Navodaya Nurses Training School

Navodaya Nurses Training School Shaping compassionate nurses and caregivers of tomorrow. Join us to build a brighter, healthier future.

Navodaya Nurses Training School empowers students with knowledge, skills, and values to excel in nursing and healthcare.

09/05/2026
හෝටල් සහ ආගන්තුක සත්කාර කර්මාන්තයේ අනාගත වෘත්තීය අවස්ථා පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් හම්බෙගමුව ජාතික පාසල් සිසුන් සඳහ...
08/05/2026

හෝටල් සහ ආගන්තුක සත්කාර කර්මාන්තයේ අනාගත වෘත්තීය අවස්ථා පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් හම්බෙගමුව ජාතික පාසල් සිසුන් සඳහා විශේෂ වෘත්තීය මාර්ගෝපදේශක වැඩසටහනක් Hotel Princess Garden හිදී සාර්ථකව පවත්වන ලදී. හෝටල් කළමනාකරණය, ආහාර පාන සේවා, ඉදිරිපස කාර්යාල මෙහෙයුම්, ගෘහ පාලනය, සූපශාස්ත්‍ර කලාව සහ පාරිභෝගික සේවය ඇතුළු කර්මාන්තයේ විවිධ අංශ පිළිබඳව මෙම වැඩසටහන සිසුන්ට වටිනා අවබෝධයක් ලබා දුන්නේය.

ආගන්තුක සත්කාරය ප්‍රතිලාභදායක සහ ගතික වෘත්තීය මාර්ගයක් ලෙස ගවේෂණය කිරීමට සිසුන් පෙළඹවීම සඳහා කර්මාන්ත වෘත්තිකයන් සහ සම්පත්දායකයින් ඔවුන්ගේ දැනුම, අත්දැකීම් සහ ප්‍රායෝගික මග පෙන්වීම බෙදා ගත්හ.

නූතන හෝටල් කර්මාන්තයේ වෘත්තීය කුසලතා, සන්නිවේදනය, කණ්ඩායම් වැඩ සහ නායකත්වයේ වැදගත්කම ද සැසියේදී ඉස්මතු කරන ලදී.

#නවෝදය_හෙද_පුහුණු_පාසල

නවෝදය හෙද පුහුණු පාසල සදහා නව කණ්ඩායම බදවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ මැයි මස බඳවා ගැනීම් ඇරඹුණා. උදෑසන 9.00 සිට දවස පුරා නවෝද...
06/05/2026

නවෝදය හෙද පුහුණු පාසල සදහා නව කණ්ඩායම බදවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ මැයි මස බඳවා ගැනීම් ඇරඹුණා.

උදෑසන 9.00 සිට දවස පුරා නවෝදය රෝහලේදී සිදුකෙරේ.

Navodaya Hospital
බස්නැවතුම්පල අසල ඇඹිලිපිටිය

බදවාගැනීම් සීමිතයි
⭐️ අමතන්න
📞 071 799 3000

අනිවාර්ය NVQ level 4 සහතිකය සමගින් පෞද්ගලික රෝහල් අංශයේ හෙදියක්ව පත්වීම් ලබන්නට කැමති ඔබට,
සාමාන්‍ය පෙළ, උසස් පෙළ අවසන් වයස අවුරුදු 16 වැඩි ඔබට අයදුම් කිරීමට හැකියාව ඇත. 🏥

Contact 071 799 3000

#නවෝදය_හෙද_පුහුණු_පාසල

04/05/2026

ඉංග්‍රීසි කතා කරන්න බයද? එන්න, අපි ඒ බය නැති කරමු! 🗣✨

මුල සිට සරලව, ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි පරිදි ක්‍රියාකාරකම් ඇසුරින් ඉංග්‍රීසි ඉගෙන ගන්න අප හා එක්වන්න.

+ විනෝදජනක ඉගෙනුම් ක්‍රම
+ සරල ව්‍යාකරණ
+ එදිනෙදා ජීවිතයේදී සහ රැකියා ස්ථානයේදී ඉංග්‍රීසි භාවිතා කරන අයුරු.

ඔබේ ඉංග්‍රීසි දැනුම අලුත් කරගෙන අනාගතය දිනන්න අදම පියවරක් තබන්න.

හර්ෂනී ලක්මාලි මහත්මියගේ මෙහෙයවීම යටතේ ඇරඹෙන ත්‍රෛ මාසික ඉංග්‍රීසි භාෂා පාඨමාලාව අප්‍රේල් මස 25 වන දින සිට ආරම්භ වුනි.

සති අන්තයේ සෑම සෙනසුරාදා දිනකම පන්ති පැවැත්වේ.
නව කණ්ඩායම් බඳවා ගැනීම් දැන් ඇරඹුණා!

වැඩි විස්තර සඳහා අමතන්න.
අමතන්න - ⁨071 799 3000⁩

ඉංග්‍රීසි කතා කරන්න බයද? එන්න, අපි ඒ බය නැති කරමු! 🗣✨මුල සිට සරලව, ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි පරිදි ක්‍රියාකාරකම් ඇසුරි...
30/04/2026

ඉංග්‍රීසි කතා කරන්න බයද? එන්න, අපි ඒ බය නැති කරමු! 🗣✨

මුල සිට සරලව, ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි පරිදි ක්‍රියාකාරකම් ඇසුරින් ඉංග්‍රීසි ඉගෙන ගන්න අප හා එක්වන්න.

+ විනෝදජනක ඉගෙනුම් ක්‍රම
+ සරල ව්‍යාකරණ
+ එදිනෙදා ජීවිතයේදී සහ රැකියා ස්ථානයේදී ඉංග්‍රීසි භාවිතා කරන අයුරු.

ඔබේ ඉංග්‍රීසි දැනුම අලුත් කරගෙන අනාගතය දිනන්න අදම පියවරක් තබන්න.

හර්ෂනී ලක්මාලි මහත්මියගේ මෙහෙයවීම යටතේ ඇරඹෙන ත්‍රෛ මාසික ඉංග්‍රීසි භාෂා පාඨමාලාව අප්‍රේල් මස 25 වන දින සිට ආරම්භ වුනි.

සති අන්තයේ සෑම සෙනසුරාදා දිනකම පන්ති පැවැත්වේ.

නව කණ්ඩායම් බඳවා ගැනීම් දැන් ඇරඹුණා!
වැඩි විස්තර සඳහා අමතන්න.
අමතන්න - ⁨071 799 3000⁩

We are proud to share moments from our recent Nursing Capping Ceremony a significant milestone in our journey of care an...
27/04/2026

We are proud to share moments from our recent Nursing Capping Ceremony a significant milestone in our journey of care and compassion. 👩‍⚕️🧑‍⚕️✨

A heartfelt thank you to everyone who supported, participated, and helped make this event a meaningful success. Your presence and encouragement truly made a difference. 💙

Navodaya Hospital
Navodaya Nurses Training School
Princess Hotel School
Hotel Princess Garden

#2026

Welcome Ceremony for New Batch – Navodaya Nurses Training School 🎉👩‍⚕️👨‍⚕️A warm and heartfelt welcome to our new batch ...
24/04/2026

Welcome Ceremony for New Batch – Navodaya Nurses Training School 🎉👩‍⚕️👨‍⚕️

A warm and heartfelt welcome to our new batch of nursing students! 💐✨

Navodaya Nurses Training School proudly hosted a vibrant welcome ceremony to greet the future caregivers and healthcare heroes. The event was filled with enthusiasm, inspiration, and the spirit of unity as faculty and senior students came together to celebrate the beginning of this meaningful journey in nursing.

Here are some glimpses from the day – full of smiles, energy, and new beginnings! 💙

#2026

20/04/2026

නවෝදය හෙද පුහුණු පාසල සදහා නව කණ්ඩායම බදවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ අප්‍රේල් මස බඳවා ගැනීම් ඇරඹුණා. උදෑසන 9.00 සිට දවස පුරා නවෝදය රෝහලේදී සිදුකෙරේ.

Navodaya Hospital
බස්නැවතුම්පල අසල ඇඹිලිපිටිය

බදවාගැනීම් සීමිතයි
⭐️ අමතන්න
📞 071 799 3000

අනිවාර්ය NVQ level 4 සහතිකය සමගින් පෞද්ගලික රෝහල් අංශයේ හෙදියක්ව පත්වීම් ලබන්නට කැමති ඔබට,
සාමාන්‍ය පෙළ, උසස් පෙළ අවසන් වයස අවුරුදු 16 වැඩි ඔබට අයදුම් කිරීමට හැකියාව ඇත. 🏥

Contact 071 799 3000

#නවෝදය_හෙද_පුහුණු_පාසල

Shaping compassionate nurses and caregivers of tomorrow. Navodaya Nurses Training School empowers students with knowledge, skills, and values to excel in nursing and healthcare. Join us to build a brighter, healthier future.

18/04/2026

නවෝදය සූර්ය උදානය 2026 🌞❤️

නවෝදය සිසු සිසුවියන්ගේ සැගවුණු දක්ෂතා එලිදැක්වීම් මගින් නවෝදය සූර්ය උදානය මෙසේ වර්ණවත් විය.

#2026

නවෝදය හෙද පුහුණු පාසල සදහා නව කණ්ඩායම බදවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ අප්‍රේල් මස බඳවා ගැනීම් ඇරඹුණා. උදෑසන 9.00 සිට දවස පුරා ...
17/04/2026

නවෝදය හෙද පුහුණු පාසල සදහා නව කණ්ඩායම බදවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ අප්‍රේල් මස බඳවා ගැනීම් ඇරඹුණා. උදෑසන 9.00 සිට දවස පුරා නවෝදය රෝහලේදී සිදුකෙරේ.

Navodaya Hospital
බස්නැවතුම්පල අසල ඇඹිලිපිටිය
බදවාගැනීම් සීමිතයි

⭐️ අමතන්න
📞 071 799 3000

අනිවාර්ය NVQ level 4 සහතිකය සමගින් පෞද්ගලික රෝහල් අංශයේ හෙදියක්ව පත්වීම් ලබන්නට කැමති ඔබට,
සාමාන්‍ය පෙළ, උසස් පෙළ අවසන් වයස අවුරුදු 16 වැඩි ඔබට අයදුම් කිරීමට හැකියාව ඇත. 🏥

Contact 071 799 3000

#නවෝදය_හෙද_පුහුණු_පාසල

Address

Moraketiya , Embilipitiya Pallegama
Embilipitiya
70200

Website

Alerts

Be the first to know and let us send you an email when Navodaya Nurses Training School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share