හෙල ඔසු පොත - Ceylon Herbs Book

හෙල ඔසු පොත - Ceylon Herbs Book Discover ancient Sri Lankan herbal medicine and natural healing secrets for a healthier life🌿,Ayurweda tips and welness recipes.

03/12/2025

මාර දුකයි මිනිස්සු ගැන.වෝල් එකෙ උඩ පහල යද්දී ඇස්වලට කදුලු එනවා... මිනිස්සු ගැන කවදාවත් දැනිච්ච ණැති සංවේදී බවක් දැනේනවා.මේ අපේම මිනිස්සු නේද කියලා හිතෙනවා... අපි පුලුවන් වචනෙකින් හරි මේ මිනිස්සුන්ට ශක්තියක් වෙමු.💪💪පුලුවන් විදියට හැකි හැම අයුරින්ම උපකාර කරමු.❤️

දකුනේ සංවේදී හදවත් වල උපකාර නුමබලාට ලැබෙනවා... නුබල තනි නැහැ මිනිසුනෙ...යලි නැගිටපල්ලා💪💪💪❤️❤️❤️

I feel very sad for the people. When I walk up and down the wall, tears come to my eyes... I feel a sensitivity that I have never felt for people. I feel like these are our own people... Let's be strong for these people with any word we can.💪💪Let's help them in every way we can.❤️

You are getting help from the sensitive hearts of the South... You are not alone, man... Get up again💪💪💪❤️❤️❤️

23/11/2025
21/11/2025

🌿 Myristica fragrans (Nutmeg) – The Spice With Powerful Healing MagicDid you know that the fragrant nutmeg you use in yo...
21/11/2025

🌿 Myristica fragrans (Nutmeg) – The Spice With Powerful Healing Magic

Did you know that the fragrant nutmeg you use in your kitchen actually comes from the tropical evergreen tree Myristica fragrans?
This amazing plant gives us two valuable spices — Nutmeg (the seed) and Mace (the red aril).

✨ Key Benefits

🌱 Supports digestion & reduces bloating
🌱 Natural anti-inflammatory properties
🌱 Helps relieve cough & cold
🌱 Boosts appetite and metabolism
🌱 Used in traditional herbal remedies for centuries

🌼 What Makes It Special?
• Its essential oil contains powerful compounds like myristicin & safrole, giving it a unique aroma and therapeutic value.
• Both nutmeg and mace are widely used in Ayurveda, aromatherapy, and culinary medicine.

⚠️ Note

Use in small amounts — high doses can be harmful.



🔖 Hashtags

Shout out to my newest followers! Excited to have you onboard!Chandana Udaya Kumara Kankanamge, Ven Thalapathkande Thila...
19/11/2025

Shout out to my newest followers! Excited to have you onboard!

Chandana Udaya Kumara Kankanamge, Ven Thalapathkande Thilakarathana Thero, Fraz Raz, Rasanka Udara, Hasanthi Dilhara, Ananda Gamini Athukorala Athukorala, Kaushalya Nadeeshan, Udaya Indika Perera, Sudhara Thamesh, Dulsara Sumanasekara, Dilushi Nimanthika, Upali Palange, Chathuranga Wik, Pawani Wathsala, Shanu Nipethya Wish, Pushpani Rupasingha, Thushila Indramali, Imal Dewnaka, KP Mahesh Kumara, Thilina Madhusanka, Panchani Ranatunga, Eranga Udayangani, Fareena Jurangpathy, Wijayanthi Mala, Seela Aththanayaka, Achi Achi, Ironi Soysa, Livi Silva, Imaa Chandrasekara, Shantha Pathiraja, Nadisha Udeeni, Suryansh Rana

🌿 Home Remedies for Excess Phlegm1. Steam Inhalation • Add a little salt to a bowl of hot water • Cover your head with a...
17/11/2025

🌿 Home Remedies for Excess Phlegm

1. Steam Inhalation
• Add a little salt to a bowl of hot water
• Cover your head with a towel and inhale the steam for 5–7 minutes
➡️ Helps loosen thick phlegm and clear congestion.



2. Herbal Drinks

Ginger Tea
• Fresh ginger slices
• Few crushed garlic cloves (optional)
• Pour hot water and let it steep
➡️ Reduces cough and helps break down phlegm.

Beli Flower Tea (if available)
➡️ Helps relieve cough, phlegm, and throat irritation.



3. Simple Mixtures

Honey + Black Pepper
• 1 teaspoon honey
• A pinch of black pepper
➡️ Thins mucus and soothes the throat.

Honey + Ginger + Lemon
➡️ Helps with throat soreness and reduces phlegm formation.



4. Chest Rub

Mix and warm slightly:
• Camphor
• Coconut oil / any herbal oil
Rub on the chest and back before sleeping
➡️ Gives warmth and eases congestion.



5. Diet Tips
• Drink 2–3 liters of warm water a day
• Take warm soups (chicken or vegetable)
• Reduce dairy for a few days
• Avoid very oily or spicy food



6. Warm Compress
• Place a warm cloth on the chest
➡️ Helps reduce tightness and loosen mucus.



When to see a doctor
• Fever lasting more than 3 days
• Breathing difficulty
• Wheezing or chest pain
➡️ Seek medical advice.















16/11/2025

16/11/2025

🌿 Katuwelbatu (Solanum virginianum) – Powerful Traditional Remedy 🌿

Katuwelbatu is one of Sri Lanka’s most trusted ancient herbs, widely used in Hela Osuwa for its strong healing properties.
This tiny but powerful fruit has been used for centuries to support respiratory health, digestion, and overall body balance.

✨ Key Benefits of Katuwelbatu:

✔ Helps reduce phlegm & supports easier breathing
✔ Relieves cough, wheezing, and chest congestion
✔ Supports healthy digestion & reduces bloating
✔ Helps cleanse the liver naturally
✔ Used in traditional remedies for fever and body pains
✔ Strengthens immunity with natural antioxidants

🌱 Why It’s Special

Katuwelbatu works deep inside the body, helping to clear toxins, balance “dosha,” and restore natural strength—completely herbal and time-tested.

Hashtags

16/11/2025

#හෙලඔසුපොත #කසකසාඇට

කස කසා❤️❤️
14/11/2025

කස කසා❤️❤️

🌿 කස කසා ඇට ගැන ඔබ මේ දේවල් දැන සිටියාද

📌 නීරෝගී ජීවීතයට උරුමකම් කියන්න මේ කස කසා ඇට පාවිචිචි කරන්නන්කියන්නෙ මෙන්න මේ නිසා...

කස කසා ඇටවල ඇති තෙල් මගින් කාන්තාවරගේ සරුබාවට බැඩි කරගන්නට පුලුවන්.
එමෙන්ම ලින්ගික ශක්තිය වැඩිකරන ක්‍රියාශීලතාවක් තිබෙන බවත් සදහන්



🌱 කස කසා ඇටෙත් තියෙන තවත් සුවදායක ගුණ

කස කසා ඇටේ දීර්ඝකාලීන ප්‍රයෝජන
✔️ මලබද්ධතාවය අඩුකරනවා
✔️ ජීර්ණ ක්‍රියාව වඩාත් පජඩු කරනවා
✔️ ශරීරය ඉක්මනින් ප්‍රසන්නකරනවා
✔️ ඉතා ඉහළ පෝෂණ ගුණයකින් පිරී තියෙන්නෙ (Protein + Fiber
✔️ අර්ශස් රෝගීන්ට ඉතා ගුනදායකයි
කස කසා ඇට වල ඇත්තේ ජලයේ දිය නොවන කෙදි වන අතර ඒවා ආහාර දීරවීම පහසු කරයි. මළ හොදින් පිටවීමට උපකාරි වේ.
✔️මානසික පීඩනය දුරු කරයි
✔️ ආතතිය අඩුවේ
✔️ සිරුර සිසිල් කරයි
✔️ කටේ තුවාල ඇති අයට ඉතා හොදයි
✔️ මොලයේ ක්‍රියාකාරිත්වයට උදව් කරයි

කස කසා ඇට හොඳ ස්ත්‍රී පරිසර ප්‍රතික්ෂේපක බෙහෙතක්.
🍽️ අර්තවරනයේවේදනාව අඩුකරනවා
🍽️ ස්ත්‍රී හෝමෝන සංවලිත කිරීමට හොඳයි
🍽️ පැලෝපීය නාල අවහිරතා මග හැරේ



☘️ විටමින් සහ පෝෂණ ගුණ

කස කසා ඇට තුල
✔️ Vitamin B6
✔️ Healthy fatty acids
✔️ Iron
✔️ Fiber
වගෙම ශරීරයට නියම ගුණදායක ද්‍රව්‍ය රැසක් තියෙනවා.

#කසකසාඇට.



#හෙලඔසුපොත

🌿 කස කසා ඇට ගැන ඔබ මේ දේවල් දැන සිටියාද📌 නීරෝගී ජීවීතයට උරුමකම් කියන්න මේ කස කසා ඇට පාවිචිචි කරන්නන්කියන්නෙ මෙන්න මේ නිස...
14/11/2025

🌿 කස කසා ඇට ගැන ඔබ මේ දේවල් දැන සිටියාද

📌 නීරෝගී ජීවීතයට උරුමකම් කියන්න මේ කස කසා ඇට පාවිචිචි කරන්නන්කියන්නෙ මෙන්න මේ නිසා...

කස කසා ඇටවල ඇති තෙල් මගින් කාන්තාවරගේ සරුබාවට බැඩි කරගන්නට පුලුවන්.
එමෙන්ම ලින්ගික ශක්තිය වැඩිකරන ක්‍රියාශීලතාවක් තිබෙන බවත් සදහන්



🌱 කස කසා ඇටෙත් තියෙන තවත් සුවදායක ගුණ

කස කසා ඇටේ දීර්ඝකාලීන ප්‍රයෝජන
✔️ මලබද්ධතාවය අඩුකරනවා
✔️ ජීර්ණ ක්‍රියාව වඩාත් පජඩු කරනවා
✔️ ශරීරය ඉක්මනින් ප්‍රසන්නකරනවා
✔️ ඉතා ඉහළ පෝෂණ ගුණයකින් පිරී තියෙන්නෙ (Protein + Fiber
✔️ අර්ශස් රෝගීන්ට ඉතා ගුනදායකයි
කස කසා ඇට වල ඇත්තේ ජලයේ දිය නොවන කෙදි වන අතර ඒවා ආහාර දීරවීම පහසු කරයි. මළ හොදින් පිටවීමට උපකාරි වේ.
✔️මානසික පීඩනය දුරු කරයි
✔️ ආතතිය අඩුවේ
✔️ සිරුර සිසිල් කරයි
✔️ කටේ තුවාල ඇති අයට ඉතා හොදයි
✔️ මොලයේ ක්‍රියාකාරිත්වයට උදව් කරයි

කස කසා ඇට හොඳ ස්ත්‍රී පරිසර ප්‍රතික්ෂේපක බෙහෙතක්.
🍽️ අර්තවරනයේවේදනාව අඩුකරනවා
🍽️ ස්ත්‍රී හෝමෝන සංවලිත කිරීමට හොඳයි
🍽️ පැලෝපීය නාල අවහිරතා මග හැරේ



☘️ විටමින් සහ පෝෂණ ගුණ

කස කසා ඇට තුල
✔️ Vitamin B6
✔️ Healthy fatty acids
✔️ Iron
✔️ Fiber
වගෙම ශරීරයට නියම ගුණදායක ද්‍රව්‍ය රැසක් තියෙනවා.

#කසකසාඇට.



#හෙලඔසුපොත

Address

Galle
80070

Alerts

Be the first to know and let us send you an email when හෙල ඔසු පොත - Ceylon Herbs Book posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share