Meldol

Meldol Reliable Relief for headache, fever, cold, aches, pains and discomfort days-Meldol-A type of paracetamol.

හිසරදය නිසා දැනෙන වේදනාව සමනය කරන්න.Meldol - ඔබේ වේදනාවන්ට විශ්වාසනීය සහනය
14/05/2026

හිසරදය නිසා දැනෙන වේදනාව සමනය කරන්න.
Meldol - ඔබේ වේදනාවන්ට විශ්වාසනීය සහනය

උණ සහ ඇඟපතේ වේදනාවන් සමනය කරගන්න.Meldol - ඔබේ වේදනාවන්ට විශ්වාසනීය සහනය
12/05/2026

උණ සහ ඇඟපතේ වේදනාවන් සමනය කරගන්න.
Meldol - ඔබේ වේදනාවන්ට විශ්වාසනීය සහනය

ඔබේ අම්මා සමඟ ඇති ආදරණීයම මතකයන් බෙදාගනිමු...සියළු අම්මාවරුන්හට නිදුක් නීරෝගිමත් සුභ අම්මාවරුන්ගේ දිනයක්..!             ...
10/05/2026

ඔබේ අම්මා සමඟ ඇති ආදරණීයම මතකයන් බෙදාගනිමු...
සියළු අම්මාවරුන්හට නිදුක් නීරෝගිමත් සුභ අම්මාවරුන්ගේ දිනයක්..!

සෙම්ප්‍රතිශ්‍යාව සමනය කරන්න. Meldol - ඔබේ වේදනාවන්ට විශ්වාසනීය සහනය
08/05/2026

සෙම්ප්‍රතිශ්‍යාව සමනය කරන්න.
Meldol - ඔබේ වේදනාවන්ට විශ්වාසනීය සහනය

ඇඟපතේ විඩාව නිවාලන්න. Meldol - ඔබේ වේදනාවන්ට විශ්වාසනීය සහනය
06/05/2026

ඇඟපතේ විඩාව නිවාලන්න.
Meldol - ඔබේ වේදනාවන්ට විශ්වාසනීය සහනය

සුවපත් රටක් වෙනුවෙන් කැපවී වැඩකරන ඔබට අපගේ උපහාරය...!ජාත්‍යන්තර කම්කරු දිනය අභිමානයෙන් සමරමූ..
30/04/2026

සුවපත් රටක් වෙනුවෙන් කැපවී වැඩකරන ඔබට අපගේ උපහාරය...!
ජාත්‍යන්තර කම්කරු දිනය අභිමානයෙන් සමරමූ..

27/04/2026

දැනෙන හිසරදයට හැමදාම ඔබේ ළගින් ව්ශ්වාසයෙන් යුතුව තියාගන්න - මෙල්ඩෝල්

23/04/2026

සැළලිහිණි වසන්තය - 2026
සුන්දර නුවරඑළියේ මේ මාසය පුරාවට ඔබ වෙනුවෙන් අපි ඉන්නවා

ඔබත් එන්න විශ්වාසනීය සහනය ගෙන දෙන Meldol කුටිය වෙතට..

නිවසේ වැඩ, දරුවන්ගේ වැඩ කරලා වෙහෙසෙන ඔබට හදිසියේ උණක් හෙම්බිරිසාවක් හැදුණොත් විශ්වාසයෙන් යුතුව ඔබ ළඟ තියෙන්නම ඕනේ කාඩ් එ...
20/04/2026

නිවසේ වැඩ, දරුවන්ගේ වැඩ කරලා වෙහෙසෙන ඔබට හදිසියේ උණක් හෙම්බිරිසාවක් හැදුණොත් විශ්වාසයෙන් යුතුව ඔබ ළඟ තියෙන්නම ඕනේ කාඩ් එක තමයි - මෙල්ඩෝල්

රැකියාව වෙනුවෙන් එක දිගට වෙහෙසෙනකොට සමහර දිනවලට විවිධ අපහසුතා ඇති වෙන්න පුළුවන්...ඉතින් හදිසියේ ඇතිවන අපහසුතාවලට ඔබව වට්...
18/04/2026

රැකියාව වෙනුවෙන් එක දිගට වෙහෙසෙනකොට සමහර දිනවලට විවිධ අපහසුතා ඇති වෙන්න පුළුවන්...
ඉතින් හදිසියේ ඇතිවන අපහසුතාවලට ඔබව වට්ටන්න දෙන්න එපා..
රැකියාව වෙනුවෙන් වෙහෙසෙන ඔබ ළඟ තියෙන්නම ඕනෙ කාඩ් එක තමයි - මෙල්ඩෝල්

අවුරුදු දවස් වලට ගෘහණියක් වැඩ රාශියකට යට වෙනවනේ...ඉතින් එක දිගට වැඩ කරනකොට හදිසියේ ඇතිවන වේදනාවන්ට ඔබේ ළඟ විශ්වාසයෙන් යු...
16/04/2026

අවුරුදු දවස් වලට ගෘහණියක් වැඩ රාශියකට යට වෙනවනේ...
ඉතින් එක දිගට වැඩ කරනකොට හදිසියේ ඇතිවන වේදනාවන්ට ඔබේ ළඟ විශ්වාසයෙන් යුතුව තියෙන්නම ඕනේකාඩ් එක තමයි - මෙල්ඩෝල්

Address

51 Pathum Piyasa Road
Ekala
11380

Alerts

Be the first to know and let us send you an email when Meldol posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share