so take special care of them.

26/04/2024
🚨අප මේ ගත කරන්නේ සාමාන්‍යයෙන් ශ්වසන ආසාදන වැඩි වේගයකින් පැතිර යන වකවානුවකි. කාළගුණ තත්වයන් සහ ගමන් බිමන් වැඩි වීම මෙයට ම...
22/12/2023

🚨අප මේ ගත කරන්නේ සාමාන්‍යයෙන් ශ්වසන ආසාදන වැඩි වේගයකින් පැතිර යන වකවානුවකි. කාළගුණ තත්වයන් සහ ගමන් බිමන් වැඩි වීම මෙයට මූලික හේතු ලෙස සැළකේ.

🦠ඉන්ෆ්ලුවෙන්සා, කොවිඩ් - 19 ඇතුලු ආසාදන තත්වයන් බොහොමයක්, අවුරුද්දේ මෙම මාස කිහිපය තුළ වැඩියෙන් පැතිරෙන බව නිරීක්ෂණය වී තිබේ.

❄️මෑතක දී ඇතැම් රටවලින් වැඩි වශයෙන් වාර්තා වූ JN.1 කොවිඩ් - 19 උප ප්‍රබේධය, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් "අඩු අවදානම්" ගණයට වර්ගීකරණය කර ඇති අතර එය ඔමික්‍රෝන් වලට බොහෝ දුරට සමාන වේ.

👍🏽උත්සව සමය සතුටින් ගතකරමින් නිරෝගීව නව වසරට පාතබන්නට බලාපොරොත්තු වෙන අප සියලු දෙනා මේ තත්වය ගැන සැළකිළිමත් වීම ඉතා වැදගත්. අත්දැකීමෙන්ම සාර්තක බව අත්විඳ ඇති

✔️නිතර දෑත් පිරිසිදු කරගැනීම
✔️නාසය/ මුහුණ/ ඇස්/ මුඛය ස්පර්ශ කිරීමෙන් වැළකීම
✔️කැස්ස සහ කිවිසුම් වැළමිටෙහි ඇතුල් පැත්තෙන් හෝ ටිෂූ එකකින් ආවරණය කරගැනීම

වැනි යහ පුරුදු ඔබවත් අවට සිටින්නන්වත් ශ්වසන ආසාදන වලින් ආරක්ෂා කරනු ඇති.

🤒උණ / කැස්ස/ සෙම්ප්‍රතිශ්‍යාව රෝග ලක්ෂණ ඇතිනම් අන් අයගේ යහපත වෙනුවෙන් හැකි තාක් නිවසෙහිම රැඳෙන්නටත්, නිවසෙන් පිටතට යන විට නාසය සහ මුඛය ආවරණය වන පරිදි මුහුණු ආවරණයක් පළඳින්නටත් වගකීම් සහගත පුරවැසියන් වන ඔබ දැනටමත් කටයුතු කරනු ඇති බව අපේ විශ්වාසයයි.

🎉ඔබ සැමට ප්‍රීතිමත් සහ නිරෝගීමත් උත්සව සමයක්!

නින්දෙන් මැරෙන්න හේතුවන දෙයක් දන්නවද.. මස්පිඩු එහෙම පෙරලෙනවද?.. හේතුවත් එක්ක ඉතාම කෙටියෙන් ලියපු ලිපියක්.අනිවාර්යයෙන්ම ක...
26/10/2022

නින්දෙන් මැරෙන්න හේතුවන දෙයක් දන්නවද.. මස්පිඩු එහෙම පෙරලෙනවද?.. හේතුවත් එක්ක ඉතාම කෙටියෙන් ලියපු ලිපියක්.අනිවාර්යයෙන්ම කියවන්න.✋

රාත්‍රී කාලයේ නින්දට යාමට පෙර කිසිවක් පානය කිරීමට අනවශ්‍ය බව පවසමින් එයින් බොහෝ දෙනා වැලකීම සිටින්නේ වරින්වර නින්දෙන් අවදි වීමට වේ යන මතය දරමිනි.

මා නොදැන සිටි තවත් දෙයක් ... මිනිසුන්ට රාත්‍රියේදී මෙතරම් මුත්‍රා කිරීමට සිදුවන්නේ ඇයි?

මේ සම්බන්ධ ව හෘද වෛද්‍යවරයෙකුගේ (හෘද රෝග විශේෂ)) ප්‍රතිචාරය මෙසේය :

“ඔබ කෙළින් සිටගෙන සිටින විට සාමාන්‍යයෙන් කකුල් වල ඉදිමීමක් ඇති වේ. මන්ද ගුරුත්වාකර්ෂණය මඟින් ඔබේ ශරීරයේ පහළම කොටසෙහි ජලය රඳවා තබා ගනී.

දැන් ඔබ වැතිරී සිටින විට ඔබේ පහළ ශරීරය (කඳ, කකුල් ආදිය) ඔබේ වකුගඩු සමඟ සම මට්ටමේ පවතී නම්, වකුගඩු ජලය ඉවත් කරන්නේ එය වඩාත් පහසු බැවිනි.

එය අවසාන ප්‍රකාශයට ගැලපේ!

ඔබේ ශරීරයෙන් විෂ ඉවත් කිරීමට අපට අවම වශයෙන් ජලය අවශ්‍ය බව මම දැන සිටියෙමි, නමුත් මෙය මට අලුත් දෙයක් විය!

එනම් ජලය පානය කිරීමට සුදුසුම කාලය කුමක්ද? එය හොඳින් දැන ගැනීම ඉතා වැදගත් වේ.

හෘද රෝග Specialist කෙනෙකු ගේ වචන ....!

නිශ්චිත වේලාවක ජලය පානය කිරීම, ශරීරයට එහි බලපෑම් උපරිම කරයි:

1. අවදි වීමෙන් පසු වතුර වීදුරු දෙකක් (2) - පානය කිරීම අභ්‍යන්තර අවයව සක්‍රීය කිරීමට උපකාරී වේ

2. ආහාර වේලකට මිනිත්තු 30 කට පෙර වතුර වීදුරුවක් පානය කිරීම (1) - ආහාර දිරවීමට උපකාරී වේ

3. ස්නානය කිරීමට පෙර වතුර වීදුරුවක් (1) පානය කිරීම - රුධිර පීඩනය අඩු කිරීමට උපකාරී වේ (එය දැන සිටියේ කවුද ???)

4. ඇඳට යාම ට පෙර වතුර වීදුරුවක් (1) -පානය කිරීමෙන් ආඝාතය හෝ හෘදයාබාධ වැළැක්විය හැකිය (දැන ගැනීම හොඳයි!)

5. ඊට අමතරව, නින්දට යාමේදී ජලය පානය කිරීම රාත්‍රියේදී කකුල් කැක්කුම වළක්වා ගැනීමට උපකාරී වේ.

6. කකුලේ මාංශ පේශි සංකෝචනය වන විට තෙතමනය සොයන අතර ජලය ලබාගැනීම සදහා ඔබව අවදි කරයි.

හෘද රෝග Specialist කෙනෙකු පැවසුවේ සෑම පුද්ගලයෙකුම පුද්ගලයන් 10 දෙනෙකුට මෙම පණිවිඩය යවන්නේ නම් අවම වශයෙන් ජීවිත 1 ක් ඉතිරි කර ගත හැකි බවයි!

මෙම පණිවිඩය ඔබේ ආදරනීන් වෙත හො වෙනත් සමුහයන් වෙත යොමු කරන්න එය බොහෝ ජීවිත බේරා ගැනීම සඳහා උපකාරී වනු ඇත..

උපුටා ගැනීමකි...

💀💀💀💀💀💀💀💀
17/10/2022

💀💀💀💀💀💀💀💀

💀💀💀💀💀💀💀💀💀💀
02/10/2022

💀💀💀💀💀💀💀💀💀💀

🤔🤔🤔🤔🤔🤔🤔
16/09/2022

🤔🤔🤔🤔🤔🤔🤔

10/09/2022

කැඩුම් බිදුම් චිකිත්සාව ..........

🍔🌭🥪🍞🌮🍕🍩🥞??????????
21/08/2022

🍔🌭🥪🍞🌮🍕🍩🥞??????????

Address

Nugegoda
10250

Telephone

+94706964502

Website

Alerts

Be the first to know and let us send you an email when JAYA Ayurveda Medical Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram