25/08/2025
දෛනිකව අප වෙත දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ 3000 අධික සංඛ්‍යාවක් ලැබෙන බැවින් අධික කාර්යය බහුල අවස්ථාවන් වලදී යම් විටෙක ඔබේ ඇමතුම මගහැරී යාමට ඉඩ ඇත. ඒ අපහසුතාවය සම්බන්ධයෙන් අපගෙ බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතර ඔබගේ ලිපිනය හා දුරකථන අංකය යොමුකරන සියලුම දෙනා වෙත අප ආයතනය විසින් ඇත්තෝරා ආලේපය යොමුකරනු ලැබේ.