Rooāyu Ayurveda Channeling Center

Rooāyu Ayurveda Channeling Center Ayurveda has a golden treatment procedure with natural herbal medicine. This is an Ayurveda channeling center for any diseases.

ආයුර්වේද වෛද්‍ය තාරිකා පතිරත්න මියබී.ඒ.එම්.එස්. (කොළඹ විශ්වවිද්‍යාලය)ශ්‍රී.ලං.ආ.වෛ.ස. ලිප.අං. 16122🌐 www.rooayu.comWhats...
03/11/2025

ආයුර්වේද වෛද්‍ය තාරිකා පතිරත්න මිය
බී.ඒ.එම්.එස්. (කොළඹ විශ්වවිද්‍යාලය)
ශ්‍රී.ලං.ආ.වෛ.ස. ලිප.අං. 16122
🌐 www.rooayu.com
WhatsApp ☎: 070 327 2436

25/10/2025
⚠️ ලිංගික අප්‍රාණිකත්වය⚠️ හැගීම් මද බව⚠️ ප්‍රාණවත් වී වැඩි වෙලා නොපැවතීම🔰හැඟීම් වලට සාපේක්ෂව සොභාවිකව ප්‍රාණවත් වීම අඩු ...
15/10/2025

⚠️ ලිංගික අප්‍රාණිකත්වය
⚠️ හැගීම් මද බව
⚠️ ප්‍රාණවත් වී වැඩි වෙලා නොපැවතීම
🔰හැඟීම් වලට සාපේක්ෂව සොභාවිකව ප්‍රාණවත් වීම අඩු වීමට ප්‍රතිකාර ලබා ගත් රෝගියෙකුගේ සති 2කට පසු ප්‍රගතිය.
🔰ප්‍රතිකාර වලට පෙර සහ පසු හොඳින් අධ්‍යයනය කලොත් ඔබටම වැටහේවි ප්‍රතිකාර වල සාර්ථකත්වය.
🔰 ආයුර්වේද නමින් ඇති විවිධාකාර නිෂ්පාදන වල ගොදුරක් නොවී උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරියකගේ නිර්දේශය යටතේ Dr.Tharika Pathirathna ප්‍රතිකාර ලබා ගන්න ඔබටත් පුළුවන්.
🔰ලෝකයේ කොහේ සිටියත් නිවසටම ප්‍රතිකාර එවන්නත් අපිට පුළුවන්.
🔰ලංකාව තුල නම් වෛද්‍යතුමිය හමුවී ප්‍රතිකාර ලබා ගන්නත් පුළුවන්.
🔰 Nawinna Medicare Hospital, Nawinna,Maharagama
Rooāyu Ayurveda Channeling Center, Eheliyagoda.
වැඩිදුර තොරතුරු සදහා 070 327 2436 ට වට්ස්ඇප් පණිවුඩයක් එවා සම්බන්ධ වෙන්න.
☎️අමතන්න : 070 327 2436
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
ආයුර්වේද වෛද්‍ය තාරිකා පතිරත්න මිය
බී.ඒ.එම්.එස්.(කොළඹ විශ්වවිද්‍යාලය)
ශ්‍රී.ලං.ආ.වෛ.ස.ලිප.අං.16122

රූආයු ඔසු වරුණ 08           ⭕ ඉඟුරු🌱 ඉඟුරු යනු අනාදිමත් කාලයක පටන් ආසියා කලාපයේ රටවල භාවිත වන ඖෂධීය පැළෑටියකි.🌱 යුරෝපයට ...
28/09/2025

රූආයු ඔසු වරුණ 08
⭕ ඉඟුරු
🌱 ඉඟුරු යනු අනාදිමත් කාලයක පටන් ආසියා කලාපයේ රටවල භාවිත වන ඖෂධීය පැළෑටියකි.
🌱 යුරෝපයට ආසියාවෙන් හඳුන්වා දෙනු ලැබූ මුල්ම කුළුබඩුව වනුයේ ඉඟුරුය.
🌱 අද ඔස්ට්‍රේලියාව, චීනය, ජර්මනිය, මහා බ්‍රිතාන්‍යය, ජපානය සහ ස්විට්සර්ලන්තය වැනි රටවල ඉඟුරු යනු ජාතික ඖෂධ ලැයිස්තුවේ අනිවාර්ය අංගයකි.
🌱 බොහෝ රෝගවලට ඉඟුරු ඔසුවක් ලෙස භාවිත කරනු ලැබේ.
⭕ ඉඟුරු වල ගුණ
🔸 සෙම නසන ගුණය.
🔸 හිසේ කැක්කුම සමනය.
🔸 සන්ධි රෝග නසයි.
🔸 කැස්ස සමනය වේ.
🔸 පිළිකා වළක්වා ගත හැකිය.
🔸 බර පාලනය කිරීමට උපකාරී වේ.
🔸 ලිංගික ශක්තිය වැඩිකරවයි.
🔸 කුරුලෑ සුව කරයි.
🔸 ඔසප් වේදනාට ගුණ දායකයි.
🔸 සමේ පැහැපත් කරයි.
🔸 ආහාර අරුචිය සමනය කරයි.
🔸 ගැබිණි මවව්රුන්ගේ උදය කාලයේ ඇති වෙන වමනයට ගුණදායකයි.
🔸 රුධිරයේ සංයුතිය යථා තත්වයට පත්කරයි.
ආයුර්වේද වෛද්‍ය තාරිකා පතිරත්න මිය
බී.ඒ.එම්.එස්. (කොළඹ විශ්වවිද්‍යාලය)
ශ්‍රී.ලං.ආ.වෛ.ස. ලිප.අං. 16122
🌐 www.rooayu.com
WhatsApp ☎: 070 327 2436

ආයුර්වේද වෛද්‍ය තාරිකා පතිරත්න මියබී.ඒ.එම්.එස්. (කොළඹ විශ්වවිද්‍යාලය)ශ්‍රී.ලං.ආ.වෛ.ස. ලිප.අං. 16122🌐 www.rooayu.comWhats...
27/09/2025

ආයුර්වේද වෛද්‍ය තාරිකා පතිරත්න මිය
බී.ඒ.එම්.එස්. (කොළඹ විශ්වවිද්‍යාලය)
ශ්‍රී.ලං.ආ.වෛ.ස. ලිප.අං. 16122
🌐 www.rooayu.com
WhatsApp ☎: 070 327 2436

Address

No:95, Main Street
Eheliyagoda

Opening Hours

Monday 08:30 - 19:00
Tuesday 08:30 - 19:00
Wednesday 08:30 - 19:00
Thursday 08:30 - 19:00
Friday 08:30 - 19:00
Sunday 08:30 - 19:00

Telephone

+94703272436

Alerts

Be the first to know and let us send you an email when Rooāyu Ayurveda Channeling Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Rooāyu Ayurveda Channeling Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category