Goldencare pharmacy & Grocery

Goldencare pharmacy & Grocery Newly opened Leading Pharmacy in galewela area

05/06/2025

Pharmacist Assistant / cashier vacancy - රාජගුරු ෆාමසි - ගලේවෙල
(උදේ 11.00- රාත්‍රී 9.00)

ගලේවෙල රාජගුරු pharmacy සහ පහලවැව Goldencare pharmacy , හිදී සිදු කරන  සියලූම රුධිර පරීක්ෂණ  14 වන දින සිදු නොකරන බව දන්...
13/04/2025

ගලේවෙල රාජගුරු pharmacy සහ පහලවැව Goldencare pharmacy , හිදී සිදු කරන සියලූම රුධිර පරීක්ෂණ 14 වන දින සිදු නොකරන බව දන්වා සිටිමු.

12/04/2025

Goldencare Pharmacy & medi Lab පහලවැව, Rajaguru pharmacy & Medi Lab ගලේවෙල, ඉදිරි දිනවල සාමාන්‍ය පරිදි විවෘතව පවතින අතර , 14 වන දින දහවල් 12සිට සවස 7 දක්වා විවෘතව පවතී.

14/02/2025

📢 We’re Hiring – Pharmacist (License Holder) Needed! 📢

Rajaguru Pharmacy – Galewela is looking for a qualified pharmacist with a valid license to join our team.

✅ Location: Galewela
✅ Attractive salary & benefits
✅ Friendly work environment

If you are interested or know someone who might be, contact us at 0770795302 📞 or visit Rajaguru Pharmacy, Galewela.

Tag & share to spread the word! 📢

Send a message to learn more

01/01/2025
මින් පෙර අප ආයතනය  උදේ 7.00 සිට රාත්‍රී 9.00 දක්වා විවෘතව තැබූ අතර රුධිර පරීක්ෂණ සිදු කරන අයවලුන්ගේ පහසුව තකා සැප්තැම්බර...
07/09/2024

මින් පෙර අප ආයතනය උදේ 7.00 සිට රාත්‍රී 9.00 දක්වා විවෘතව තැබූ අතර රුධිර පරීක්ෂණ සිදු කරන අයවලුන්ගේ පහසුව තකා සැප්තැම්බර් මස 12 වන දා සිට අප ආයතනය විවෘතව තබන වේලාවන් පහත පරිදි වෙනස් වන බව පාරිභෝගික ඔබ සැමට දන්වා සිටිමු.

උදේ 6.30 - රාත්‍රී 8.30

(සතියේ සෑම දිනකම , ඉරිදා , පොහොය දිනය ඇතුලුව රජයේ නිවාඩු දිනයන්හිදී ද අප ආයතනය ඔබ වෙනුවෙන් විවෘතව තබයි)

රු. 5000/= කට වඩා සෑම ඖෂධ මිලදී ගැනීමකටම ගෝල්ඩන් කෙයාර් මෙඩි ලැබ් වෙතින් ඔබට නොමිලේ පරීක්ෂණ සිදු කරගැනීමට Gift voucher ප...
27/08/2024

රු. 5000/= කට වඩා සෑම ඖෂධ මිලදී ගැනීමකටම ගෝල්ඩන් කෙයාර් මෙඩි ලැබ් වෙතින් ඔබට නොමිලේ පරීක්ෂණ සිදු කරගැනීමට Gift voucher පතක් හිමිවේ...

Experienced Pharmacy assistant vacancy available 0770795302
25/08/2024

Experienced Pharmacy assistant vacancy available

0770795302

ඔබට දැන් උදේ 6.30 සිට රාත්‍රී 8.30 දක්වා වූ කාලය තුල Blood pressure monitoring  , ( රුධිර පීඩන මැනගැනීම) නොමිලේ සිදු කර ...
23/08/2024

ඔබට දැන් උදේ 6.30 සිට රාත්‍රී 8.30 දක්වා වූ කාලය තුල Blood pressure monitoring , ( රුධිර පීඩන මැනගැනීම) නොමිලේ සිදු කර ගත හැක.

අප ගම සහ අවට අසල්වැසි ගම් වාසීන්ගේන්ගේ සෞඛ්‍ය තත්වය ඉහල දැමීම ගෝල්ඩන් කෙයාර් අපගේ අරමුණයි.

15/08/2024

Pharmacy assistant interview ගෝල්ඩන් කෙයාර් ෆාමසි , පහලවැව, තලකිරියාගම.
( සෙනසුරාදා දින දහවල් 1.00 සිට 4.00 දක්වා)

08/06/2024

Address

Galewela

Opening Hours

Monday 06:30 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00

Telephone

+94770795302

Website

Alerts

Be the first to know and let us send you an email when Goldencare pharmacy & Grocery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Goldencare pharmacy & Grocery:

Share