Ceylon Pharma Academy

Ceylon Pharma Academy Let's properly learn pharmacology, provide the correct medicines, and save the lives of patients.

කෙටි කාලයකින් හොද රැකියාවක් ලබා ගන්න කැමතිද?ඔබට අවශ්‍ය සුදුසුකම් O/L සමත් වීම පමණයි!ඖෂධවේදි සහායක (Pharmacy Assistant) ප...
21/04/2026

කෙටි කාලයකින් හොද රැකියාවක් ලබා ගන්න කැමතිද?
ඔබට අවශ්‍ය සුදුසුකම් O/L සමත් වීම පමණයි!
ඖෂධවේදි සහායක (Pharmacy Assistant) පාඨමාලාව Online Zoom හරහා ඉගෙන ගන්න අදම WhatsApp කරන්න.

ඔබට පහසු වෙලාවට බලන්න අපි Recording දෙන නිසා කැමති විදියට වෙලාව වෙන්කරගෙන ඉගෙනගන්න පුලුවන්.

Tute PDF ලෙස ලබා දෙන නිසා ඔනම වෙලාවක mobile එකෙන් උනත් බලන්න පුලුවන්.

පහසුවෙන් ගෙදර ඉදන් මාස 3න් ඉගෙනගන්න.

✅ඖෂධවේදි සහායක නව පාඨමාලව මැයි 3 ඉරිදා රාත්‍රී 9:00ට Zoom ඔස්සේ Online මුළු දිවයිනටම ආරම්භවේ.

✅ මාස 03 ටම පාඨමාලා ගාස්තු රු 7500/= පමණි.

❇️පාඨමාලාවට සම්බන්ධවීමට 👇 Whatsapp Link එක click කරන්න.

ඔබ සැමට  සාමය සතුට පිරි සෞභාග්‍යමත්  සුභ අලුත් අවුරුද්දක් වේවා !!! 🙏🙏🙏
14/04/2026

ඔබ සැමට සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා !!! 🙏🙏🙏

04/02/2026

ඖෂධවේදි සහායක නව පාඨමාලාව ආරම්භය – February 15 ඉරිදා රාත්‍රී 9:00ට! 🚀

Zoom ඔස්සේ සම්පූර්ණ Online | මුළු දිවයිනටම | Recordings ලබාදේ! 📹

ඔබට මේ අවස්ථාව ඕනෑමද?

✅ ඖෂධවේදි සහායක (Pharmacy Assistant) වෘත්තියේ ඉන්න හෝ එන්න බලාපොරොත්තු වෙන අයට
✅ Private nursing / caregiving / healthcare ක්ෂේත්‍රයේ සේවය කරන හෝ ආරම්භ කරන්න හිතන අයට
✅ බෙහෙත් ගැන නිවැරදි මූලික දැනුම ලබාගන්න ඕනෑම කෙනෙකුට!

මාස 3ක කෙටි හා ඉතා ඵලදායී පාඨමාලාව
මාස 03 ටම පාඨමාලා ගාස්තු රු 7500/= පමණි. 💰
(ඕනෑම වෙලාවකට ගැලපෙන flexible online format එකක්)
දැනගෙන බෙහෙත් දෙන්න… බෙහෙත් බොන්න ඔබ අනිවාර්යයෙන් හැදෑරිය යුතුම course එක !
නිවැරදි බෙහෙත් → ආරක්ෂිත ජීවිත → ඔබේ වෘත්තීය ඉදිරියට ගමන ආරක්ෂිතයි ❤️

👉 පාඨමාලාවට සම්බන්ධවීමට whatsapp Link එක click කරන්න.

#ඖෂධවේදිසහායක

31/01/2026
Thank you ❤️❤️❤️🏆️💊
25/01/2026

Thank you ❤️❤️❤️🏆️💊

Thank you 🎉️🎉️🎉️❤️🏆️💊
24/01/2026

Thank you 🎉️🎉️🎉️❤️🏆️💊

Pharmacy Assistant Course Final Examination ( 2026 January )  Results Sheet 💊🏆️
22/01/2026

Pharmacy Assistant Course Final Examination ( 2026 January ) Results Sheet 💊🏆️

  🙏🙏🙏🎉️🔅❤️
31/12/2025

🙏🙏🙏🎉️🔅❤️

Merry  Christmas 🎅
25/12/2025

Merry Christmas 🎅

A/L ඉවර වෙලා ගෙදර ඉන්න ගමන් හැමදාටම වැදගත් වෙන දෙයක් ඉගෙන ගන්න කැමතිද?ඔබට අවශ්‍ය සුදුසුකම් O/L සමත් වීම පමණයි!ඖෂධවේදි සහ...
20/12/2025

A/L ඉවර වෙලා ගෙදර ඉන්න ගමන් හැමදාටම වැදගත් වෙන දෙයක් ඉගෙන ගන්න කැමතිද?

ඔබට අවශ්‍ය සුදුසුකම් O/L සමත් වීම පමණයි!

ඖෂධවේදි සහායක (Pharmacy Assistant) පාඨමාලාව Online Zoom හරහා ඉගෙන ගන්න අදම WhatsApp කරන්න
A/ L Result එනකම් ගෙදර ඉන්න කාලෙ අතට පොඩි මුදලක් හොයාගන්න, Campus යන කාලෙ Part time එකක් හොයගන්න, පහසුවෙන් ගෙදර ඉදන් මාස 3න් ඉගෙනගන්න.

✅ඖෂධවේදි සහායක නව පාඨමාලව ජනවාරි 4 ඉරිදා රාත්‍රී 9:00ට Zoom ඔස්සේ Online මුළු දිවයිනටම ආරම්භවේ.

✅ මාස 03 ටම පාඨමාලා ගාස්තු රු 7500/= පමණි.

❇️පාඨමාලාවට සම්බන්ධවීමට 👇 Whatsapp Link එක click කරන්න.

A/L ඉවර වෙලා ගෙදර ඉන්න ගමන් හැමදාටම වැදගත් වෙන දෙයක් ඉගෙන ගන්න කැමතිද?ඔබට අවශ්‍ය සුදුසුකම් O/L සමත් වීම පමණයි!ඖෂධවේදි සහ...
26/11/2025

A/L ඉවර වෙලා ගෙදර ඉන්න ගමන් හැමදාටම වැදගත් වෙන දෙයක් ඉගෙන ගන්න කැමතිද?

ඔබට අවශ්‍ය සුදුසුකම් O/L සමත් වීම පමණයි!

ඖෂධවේදි සහායක (Pharmacy Assistant) පාඨමාලාව Online Zoom හරහා ඉගෙන ගන්න අදම WhatsApp කරන්න

A/ L Result එනකම් ගෙදර ඉන්න කාලෙ අතට පොඩි මුදලක් හොයාගන්න, Campus යන කාලෙ Part time එකක් හොයගන්න, පහසුවෙන් ගෙදර ඉදන් මාස 3න් ඉගෙනගන්න.

✅ඖෂධවේදි සහායක නව පාඨමාලව දෙසැම්බර් 07 ඉරිදා රාත්‍රී 9:00ට Zoom ඔස්සේ Online මුළු දිවයිනටම ආරම්භවේ.

✅ මාස 03 ටම පාඨමාලා ගාස්තු රු 7500/= පමණි.

❇️පාඨමාලාවට සම්බන්ධවීමට 👇 Whatsapp Link එක click කරන්න.

Address

Embilipitiya
Embilipitiya

Telephone

+94767977548

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Pharma Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ceylon Pharma Academy:

Share