Nirogya Pharma Ltd

Nirogya Pharma Ltd Nirogya Pharma Ltd

දියවැඩියාව ට පැනිරස අගුන නෑ.....පැනි රස කියන්නෙ අපි හැමෝම කැමති රසයක්.පැනිරස ලබාගන්න බහුලවම බාවිතා කරන සංගටකය තමයි සාමාන...
30/10/2023

දියවැඩියාව ට පැනිරස අගුන නෑ.....
පැනි රස කියන්නෙ අපි හැමෝම කැමති රසයක්.පැනිරස ලබාගන්න බහුලවම බාවිතා කරන සංගටකය තමයි සාමාන්‍ය සීනි හෙවත් සුක්‍රෝස්.
නමුත් දියවැඩියා රෝගයෙන් පෙලෙන අයට වගේම අදාල අවදානම වැඩි අයට සාමාන්‍ය සීනි හෙවත් සුක්‍රෝස් කියන්නෙ හොද දෙයක් නෙවෙයි.ඒ නිසා එයාල පැනිරස රසවින්දනයට නොහැකිව අසීරුවෙන් කාලය ගත කරනව.සමහරු හොරෙන් සීනි කාල ලෙඩේ වැඩිකර ගන්නව.
දියවැඩියාවට අහිතකර වෙන්නෙ සාමාන්‍ය සීනි මිසක් පැනිරස නෙවෙයි.සීනි වැඩිකර ගන්නෙ නැතුව පැනිරස රස විදින්න දැන් හැමෝටම පුලුවන්.ඒ තමයි නෝ කැල් හනී හෙවත් දියවැඩියා සීනි.
No Cal Honey හදලා තියෙන්නෙ සාමාන්‍ය සීනි භාවිතයෙන්ම සංස්ලේශනය කරන සුක්‍රලෝස් කියන සංයෝගය සහ සාමාන්‍ය සීනි භාවිතයෙන්.සුක්‍රලෝස් අධික පැනිරසයකින් යුක්ත වන නිසා කුඩා ප්‍රමානයක් භාවිතයෙන් අපට අවශ්‍ය පැනිරස ලබාගන්න පුලුවන් .සුක්‍රලෝස් මානව භාව්තයට සුදුසු බව සහ අතුරු ආබාධ ඇති නොකරන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලක මන්ඩලය(FDA) ඇතුලු සංවිධාන ව්ශාල ප්‍රමානයක් විසින් තහවුරු කල ලොව පුරා භාවිත වන සංයෝගයක්. ලංකාව තුල භාවිතයටත් ආහාර පනත යටතේ අවසර ලබාදීල තියනවා.
සීනි හැදි තුනක් හෙවත් සීනි ග්‍රෑම් දොලහක පැනිරස නෝ කැල් හනි ග්‍රෑම් එකකින් ලබා ගන්න පුලුවන්. ඒ මගින් ඔබගේ දෛනික සීනි පරිභෝජනය 93%කින් අවම කරන්න පුලුවන් නිසා දියවැඩියා රෝගය සහිත අයටත් ශරීරයට අහිතකර නොවන විදිහට පැනිරස රසවිඳින පුලුවන් .
තේ ,කෝපි,සිසිල් බීම විතරක් නෙවෙයි අග්ගලා,හැලප වගේ දේවල් හදන්න උනත් බාවිතා කරන්න පුලුවන් .
නෝ කැල් හනී හදල තියෙන්නෙ ග්‍රෑම් එකක එක් පැකට් එකක් තේ එකකට සෑහෙන පැනිරස ලබාදෙන විදිහට.ඒ නිසා කරදරයකුත් නෑ.රුපියල් පහකට වගේ පොඩි ගානකට තේ එකකට සීනි සදහා වියදම් කරන්න වෙන නිසා සාක්කුවට බරකුත් නෑ .
පැකට් 40ක් තියන පෙට්ටියක් රුපියල් 280යි. හලාවත, වෙන්නප්පුව, මාරවිල, මීගමුව ඇතුලු නගරවල ෆාමසි වලින් මිලදී ගන්න පුලුවන්.
වැඩි විස්තර 0779081519 ට කතා කරල අහගන්න පුලුවන්ග
ස්තූතියි 🙏 🙏 🙏

දියවැඩියාව ට පැනිරස අගුන නෑ.....පැනි රස කියන්නෙ අපි හැමෝම කැමති රසයක්.පැනිරස ලබාගන්න බහුලවම බාවිතා කරන සංගටකය තමයි සාමාන...
23/09/2021

දියවැඩියාව ට පැනිරස අගුන නෑ.....

පැනි රස කියන්නෙ අපි හැමෝම කැමති රසයක්.පැනිරස ලබාගන්න බහුලවම බාවිතා කරන සංගටකය තමයි සාමාන්‍ය සීනි හෙවත් සුක්‍රෝස්.
නමුත් දියවැඩියා රෝගයෙන් පෙලෙන අයට වගේම අදාල අවදානම වැඩි අයට සාමාන්‍ය සීනි හෙවත් සුක්‍රෝස් කියන්නෙ හොද දෙයක් නෙවෙයි.ඒ නිසා එයාල පැනිරස රසවින්දනයට නොහැකිව අසීරුවෙන් කාලය ගත කරනව.සමහරු හොරෙන් සීනි කාල ලෙඩේ වැඩිකර ගන්නව.
දියවැඩියාවට අහිතකර වෙන්නෙ සාමාන්‍ය සීනි මිසක් පැනිරස නෙවෙයි.සීනි වැඩිකර ගන්නෙ නැතුව පැනිරස රස විදින්න දැන් හැමෝටම පුලුවන්.ඒ තමයි නෝ කැල් හනී හෙවත් දියවැඩියා සීනි.
No Cal Honey හදලා තියෙන්නෙ සාමාන්‍ය සීනි භාවිතයෙන්ම සංස්ලේශනය කරන සුක්‍රලෝස් කියන සංයෝගය සහ සාමාන්‍ය සීනි භාවිතයෙන්.සුක්‍රලෝස් අධික පැනිරසයකින් යුක්ත වන නිසා කුඩා ප්‍රමානයක් භාවිතයෙන් අපට අවශ්‍ය පැනිරස ලබාගන්න පුලුවන් .සුක්‍රලෝස් මානව භාව්තයට සුදුසු බව සහ අතුරු ආබාධ ඇති නොකරන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලක මන්ඩලය(FDA) ඇතුලු සංවිධාන ව්ශාල ප්‍රමානයක් විසින් තහවුරු කල ලොව පුරා භාවිත වන සංයෝගයක්. ලංකාව තුල භාවිතයටත් ආහාර පනත යටතේ අවසර ලබාදීල තියනවා.
සීනි හැදි තුනක් හෙවත් සීනි ග්‍රෑම් දොලහක පැනිරස නෝ කැල් හනි ග්‍රෑම් එකකින් ලබා ගන්න පුලුවන්. ඒ මගින් ඔබගේ දෛනික සීනි පරිභෝජනය 93%කින් අවම කරන්න පුලුවන් නිසා දියවැඩියා රෝගය සහිත අයටත් ශරීරයට අහිතකර නොවන විදිහට පැනිරස රසවිඳින පුලුවන් .
තේ ,කෝපි,සිසිල් බීම විතරක් නෙවෙයි අග්ගලා,හැලප වගේ දේවල් හදන්න උනත් බාවිතා කරන්න පුලුවන් .
නෝ කැල් හනී හදල තියෙන්නෙ ග්‍රෑම් එකක එක් පැකට් එකක් තේ එකකට සෑහෙන පැනිරස ලබාදෙන විදිහට.ඒ නිසා කරදරයකුත් නෑ.රුපියල් පහකට වගේ පොඩි ගානකට තේ එකකට සීනි සදහා වියදම් කරන්න වෙන නිසා සාක්කුවට බරකුත් නෑ .
පැකට් 40ක් තියන පෙට්ටියක් රුපියල් 240යි.දිවයින පුරා ෆාමසි වලින් ලබාගන්න පුලුවන්.
ස්තූතියි 🙏 🙏 🙏

14/09/2021

According to psychologists, there are four types of intelligence:

1) Intelligence Quotient (IQ)
2) Emotional Quotient (EQ)
3) Social Quotient (SQ)
4) Adversity Quotient (AQ)

1. Intelligence Quotient (IQ): this is the measure of your comprehension ability- to solve maths; memorize things and recall subject matters.

2. Emotional Quotient (EQ): this is the measure of your ability to maintain peace with others; keep to time; be responsible; be honest; respect boundaries; be humble, genuine and considerate.

3. Social Quotient (SQ):
This is the measure of your ability to build a network of friends and maintain it over a long period of time.

People that have higher EQ and SQ tend to go farther in life than those with high IQ but low EQ and SQ. Most schools capitalize in improving IQ level while EQ and SQ are played down.

A man of high IQ can end up being employed by a man of high EQ and SQ even though he has an average IQ.

Your EQ represents your character; your SQ represents your charisma. Give in to habits that will improve these three Qs but more especially your EQ and SQ.

EQ and SQ make one manage better than the other.

Pls don't teach children only to have higher IQ , but also to have higher EQ and SQ.

Now there is a 4th one :
A new paradigm

4. The Adversity Quotient (AQ):
The measure of your ability to go through a rough patch in life and come out without losing your mind.

AQ determines who will give up in face of troubles and may abandon their families.
In the current context of Corona, many professionally successful people are going thru bouts of Depression. Because they haven't seen and thus are unprepared for Adversity.

To parents:
Expose children to other areas of life than academic. They should adore manual work, sport and art .

Develop their EQ, SQ and AQ. They should become multifaceted human beings able to do things independently of the parents.

Finally, do not prepare the road for the children. Prepare the children for the road.

දියවැඩියාව ට පැනිරස අගුන නෑ.....පැනි රස කියන්නෙ අපි හැමෝම කැමති රසයක්.පැනිරස ලබාගන්න බහුලවම බාවිතා කරන සංගටකය තමයි සාමාන...
14/12/2020

දියවැඩියාව ට පැනිරස අගුන නෑ.....

පැනි රස කියන්නෙ අපි හැමෝම කැමති රසයක්.පැනිරස ලබාගන්න බහුලවම බාවිතා කරන සංගටකය තමයි සාමාන්‍ය සීනි හෙවත් සුක්‍රෝස්.
නමුත් දියවැඩියා රෝගයෙන් පෙලෙන අයට වගේම අදාල අවදානම වැඩි අයට සාමාන්‍ය සීනි හෙවත් සුක්‍රෝස් කියන්නෙ හොද දෙයක් නෙවෙයි.ඒ නිසා එයාල පැනිරස රසවින්දනයට නොහැකිව අසීරුවෙන් කාලය ගත කරනව.සමහරු හොරෙන් සීනි කාල ලෙඩේ වැඩිකර ගන්නව.
දියවැඩියාවට අහිතකර වෙන්නෙ සාමාන්‍ය සීනි මිසක් පැනිරස නෙවෙයි.සීනි වැඩිකර ගන්නෙ නැතුව පැනිරස රස විදින්න දැන් හැමෝටම පුලුවන්.ඒ තමයි නෝ කැල් හනී හෙවත් දියවැඩියා සීනි.
No Cal Honey හදලා තියෙන්නෙ සාමාන්‍ය සීනි භාවිතයෙන්ම සංස්ලේශනය කරන සුක්‍රලෝස් කියන සංයෝගය සහ සාමාන්‍ය සීනි භාවිතයෙන්.සුක්‍රලෝස් අධික පැනිරසයකින් යුක්ත වන නිසා කුඩා ප්‍රමානයක් භාවිතයෙන් අපට අවශ්‍ය පැනිරස ලබාගන්න පුලුවන් .සුක්‍රලෝස් මානව භාව්තයට සුදුසු බව සහ අතුරු ආබාධ ඇති නොකරන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලක මන්ඩලය(FDA) ඇතුලු සංවිධාන ව්ශාල ප්‍රමානයක් විසින් තහවුරු කල ලොව පුරා භාවිත වන සංයෝගයක්. ලංකාව තුල භාවිතයටත් ආහාර පනත යටතේ අවසර ලබාදීල තියනවා.
සීනි හැදි තුනක් හෙවත් සීනි ග්‍රෑම් දොලහක පැනිරස නෝ කැල් හනි ග්‍රෑම් එකකින් ලබා ගන්න පුලුවන්. ඒ මගින් ඔබගේ දෛනික සීනි පරිභෝජනය 93%කින් අවම කරන්න පුලුවන් නිසා දියවැඩියා රෝගය සහිත අයටත් ශරීරයට අහිතකර නොවන විදිහට පැනිරස රසවිඳින පුලුවන් .
තේ ,කෝපි,සිසිල් බීම විතරක් නෙවෙයි අග්ගලා,හැලප වගේ දේවල් හදන්න උනත් බාවිතා කරන්න පුලුවන් .
නෝ කැල් හනී හදල තියෙන්නෙ ග්‍රෑම් එකක එක් පැකට් එකක් තේ එකකට සෑහෙන පැනිරස ලබාදෙන විදිහට.ඒ නිසා කරදරයකුත් නෑ.රුපියල් පහකට වගේ පොඩි ගානකට තේ එකකට සීනි සදහා වියදම් කරන්න වෙන නිසා සාක්කුවට බරකුත් නෑ .
පැකට් 40ක් තියන පෙට්ටියක් රුපියල් 200යි.දිවයින පුරා ෆාමසි වලින් ලබාගන්න පුලුවන්.
බස්නාහිර පලාත තුල නම් කෝල් කරල ත් ගෙන්න ගන්න පුලුවන් . ඉශාන්-0763277766,0710452685

බෙහෙතක් සායනිකව පරීක්ශා කල යුතුද?1957 වසරේදී තැලිඩොමයිඩ් නමින් වමනය සදහා ලබා දිය හැකි ප්‍රභල ඖෂධ යක් නිපදවූ අතර එය ඉතා ඉ...
10/12/2020

බෙහෙතක් සායනිකව පරීක්ශා කල යුතුද?
1957 වසරේදී තැලිඩොමයිඩ් නමින් වමනය සදහා ලබා දිය හැකි ප්‍රභල ඖෂධ යක් නිපදවූ අතර එය ඉතා ඉක්මනින්ම වමනය නතර කිරීමට සමත් විය.ක්ශනික අතුරු ආබාධ කිසිවක් නොවූ හෙයින් ඉක්මනින්ම වෙලදපොල ජය ගැනීමට සමත් විය. සියලු වමනයන් සදහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක්ම විය.
කාලයත් සමග තැලිඩොමයිඩ් ගර්භනී සමයේ ඇතිවන වමනය පාලනය කිරීම සදහාද භාවිතා කරන්නට පටන් ගත්තේය. ඊට ගර්භනී සමයේ ඇතිවන වමනය ද ඉතා හොදින් පාලනය කිරීමට හැකි විය. නමුත් එවන් මව්වරුන් හට ඉපදුන දරුවන්ගෙන් 40%පමන මල දරුවන් විය.ඉතිරි 60% අත් ,පා,මුහුන,ප්‍රජනන පද්දතිය ආදියෙන් එකක් හෝ කිහිපයක් අහිමි දරුවන් විය.
මෙම සිදුවීම් ඖෂධ ඉතිහාසයේ තීරනාත්මක සංධිස්ථානයක් වූ අතර තැලිඩොමයිඩ් ඛේදවාචකය (thalidomide disaster ) ලෙස හදුන්වයි.
මෙම සිදුවීමට පෙර බොහෝ අවස්තා වලද පසුව ඇතැම් අවස්තා වලද ඖෂධ භාවිතය නිසා මානව ජාතියක් ලෙස අපට ගැහැට විදින්නට සිදුවී ඇත.
ඇතැම් ඖෂධ නියමිත මාත්‍රාව භාවිතයෙන් සියදිවි නසාගැනීම් ඇතිවන බව ඇසුවහොත් ඔබ ඇතැම්විට පුදුමයට පත් වනු ඇත.....
මානව ශරීරය ජෛව රසායනික ප්‍රතික්‍රියා දහස් ගනනක එකතුවක් වන අතර ඉන් අති බහුතරයක් මිනිසා විසින් මේ වන විට අවබෝධ කරගෙන ඇත.අප බෙහෙත් ලෙස දෙනු ලබන සංඝටකය එම දහස් ගනන අතුරින් එකක් හෝ කිහිපයක් මත ක්‍රියා කල හැක.බෙහෙත සිංහල , ඉංග්‍රීසි ,චීන ආදී කුමක් වුවත් ශරීරයට තුලට ගිය විට සිදුවන ක්‍රියාවලිය ක් පවතී.භාවිතයට පෙර ඒ ගැන සොයා බැලිය යුතුය.එසේ නොමැති වුවහොත් ඇතිවිය හැකි ඛේදවාචකය නම් කිරීම අනාගතය විසින් සිදු කරනු ඇත

ජීවිතේ තිත්ත කරගන්න එපා.....පැනි රස කියන්නෙ අපි හැමෝම කැමති රසයක්.පැනිරස ලබාගන්න බහුලවම බාවිතා කරන සංගටකය තමයි සාමාන්‍ය ...
08/12/2020

ජීවිතේ තිත්ත කරගන්න එපා.....

පැනි රස කියන්නෙ අපි හැමෝම කැමති රසයක්.පැනිරස ලබාගන්න බහුලවම බාවිතා කරන සංගටකය තමයි සාමාන්‍ය සීනි හෙවත් සුක්‍රෝස්.
නමුත් දියවැඩියා රෝගයෙන් පෙලෙන අයට වගේම අදාල අවදානම වැඩි අයට සාමාන්‍ය සීනි හෙවත් සුක්‍රෝස් කියන්නෙ හොද දෙයක් නෙවෙයි.ඒ නිසා එයාල පැනිරස රසවින්දනයට නොහැකිව අසීරුවෙන් කාලය ගත කරනව.සමහරු හොරෙන් සීනි කාල ලෙඩේ වැඩිකර ගන්නව.
දියවැඩියාවට අහිතකර වෙන්නෙ සාමාන්‍ය සීනි මිසක් පැනිරස නෙවෙයි.සීනි වැඩිකර ගන්නෙ නැතුව පැනිරස රස විදින්න දැන් හැමෝටම පුලුවන්.ඒ තමයි නෝ කැල් හනී හෙවත් දියවැඩියා සීනි.
No Cal Honey හදලා තියෙන්නෙ සාමාන්‍ය සීනි භාවිතයෙන්ම සංස්ලේශනය කරන සුක්‍රලෝස් කියන සංයෝගය සහ සාමාන්‍ය සීනි භාවිතයෙන්.සුක්‍රලෝස් අධික පැනිරසයකින් යුක්ත වන නිසා කුඩා ප්‍රමානයක් භාවිතයෙන් අපට අවශ්‍ය පැනිරස ලබාගන්න පුලුවන් .සුක්‍රලෝස් මානව භාව්තයට සුදුසු බව සහ අතුරු ආබාධ ඇති නොකරන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලක මන්ඩලය(FDA) ඇතුලු සංවිධාන ව්ශාල ප්‍රමානයක් විසින් තහවුරු කල ලොව පුරා භාවිත වන සංයෝගයක්. ලංකාව තුල භාවිතයටත් ආහාර පනත යටතේ අවසර ලබාදීල තියනවා.
සීනි හැදි තුනක් හෙවත් සීනි ග්‍රෑම් දොලහක පැනිරස නෝ කැල් හනි ග්‍රෑම් එකකින් ලබා ගන්න පුලුවන්. ඒ මගින් ඔබගේ දෛනික සීනි පරිභෝජනය 93%කින් අවම කරන්න පුලුවන් නිසා දියවැඩියා රෝගය සහිත අයටත් ශරීරයට අහිතකර නොවන විදිහට පැනිරස රසවිඳින පුලුවන් .
තේ ,කෝපි,සිසිල් බීම විතරක් නෙවෙයි අග්ගලා,හැලප වගේ දේවල් හදන්න උනත් බාවිතා කරන්න පුලුවන් .
නෝ කැල් හනී හදල තියෙන්නෙ ග්‍රෑම් එකක එක් පැකට් එකක් තේ එකකට සෑහෙන පැනිරස ලබාදෙන විදිහට.ඒ නිසා කරදරයකුත් නෑ.රුපියල් පහකට වගේ පොඩි ගානකට තේ එකකට සීනි සදහා වියදම් කරන්න වෙන නිසා සාක්කුවට බරකුත් නෑ .
පැකට් 40ක් තියන පෙට්ටියක් රුපියල් 200යි.දිවයින පුරා ෆාමසි වලින් ලබාගන්න පුලුවන්.
බස්නාහිර පලාත තුල නම් කෝල් කරල ත් ගෙන්න ගන්න පුලුවන් . ඉශාන්-0763277766,0710452685

කෝවිඩ්  එන්නත .......................................අද  සමාජ ජාලවල වගේම  රටේ කා අතරත් උණුසුම්ම මාතෘකාව  තමා කෝවිඩ්  එන්...
07/12/2020

කෝවිඩ් එන්නත .......................................

අද සමාජ ජාලවල වගේම රටේ කා අතරත් උණුසුම්ම මාතෘකාව තමා කෝවිඩ් එන්නත හැකි ඉක්මනින් රට තුලට ගෙන්වා ගැනීම

,එන්ගලන්තේ හෝ වේවා ඇමරිකාවේ හෝ වේවා, අපේ මිතුරු රුසියාවෙන් හෝ වේවා ඇයි මේක ඉක්මනට ගේන්න බැරි ? ඕක තමයි හුදී ජනී ජනයා පමනක් නොවේ අපේම වෙද්‍ය ක්ශේත්‍රයේ සමහරක් අසන ප්‍රශ්නය !

ඉතින් ඇයි අපිට මේක ඉක්මනට කරන්න බැරි...අපි සමහරක් විට නොදැනුවත් උනාට ඒකට තියෙන්නේ ඔබෙයි මගෙයි ජීවිතවල සුරක්ෂිතාවය පිලිබද පිලිතුරක් !

කුමන හෝ රෝගයකට එන්නතක් නිපදවනවා කියන්නේ ලේසී පහසු කටයුත්තක් නෙමෙයි, ඊට හේතුව ,එම එන්නත නිශ්පාදනයේ අඩිතාලම රෝගීන්ගේ ජීවිතවල සුරක්ශිතතාවය රැකගැනීම , මෙම එන්නත හෝ එයින් ඇතිවිය හැකි අතුරු ආබාධයකින් ජීවිතයක් නැති නොවීම කියන පදනම..

💉 එන්නත්වල සුසුරක්ෂිතතාව තහවුරු කිරීමට අවධි කිහිපයක් පසුකරනවා

1. සතුන් ආශ්‍රිතව සිදුකරන අත් හදා බැලීම් ( Animal trials)

2.සායනීක අත් හදා බැලීම්

📌️සායනීක ප්‍රථම අදියර - මෙහිදී සාමාන්‍යයෙන් මානව නියැදි 10-100 අතර ප්‍රමානයක අත් හදා බැලීම්කරනවා .ශරීරයට අවශෝෂණය ,ශරීරයේ පැතිරීම,පරිවුර්තියට ලක් වීම වගේම සුලභ අතුරු ආබාධ ගැනත් පරීක්ෂාවට ලක් කරනවා.යොදා ගන්නා මානව නියැදි බොහෝවිට සුවකල නොහැකි රෝගයකින් පෙලෙමින් නොබෝ කලකින් මරනයට පත් වීමට අපේක්ෂාවෙන් පසු වන නමුත් ශරීරයේ ඉන්ද්‍රිය පද්දති එකක් හෝ කිහිපයක් හොදින් වැඩ කරන අය.උදාහරණ යක් විදිහට දරුනු අක්මා පිලිකාවකින් පෙලෙන නමුත් ඉතා හොද හර්ද ක්‍රියාකාරීත්වය ක ඇති අයෙක්.

📌️ සායනීක දෙවන අදියර - මානව නියැදි 100-1000අතර ප්‍රමානයක් යොදා ගැනෙනවා. මෙහිදී අදාල එන්නතෙහි පලදායීතාව වගේම නියැදියටම සුලභ අතුරු ආබාධ ගැන සොයා බැලෙනවා.ඒ කියන්නෙ අදාල එන්නත මගින් සාමාන්‍ය අයට සාපේක්ෂව කී දෙනෙකුට රෝගයෙන් වැලකීමේ හැකියාව ලැබෙනවා ද කියල සංක්‍යාත්මකව හොයල බලනව.ඒ වගේම ජෛව රසායනික ලෙස ප්‍රතිදේහ ජනනය වීම පිලිබදව හොයල බලනවා.

📌️ සායනීක තෙවන අදියර - මානව නියැදි 1000-10, 000 අතර ප්‍රමානයක් යොදා ගෙන ඉහත කිව් සියලු කාරනා වැඩි දුරටත් අද්‍යනය කරනව වගේම සියලු සුලභ අතුරු ආබාධ හදුනා ගන්න උත්සහ කරනවා, හැබැයි දුර්ලභ ගනයේ අතුරු ආබාධ හදුනාගන්න අමාරුයි

ඊට පස්සේ මේ එන්නත ලෝක සෞඛ්‍ය සවිධානයේ පූර්ව අනුමැතියට ඉදිරිපත් කෙරෙනවා ( WHO Prequalification)

📌️ එහිදී එන්නත ප්‍රශස්ත නිශ්පාදන ක්‍රියාවලියකට අනුව නිපදවා ඇත්දැයි සොයාබලනවා (Good Manufacturing Practices)

📌️ එන්නතේ සුරක්ෂිතතාව (safety) සහ ක්‍රියාකාරීත්වයයේ ගුනාත්මකබව ( efficacy) පරීක්ශා කරනවා

📌️ නොබැදි පරීක්ෂකයින් කන්ඩායමක් ( independent experts) නැවත එන්නතේ නියැදි පරීක්ශා කරනවා

📌️ එන්නත නිපදවන නිශ්පාදනාගාර පරීකශා කරනවා

ඊට පස්සේ තමා ඉහත සියලු සුදුසුකම් සපුරන එන්නතකට පූර්ව අනුමැතිය ලැබෙන්නේ......................................

ඊට පස්සේ මෙරට රජයට එන්නත ලබා ගන්න ඕනේ නම් අනුගමනය කලයුතු ක්‍රියාවලිය තවත් ශක්තිමත්

💉 මුලින්ම ක්ශේත්‍රයේ ඉන්න ප්‍රවීනයෝ ( වසන්ගතවේදයේ, ඖෂධවේදයේ, සායනීක වෙද්‍ය ක්ශේත්‍රයේ ) මෙම එන්නත මෙරටට ලබාගැනීමේ අවශ්‍යතාවයක් ඇත්දයි සොයා බලනවා,

ඒක කරන්නේ එන්නතට ප්‍රස්තූත වූ රෝගයෙන් මෙරට මියයන හෝ රෝහල් ගත කෙරෙන ගනන, රෝගය නිසා රටට සහ සෞඛ්‍ය ක්ශේත්‍රයට සිදුවන ආර්ථික පීඩනය වැනි කරුනු රැසක් සලකා බලලා

💉 ඊට පස්සේ බෝවෙන රෝග සම්බන්ධයෙන් පවතින උපදේශන කමිටුව Advisory Committee on Communicable Diseases ( මෙයට මෙරට වසන්ගතවේදය ඇතුලු ක්ශේත්‍ර ගනනාවක ප්‍රවීනයන් , විශ්ව විද්‍යා ල ආචාර්යවරුන් ඇතුලත්) මේ සම්බන්ධයෙන් ඇති තාක්ශනික කරුනු ඇගයීමට ලක්කෙරෙනවා

💉 අනතුරුව එන්නත මෙරටට හදුන්වාදීමේ ක්‍රමෝපාය සකස් කෙරෙනවා

💉 ඊට පස්සේ තමා අනුමැතිය සදාහා ජාතික ඖෂධ නියාමන් අධිකාරියට යොමු වෙන්නේ, කුමන හදිසි අවස්ථාවකදි වුනත් සෞඛ්‍ය අමාත්‍යාංශයයේ එම අධිකාරියේ අවසරයකින් තොරව මෙරට තුලදී එන්නතක් මුදා හරින්න බෑ !

💉අදාල එන්නත මෙරටට ආනයන කරන් ආයතනය ඉන්පසු සෞඛ්‍ය අමාත්‍යාංශයයේ ඖෂධ නියාමන උපකමිටුවේ (Drug Evaluation Sub Committe) අවසරය ලබා ගත යුතුයි.

ඊට පස්සේ තමා මෙරටදී එම එන්නත භාවිතා යට අවසර ලැබෙන්නේ, නිසි කාලානුරූප නියාමනයන්ට යටත්ව.

මේ ක්‍රියාවලිය ගැන බොහෝම කෙටි සටහනක් තමා මේ

ඉතින් ඔබට තේරෙනවා ඇතිනේ ඔබේ දරුවාගේ ආරක්ශාව වෙනුවෙන් සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී කර්‍යාලයේ ම්ඩ් වයිෆ් නෝනා ලබාදෙන එන්නත කොතරම් දැඩි ආරක්ශිත ක්‍රමවේදයකට යටත් වෙලා මේ ගමන ආපු එන්නතක්ද කියන එක...
💉 කෝවිඩ් සම්බන්ධ එන්නතත් මෙරටට එන්නේ ඔය ක්‍රමේටම තමා
ඒක නිසා කලබල වෙන්න එපා..ඔබේ සහ ඔබේ පවුලේ ආරක්ශාව වෙනුවෙන් කැපවුනු වියතුන් ඇතුලු සෞඛ්‍ය නිලධාරීන් රොත්තක් ඔබ පිටුපසින් සිටිනවා

💉 මොන රටේ හැදුවත්, කවුරු කොහොම කිවුවත් ඔවුන්ගේ එකම අභිප්‍රාය ඔබට වඩාත් ආරක්ශිත , තත්වයෙන් උසස් එන්නතක් නිසි ක්‍රමවේදට,, විද්‍යා නුකූලව ලබාදීමයි !

06/12/2020

No Cal Honey

ජීවිතේ තිත්ත වෙලාද?පැනි රස කියන්නෙ අපි හැමෝම කැමති රසයක්.පැනිරස ලබාගන්න බහුලවම බාවිතා කරන සංගටකය තමයි සාමාන්‍ය සීනි හෙවත...
03/12/2020

ජීවිතේ තිත්ත වෙලාද?

පැනි රස කියන්නෙ අපි හැමෝම කැමති රසයක්.පැනිරස ලබාගන්න බහුලවම බාවිතා කරන සංගටකය තමයි සාමාන්‍ය සීනි හෙවත් සුක්‍රෝස්.
නමුත් දියවැඩියා රෝගයෙන් පෙලෙන අයට වගේම අදාල අවදානම වැඩි අයට සාමාන්‍ය සීනි හෙවත් සුක්‍රෝස් කියන්නෙ හොද දෙයක් නෙවෙයි.ඒ නිසා එයාල පැනිරස රසවින්දනයට නොහැකිව අසීරුවෙන් කාලය ගත කරනව.සමහරු හොරෙන් සීනි කාල ලෙඩේ වැඩිකර ගන්නව.
දියවැඩියාවට අහිතකර වෙන්නෙ සාමාන්‍ය සීනි මිසක් පැනිරස නෙවෙයි.සීනි වැඩිකර ගන්නෙ නැතුව පැනිරස රස විදින්න දැන් හැමෝටම පුලුවන්.ඒ තමයි නෝ කැල් හනී හෙවත් දියවැඩියා සීනි.
No Cal Honey හදලා තියෙන්නෙ සාමාන්‍ය සීනි භාවිතයෙන්ම සංස්ලේශනය කරන සුක්‍රලෝස් කියන සංයෝගය සහ සාමාන්‍ය සීනි භාවිතයෙන්.සුක්‍රලෝස් අධික පැනිරසයකින් යුක්ත වන නිසා කුඩා ප්‍රමානයක් භාවිතයෙන් අපට අවශ්‍ය පැනිරස ලබාගන්න පුලුවන් .සුක්‍රලෝස් මානව භාව්තයට සුදුසු බව සහ අතුරු ආබාධ ඇති නොකරන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලක මන්ඩලය(FDA) ඇතුලු සංවිධාන ව්ශාල ප්‍රමානයක් විසින් තහවුරු කල ලොව පුරා භාවිත වන සංයෝගයක්. ලංකාව තුල භාවිතයටත් ආහාර පනත යටතේ අවසර ලබාදීල තියනවා.
සීනි හැදි තුනක් හෙවත් සීනි ග්‍රෑම් දොලහක පැනිරස නෝ කැල් හනි ග්‍රෑම් එකකින් ලබා ගන්න පුලුවන්. ඒ මගින් ඔබගේ දෛනික සීනි පරිභෝජනය 93%කින් අවම කරන්න පුලුවන් නිසා දියවැඩියා රෝගය සහිත අයටත් ශරීරයට අහිතකර නොවන විදිහට පැනිරස රසවිඳින පුලුවන් .
තේ ,කෝපි,සිසිල් බීම විතරක් නෙවෙයි අග්ගලා,හැලප වගේ දේවල් හදන්න උනත් බාවිතා කරන්න පුලුවන් .
නෝ කැල් හනී හදල තියෙන්නෙ ග්‍රෑම් එකක එක් පැකට් එකක් තේ එකකට සෑහෙන පැනිරස ලබාදෙන විදිහට.ඒ නිසා කරදරයකුත් නෑ.රුපියල් පහකට වගේ පොඩි ගානකට තේ එකකට සීනි සදහා වියදම් කරන්න වෙන නිසා සාක්කුවට බරකුත් නෑ .
පැකට් 40ක් තියන පෙට්ටියක් රුපියල් 200යි.දිවයින පුරා ෆාමසි වලින් ලබාගන්න පුලුවන්.
බස්නාහිර පලාත තුල නම් කෝල් කරල ත් ගෙන්න ගන්න පුලුවන් . ඉශාන්-0763277766,0710452685

Address

Moraketiya Road
Embilipitiya
70200

Alerts

Be the first to know and let us send you an email when Nirogya Pharma Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Nirogya Pharma Ltd:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram