Weerapana Sri Jinendrarama Viharaya

Weerapana Sri Jinendrarama Viharaya වීරපාන ශ්‍රී ජිනේන්ද්‍රරාම විහාරස්ථානය

11/02/2026

මෙවර සා/පෙ විභාගය සදහා පෙනීසිටින දූ දරුවන්ට සෙත් පතා සිදු කරන පත්තිනි දේව ආශිර්වාද පූජාව අද සවස 05ට විහාරස්ථානයේදී සිදු කෙරෙ සැමට ආරාධනා....

08/02/2026
27/01/2026

හෙට සවස 5:30ට පත්තිනි දේව ආශිර්වාද පූජාව සිදු කෙරේ සැමට ආරාධනා....

17/01/2026

2026 වීරපාන මහා වෙසක් කලාපයත් සිදු කරන්නට බලාපොරොත්තු වෙමි.

02/01/2026

හෙට උතුම් පොහෝ දා දහවල් 1:30ට විශේෂ ධර්ම දේශනාවක් සිදු කෙරේ සැමට ආරාධනා....

30/12/2025

ජනවාරි පලවෙනිදා උදෑසන 4:30ට කිරි ආහාර පූජාව අප විහාරස්ථානයේදී පැවැත්වේ.
සැමට ආරාධනා....

හෙට උදෑසන වෙනකොට ලංකාවෙ අයහපත් කාලගුණය යහපත් අතට හැරෙන්න කියල අපි හැමෝගේම ප්‍රාර්තනය 🙏 කිසිම කෙනෙක්ට කරදරයක් නොවේවා 🙏 බු...
28/11/2025

හෙට උදෑසන වෙනකොට ලංකාවෙ අයහපත් කාලගුණය යහපත් අතට හැරෙන්න කියල අපි හැමෝගේම ප්‍රාර්තනය 🙏 කිසිම කෙනෙක්ට කරදරයක් නොවේවා 🙏 බුදු සරණයි! මගෙ මවුබිමට 🙏

24/11/2025

හෙට සවස 05ට විශේෂ රැස්වීමක් වීරපාන ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ පැවැත්වේ..ඔබ සැමගේ පැමිණීම බලාපොරොත්තු වෙමි.

අද දින ජන්ම දිනය සමරණ වීරපාන ශ්‍රී පන්තාරාමාධිපති සමස්ථ ලංකා සාමවිනිසුරු දෙහිගස්පේ අමිතානන්ද ස්වාමින් වහන්සේට ආශිර්වාද ප...
13/11/2025

අද දින ජන්ම දිනය සමරණ වීරපාන ශ්‍රී පන්තාරාමාධිපති සමස්ථ ලංකා සාමවිනිසුරු දෙහිගස්පේ අමිතානන්ද ස්වාමින් වහන්සේට ආශිර්වාද පතා සිදු කරන බෝධි පූජාව අද රාත්‍රි 07ට වීරපාන ශ්‍රී පන්තාරාම විහාරස්ථානයේ දී සිදු කරේ ඔබ සැමට බැතිබර ආරාධනා.... 💟💟💟☸️☸️☸️

2025/10/19 දින පැවැත් වූ කේ එච් ගුනසේන පත්තිනි මහතා පිලිගැනීමේ පෙරැහැර ට සමගාමීව පැවත් වූ උත්සවය. .
08/11/2025

2025/10/19 දින පැවැත් වූ කේ එච් ගුනසේන පත්තිනි මහතා පිලිගැනීමේ පෙරැහැර ට සමගාමීව පැවත් වූ උත්සවය. .

2025 /10 /19 දින පැවැත් වූ කේ එච් ගුනසේන පත්තිනි මහතා පිලිගැනීමේ මහා පෙරැහැර මංගල්‍ය.
08/11/2025

2025 /10 /19 දින පැවැත් වූ කේ එච් ගුනසේන පත්තිනි මහතා පිලිගැනීමේ මහා පෙරැහැර මංගල්‍ය.

කඨින පිංකම 2025 ❤️☸️
29/10/2025

කඨින පිංකම 2025 ❤️☸️

Address

Sri Jinendraramaya, Weerapana, Opatha
Galle
80148

Telephone

+94711625581

Website

Alerts

Be the first to know and let us send you an email when Weerapana Sri Jinendrarama Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Weerapana Sri Jinendrarama Viharaya:

Share