24/05/2026
අංශභාග තත්ත්වයෙන් මිදී නැවතත් ශක්තිමත්ව දෙපයින් නැගී සිටින්න!
අංශභාග (Stroke) තත්ත්වයට පත් වූ ඔබේ ආදරණීයයන් හට නිසි භෞතචිකිත්සක ප්‍රතිකාර ලබා දීමෙන් ඔවුන්ගේ ජීවිතය නැවත යථා තත්ත්වයට පත් කළ හැකියි. ActiveCARE Physio අප ආයතනය ඒ සඳහා නවීන තාක්ෂණය හා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ භෞතචිකිත්සකවරුන්ගේ සේවය ලබා දෙයි.
අපගේ සේවාවන්:
✅ චලන හා ඇවිදීමේ පුහුණුව
✅ ශරීරයේ සමබරතාවය හා සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම
✅ මාංශ පේශි තද ගතිය අඩු කිරීම හා ශක්තිමත් කිරීම
✅ ස්වාධීන ජීවිතයකට නැවත හුරු කිරීම
ප්‍රමාද නොවී අදම අප හා සම්බන්ධ වී වෙන්කරවා ගැනීම් සිදුකරන්න.
📍Active care physio - කරාපිටිය ගාල්ල 📞 070 2967661 | 077 2967661
rehabilitation and pain management clinic
(physiotherapy clinic)