13/02/2024
දියවැඩියාව ට පැනිරස අගුන නෑ.....
පැනි රස කියන්නෙ අපි හැමෝම කැමති රසයක්.පැනිරස රසවිදින්න වැඩිපුරම භාවිතා කරන ක්‍රමය තමයි සාමාන්‍ය සීනි හෙවත් සුක්‍රෝස්.
නමුත් දියවැඩියා රෝගයෙන් පෙලෙන අයට වගේම අදාල රෝගය සම්බන්ධ අවදානම වැඩි අයට සාමාන්‍ය සීනි හෙවත් සුක්‍රෝස් කියන්නෙ හොද දෙයක් නෙවෙයි. ඒ නිසා එයාල පැනිරස රසවින්දනයට නොහැකිව අසීරුවෙන් කාලය ගත කරනව.සමහරු හොරෙන් සීනි කාල ලෙඩේ වැඩිකර ගන්නව.
දියවැඩියාවට අහිතකර වෙන්නෙ සාමාන්‍ය සීනි මිසක් පැනිරස නෙවෙයි.සීනි වැඩිකර ගන්නෙ නැතුව පැනිරස රස විදින්න දැන් හැමෝටම පුලුවන්.ඒ තමයි නෝ කැල් හනී හෙවත් දියවැඩියා සීනි.
No Cal Honey හදලා තියෙන්නෙ සාමාන්‍ය සීනි භාවිතයෙන්ම සංස්ලේශනය කරන සුක්‍රලෝස් කියන සංයෝගය සහ සාමාන්‍ය සීනි භාවිතයෙන්.සුක්‍රලෝස් අධික පැනිරසයකින් යුක්ත වන නිසා කුඩා ප්‍රමානයක් භාවිතයෙන් අපට අවශ්‍ය පැනිරස ලබාගන්න පුලුවන් .සුක්‍රලෝස් මානව භාව්තයට සුදුසු බව සහ අතුරු ආබාධ ඇති නොකරන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලක මන්ඩලය(FDA) ඇතුලු සංවිධාන ව්ශාල ප්‍රමානයක් විසින් තහවුරු කල ලොව පුරා භාවිත වන සංයෝගයක්. ලංකාව තුල භාවිතයටත් ආහාර පනත යටතේ අවසර ලබාදීල තියනවා.
සීනි හැදි තුනක් හෙවත් සීනි ග්‍රෑම් දොලහක පැනිරස නෝ කැල් හනි ග්‍රෑම් එකකින් ලබා ගන්න පුලුවන්. ඒ මගින් ඔබගේ දෛනික සීනි පරිභෝජනය 95%කින් අවම කරන්න පුලුවන් නිසා දියවැඩියා රෝගය සහිත අයටත් ශරීරයට අහිතකර නොවන විදිහට පැනිරස රසවිඳින පුලුවන් .
තේ ,කෝපි,සිසිල් බීම විතරක් නෙවෙයි අග්ගලා,හැලප වගේ දේවල් හදන්න උනත් භාවිතා කරන්න පුලුවන් .
නෝ කැල් හනී හදල තියෙන්නෙ ග්‍රෑම් එකක එක් පැකට් එකක් තේ එකකට සෑහෙන පැනිරස ලබාදෙන විදිහට.ඒ නිසා කරදරයකුත් නෑ.අඩුවෙන් පැනිරස කන කෙනෙක්ට නම් තේ දෙක තුනකට එක පැකට එකක් ඇති වෙන්නත් පුලුවන්.
පැකට් 40ක් තියන පෙට්ටියක් රුපියල් 280යි.
පහත අංකයට කතා කරල නෝ කැල් හනී තියන ලගම ෆාමසිය දැනගන්න හෝ නිවසටම ගෙන්නනන්න පුලුවන්
0779278176 තුශාර
කොලඹ දිස්ත්‍රික්කයේ නං පහත සදහන් නගර වල ෆාමසි වලින් මිලදී ගන්න පුලුවන් .
හෝමාගම
කොට්ටාව
මහරගම
පිලියන්දල
කොලොන්නාව
බත්තරමුල්ල
කඩුවෙල
නුගේගොඩ
කිරුලපන
බොරලැස්ගමුව
මොරටුව
කැස්බෑව
Assist people in Sri Lanka via non prescrib base medicine to improve their healt and quality of life