Manu Ceylon Herbs

Manu Ceylon Herbs Essence of Ceylon 🌿
(1)

ලොව සැමට පින්බර වෙසක් පොහොය දිනයක් වේවා...! 🌿
12/05/2025

ලොව සැමට පින්බර වෙසක් පොහොය දිනයක් වේවා...! 🌿

උදාවූ නව වසර නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා...!!! 🍃 ආයු බොහෝ වේවා... 🙏❤
14/04/2025

උදාවූ නව වසර නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා...!!! 🍃 ආයු බොහෝ වේවා... 🙏❤

ලොව සැමට පින්බර මැදින් පොහොය දිනයක් වේවා...! 🌿
13/03/2025

ලොව සැමට පින්බර මැදින් පොහොය දිනයක් වේවා...! 🌿

We had a great time hosting an Ayurvedic wellness camp for German guests, organized by Samveda - Sri Lanka erleben  🤝 🇱🇰...
03/03/2025

We had a great time hosting an Ayurvedic wellness camp for German guests, organized by Samveda - Sri Lanka erleben 🤝 🇱🇰 🇩🇪

In the peaceful setting of Hikkaduwa, our guests experienced soothing treatments, deep relaxation, and the healing power of Ayurveda. 🪬🌿

We are happy to share this ancient healing wisdom with people from around the world! 🌍

📸 Check out the amazing moments! ❤️

කඩවසම් පෙනුමකට පිරිපුන් රැවුලක් බලාපොරොත්තු වෙනවාද? 🧔🏻🌿✨සති 03 න් ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ඔයාගේ Look එක Level Up කරගන්න, Ma...
05/01/2025

කඩවසම් පෙනුමකට පිරිපුන් රැවුලක් බලාපොරොත්තු වෙනවාද? 🧔🏻🌿✨

සති 03 න් ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල

ඔයාගේ Look එක Level Up කරගන්න, Manu Ceylon වෙතින් හදුන්වා දෙන ආයුර්වේදීය ශාකසාර වට්ටෝරුවකට අනුව සකසා ඇති Beard Growth Oil එක try කරලා බලන්න! ✨

මෙමගින් ඔබට:

✔ 100% ස්වාභාවික හා ආයුර්වේද ගුණයෙන් පිරි
✔ රැවුලේ වර්ධනය වේගවත් කරයි
✔ රැවුල ශක්තිමත් කර, පෝෂණය ලබා දෙයි
✔ Reduces itching and dandruff
✔ Patchy Beards සඳහා හොඳම විසඳුම

✨ Be bold. Be confident. Be YOU! ✨

💸 මිල: Rs.1,550.00

✅ Island-wide Cash on Delivery Available 🚚
✅ Trusted & Registered with the Ayurvedic Department 🌿

💪 Because Your Beard Deserves the Best. Ayurvedic care in every drop.

🔥 Try It Today: manuceylon.lk

ඔයාටත් Perfect Beard එකක් වෙනුවෙන්, දැන්ම order කරන්න! 🧔🏻🔥

✔ 100% ස්වාභාවික හා ආයුර්වේද ගුණයෙන් පිරි
✔ රැවුලේ වර්ධනය වේගවත් කරයි
✔ රැවුල ශක්තිමත් කර, පෝෂණය ලබා දෙයි
✔ Reduces itching and dandruff
✔ Patchy Beards සඳහා හොඳම විසඳුම


✨ Be bold. Be confident. Be YOU! ✨

💸 මිල: Rs.1,550.00

✅ Island-wide Cash on Delivery Available 🚚
✅ Trusted & Registered with the Ayurvedic Department 🌿

ඔයාටත් Perfect Beard එකක් වෙනුවෙන්, දැන්ම order කරන්න! 🧔🏻🔥

ඔබ සැමට, සාමය සතුට සහ ආදරය පිරුණුසුභ නත්තලක් වේවා! 🌿❤️May you all have a Merry Christmas filled with peace, joy, and lov...
25/12/2024

ඔබ සැමට, සාමය සතුට සහ ආදරය පිරුණු
සුභ නත්තලක් වේවා! 🌿❤️

May you all have a Merry Christmas filled with peace, joy, and love! 🎅

Hey, guys! We’re thrilled to unveil our newly branded Ayurvedic Beard Growth Oil, crafted with care by Manu Ceylon Herbs...
23/12/2024

Hey, guys! We’re thrilled to unveil our newly branded Ayurvedic Beard Growth Oil, crafted with care by Manu Ceylon Herbs! 🌿✨🧔🏻

✔ Promotes healthy beard growth
✔ Nourishes and moisturizes the skin
✔ Reduces itch and dandruff
✔ Strengthens hair
✔ Enhances thickness and fullness

Enhance your beard’s growth, naturally and effectively!🌿

Visit www.manuceylon.lk and our official social media pages to explore our range of Ayurvedic herbal cosmetics and traditional medical treatment services. ✨

මනු සිලෝන් හර්බ්ස් අපේ ආදරණීය පාරිභෝගික ඔබට විශේෂ දීමනාවක්. 🌿📢ඉක්මන් කරන්න! මෙම දීමනාව පළමු ඇණවුම් 1000 සඳහා පමණක් වලංගු...
27/11/2024

මනු සිලෝන් හර්බ්ස් අපේ ආදරණීය පාරිභෝගික ඔබට විශේෂ දීමනාවක්. 🌿

📢ඉක්මන් කරන්න! මෙම දීමනාව පළමු ඇණවුම් 1000 සඳහා පමණක් වලංගු වේ...

✨ 100% ක් ස්වාභාවික ප්‍රතිඵල සහිත අපගේ නිශ්පාදන පෙළ
අතරින් ඔබ කැමති නිශ්පාදන 3 තෝරා ගන්න.
✨ Delivery ගාස්තු අය නොවේ.
✨ Island-Wide Cash On Delivery Available.

ඇණවුම් කිරීමට,
නම
ලිපිනය
දුරකථන අංකය
දිස්ත්‍රික්කය
අප වෙත යොමු කරන්න.

If you would like to confirm the order please share the following details with us,
Name
Address
Contact number
District

**කොන්දේසි සහිතයි**

1. මූර්ධිනී හර්බල් හෙයාර් ඔයිල් -100 ml
(කොණ්ඩය යනවට,වැවෙන්නේ නැතුවට, අකලට පැහෙනවාට හොඳම විසදුම)
2. හර්බල් ශැම්පූ - 200ml
(ඉස්සොරි වදයට තිත තියන්න. කොණ්ඩය යනවාට සහනයක්)
3. හර්බල් කන්ඩිශනර් - 200ml
(දීප්තිමත් නීරෝගී කෙස් කළඹක් සඳහා)
4. Day cream - 30g
5. Night cream - 30g
(පැහැපත් සහ දීප්තිමත් සමකට)
6. Pimples out cream - 30g
(කුරුලෑ ,කුරුලෑ ලප කැලැල් වලට සහනයක්)
7. Hand and foot cream - 150g
(පරණ තුවාල කැලැල් ,අත් පා වියලීම ,කොරල දුරු කරන ආයුර්වේදීය සත්කාරය)
8. Face and body scrub - 150g
(සුසිනිදු සමකට)
9. Herbal body lotion - 200ml
(රන්වන් පැහැති සිරුරකට)
(බෙල්ල ,අත් යට,මුහුණ අදුරු පැහැය ඉවත් කරයි)
10. Beard growth oil
(පිරිපුන් රැවුලක් සඳහා)
(සුදුවන් දත් දෙපළක් සඳහා)
11. Lip balm - 30g
12. Lip scrub - 30g
(දීප්තිමත් තොල් සගලක් සඳහා)
13. Face pack

11.11 Grand Sale - The Best Deals Of The Year ✨20% Off on every purchase! ❤️නොවැම්බර් 12 රාත්‍රී 12 දක්වා ඔබගේ සෑම ඇණවුම...
11/11/2024

11.11 Grand Sale - The Best Deals Of The Year ✨
20% Off on every purchase! ❤️

නොවැම්බර් 12 රාත්‍රී 12 දක්වා ඔබගේ සෑම ඇණවුමක් සඳහාම 20% ක වට්ටමක් 🌿

✨ 100% ක් ස්වාභාවික ප්‍රතිඵල සහිත අපගේ නිශ්පාදන පෙළ
✨ Island-Wide Cash On Delivery Available.

📢 ඉක්මන් කරන්න..!! ඇණවුම් කිරීමට,

නම
ලිපිනය
දුරකථන අංකය
දිස්ත්‍රික්කය
අප වෙත යොමු කරන්න.

1. මූර්ධිනී හර්බල් හෙයාර් ඔයිල් -100 ml
(කොණ්ඩය යනවට,වැවෙන්නේ නැතුවට, අකලට පැහෙනවාට හොඳම විසදුම)
2. හර්බල් ශැම්පූ - 200ml
(ඉස්සොරි වදයට තිත තියන්න. කොණ්ඩය යනවාට සහනයක්)
3. හර්බල් කන්ඩිශනර් - 200ml
(දීප්තිමත් නීරෝගී කෙස් කළඹක් සඳහා)
4. Anti dandruff liquid - 200ml
(ඉස්සොරි වදයට තිත)
5. Day cream - 30g
6. Night cream - 30g
(පැහැපත් සහ දීප්තිමත් සමකට)
7. Pimples out cream - 30g
(කුරුලෑ ,කුරුලෑ ලප කැලැල් වලට සහනයක්)
8. Men face cream - 30g
(පිරිමි ඔබට දීප්තිමත් සමකට)
10. Hand and foot cream - 150g
(පරණ තුවාල කැලැල් ,අත් පා වියලීම ,කොරල දුරු කරන ආයුර්වේදීය සත්කාරය)
11. Face and body scrub - 150g
(සුසිනිදු සමකට)
12. Herbal body lotion - 200ml
(රන්වන් පැහැති සිරුරකට)
(බෙල්ල ,අත් යට,මුහුණ අදුරු පැහැය ඉවත් කරයි)
13. Beard growth oil
(පිරිපුන් රැවුලක් සඳහා)
14. Teeth whitening powder - 110g
(සුදුවන් දත් දෙපළක් සඳහා)
15. Lip balm - 30g
16. Lip scrub - 30g
(දීප්තිමත් තොල් සගලක් සඳහා)
17. Face pack

We’ve Launched! 🌿We are excited to share the launch of our new website, Manu Ceylon Herbs! ✨Visit www.manuceylon.lk to d...
10/10/2024

We’ve Launched! 🌿

We are excited to share the launch of our new website, Manu Ceylon Herbs! ✨

Visit www.manuceylon.lk to discover our range of Ayurvedic herbal cosmetics and explore our traditional medical treatment services.

Experience the power of nature and holistic wellness with us! 🌿


මනූ සිලෝන් හර්බ්ස් ස්වභාවික ආයුර්වේදීය නිශ්පාදන භාවිතයෙන් විශ්මිත ප්‍රතිඵල ලැබූ අපගේ පාරිභෝගිකයන්ගේ ආදරණීය ප්‍රතිචාර කිහ...
03/07/2024

මනූ සිලෝන් හර්බ්ස් ස්වභාවික ආයුර්වේදීය නිශ්පාදන භාවිතයෙන් විශ්මිත ප්‍රතිඵල ලැබූ අපගේ පාරිභෝගිකයන්ගේ ආදරණීය ප්‍රතිචාර කිහිපයක් ... 🌿❤️

Address

No. 12, Nagoda
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Manu Ceylon Herbs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Manu Ceylon Herbs:

Share