Cooperative Hospital Galle

Cooperative Hospital Galle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cooperative Hospital Galle, Hospital, Galle.

🎊සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා!🎊May this Sinhala & Tamil New Year bring you good health, joy, and prosperity...
14/04/2026

🎊සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා!🎊
May this Sinhala & Tamil New Year bring you good health, joy, and prosperity!!
Warm wishes from all of us at Galle Coop Hospital.

Eid-Ul-Fitr Mubarak from all of us at Galle Coop Hospital.May this special day bring peace, happiness, and renewed hope ...
21/03/2026

Eid-Ul-Fitr Mubarak from all of us at Galle Coop Hospital.
May this special day bring peace, happiness, and renewed hope to you and your loved ones.

ලැබුවාවූ 2026 නව වසර නිරෝගීබව සතුට කරගත්, සුවබර නව වසරක් වේවා!🎉
01/01/2026

ලැබුවාවූ 2026 නව වසර නිරෝගීබව සතුට කරගත්,
සුවබර නව වසරක් වේවා!🎉

𝕄𝕖𝕣𝕣𝕪 ℂ𝕙𝕣𝕚𝕤𝕥𝕞𝕒𝕤 𝕗𝕣𝕠𝕞 𝔾𝕒𝕝𝕝𝕖 ℂ𝕠𝕠𝕡 𝕙𝕠𝕤𝕡𝕚𝕥𝕒𝕝 🎄
24/12/2025

𝕄𝕖𝕣𝕣𝕪 ℂ𝕙𝕣𝕚𝕤𝕥𝕞𝕒𝕤 𝕗𝕣𝕠𝕞 𝔾𝕒𝕝𝕝𝕖 ℂ𝕠𝕠𝕡 𝕙𝕠𝕤𝕡𝕚𝕥𝕒𝕝 🎄

ගාල්ල සමුපකාර රෝහල මහනුවර දිස්ත්‍රික්කයේ ආපදාවට ලක්වූ සහෝදර ජනතාව වෙත ලබාදුන් මානුෂීය සත්කාර සේවාව..
02/12/2025

ගාල්ල සමුපකාර රෝහල මහනුවර දිස්ත්‍රික්කයේ ආපදාවට ලක්වූ සහෝදර ජනතාව වෙත ලබාදුන් මානුෂීය සත්කාර සේවාව..

Our Deepest Sympathy.!!
28/10/2025

Our Deepest Sympathy.!!

ස්නායු රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය එස්. විතෝසන් මහතා දැන් ගාල්ල සමුපකාර රෝහල තුලදී හමුවන්න.➡️ සදුදා දින සවස 5.00➡️ අගහරුවාද...
23/09/2025

ස්නායු රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය එස්. විතෝසන් මහතා දැන් ගාල්ල සමුපකාර රෝහල තුලදී හමුවන්න.
➡️ සදුදා දින සවස 5.00
➡️ අගහරුවාදා දින සවස 5.00
➡️බදාදා දින සවස 5.00
චැනලින් සේවාවන් සඳහා අමතන්න 0912234270 / 0912234424

නවීනතම පහසුකම් වලින් සමන්විතව වඩාත් සෞඛ්‍ය ආරක්ෂිතව අවම මිල ගණන් යටතේ MRI ස්කෑනින් පරීක්ෂණ සිදුකර ගැනීමට..විමසීම් 091 2...
26/07/2025

නවීනතම පහසුකම් වලින් සමන්විතව වඩාත් සෞඛ්‍ය ආරක්ෂිතව අවම මිල ගණන් යටතේ MRI ස්කෑනින් පරීක්ෂණ සිදුකර ගැනීමට..
විමසීම් 091 2234260 | 0777 234270

අක්ෂි රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය සාගර පතිරගේ මහතා දැන් ගාල්ල සමුපකාර රෝහල තුලදී හමුවන්න.➡️සදුදා දින සවස 4.30➡️බදාදා දින සව...
21/07/2025

අක්ෂි රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය සාගර පතිරගේ මහතා දැන් ගාල්ල සමුපකාර රෝහල තුලදී හමුවන්න.

➡️සදුදා දින සවස 4.30
➡️බදාදා දින සවස 4.30

චැනලින් සේවාවන් සඳහා අමතන්න 0912234270 / 0912234424

හෘද රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය සදමාලි පේමරත්න මහත්මිය දැන් ගාල්ල සමුපකාර රෝහල තුලදී හමුවන්න.➡️සතියේ දින සවස 05.00➡️සෙනසුරා...
15/07/2025

හෘද රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය සදමාලි පේමරත්න මහත්මිය දැන් ගාල්ල සමුපකාර රෝහල තුලදී හමුවන්න.

➡️සතියේ දින සවස 05.00
➡️සෙනසුරාදා දින සවස 05.30
➡️ඉරිදා දින දහවල් 01.00

චැනලින් සේවාවන් සඳහා අමතන්න 0912234270 / 0912234424

උගුර ,කණ, නාසය පිලිබඳ ශල්‍යය විශේෂඥ වෛද්‍ය රංජිත් ජයවීර මහතා ගාල්ල සමුපකාර රෝහල තුලදී හමුවන්න.➡️සතියේ දින සවස 05.00➡️සෙන...
11/06/2025

උගුර ,කණ, නාසය පිලිබඳ ශල්‍යය විශේෂඥ වෛද්‍ය රංජිත් ජයවීර මහතා
ගාල්ල සමුපකාර රෝහල තුලදී හමුවන්න.

➡️සතියේ දින සවස 05.00
➡️සෙනසුරාදා දින සවස 04.00
➡️ඉරිදා දින සවස 02.00

චැනලින් සේවාවන් සඳහා අමතන්න 0912234270 / 0912234424

STAY AHEAD OF YOUR HEALTH RISK Early Detection with Advance MRI at Coop Hospital Diagnostic Center - Karapitiya☎️091 223...
03/06/2025

STAY AHEAD OF YOUR HEALTH RISK
Early Detection with Advance MRI at Coop Hospital Diagnostic Center - Karapitiya
☎️091 2234 260 | 📲0777 234 270

Address

Galle
80000GALLESRILANKA

Website

Alerts

Be the first to know and let us send you an email when Cooperative Hospital Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Cooperative Hospital Galle:

Share

Category