DELTA Hospital Ambalangoda

DELTA Hospital Ambalangoda DELTA රෝහල - අම්බලන්ගොඩ
WHERE ADVANCED HEALTHCARE MEETS THE FUTURE

එළඹෙන සෙනසුරාදා (මැයි 30) ඔබට හෝ ඔබේ පවුලේ අය වෙනුවෙන් ඩෙල්ටා රෝහලෙන් පහත සඳහන් ප්‍රවීණ විශේෂඥ වෛද්‍යවරුන් හමුවෙන්න පුළු...
26/05/2026

එළඹෙන සෙනසුරාදා (මැයි 30) ඔබට හෝ ඔබේ පවුලේ අය වෙනුවෙන් ඩෙල්ටා රෝහලෙන් පහත සඳහන් ප්‍රවීණ විශේෂඥ වෛද්‍යවරුන් හමුවෙන්න පුළුවන්.

- චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තනූජා ලොකුනාරන්ගොඩ මහත්මිය
- විශේෂඥ ශල්‍ය වෛද්‍ය කමල් වීරතුංග මහතා
- ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනෝහරී මදරසිංහ මහත්මිය
- සර්වාංග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සිරිකැළුම් ගීගනගේ මහතා
- ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය A. W. C.ප්‍රභාත් අල්ගවත්ත මහතා
- ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය දර්ශන අබේගුණවර්ධන මහතා

ඔබගේ වේලාව (Appointment) වෙන් කරවා ගන්න දැන්ම අමතන්න - 091 7 800 000

ඩෙල්ටා රෝහල, නො. 283, මහවීදිය, අම්බලන්ගොඩ (පුංචි පොළ පාර).

අම්බලන්ගොඩ නගරයේ උසස්ම තත්ත්වයේ රසායනාගාර පරීක්ෂණ දැන් ඩෙල්ටා රෝහලෙන්!ඔබෙත්, ඔබේ පවුලෙත් සෞඛ්‍යය තත්වය පරීක්ෂා කර ගැනීම ...
25/05/2026

අම්බලන්ගොඩ නගරයේ උසස්ම තත්ත්වයේ රසායනාගාර පරීක්ෂණ දැන් ඩෙල්ටා රෝහලෙන්!

ඔබෙත්, ඔබේ පවුලෙත් සෞඛ්‍යය තත්වය පරීක්ෂා කර ගැනීම වෙනුවෙන් නිවැරදි රසායනාගාර වාර්තා ලබාගැනීම ඉතාමත් වැදගත්. ඔබේ සුවය වෙනුවෙන් නිවැරදිතම රසායනාගාර වාර්තා ඔබට ලබා දීමට ඩෙල්ටා රෝහලේ අපි සූදානම්.

ඔබ අපව තෝරාගත යුත්තේ ඇයි?
- නිවැරදි සහ ඉක්මන් රසායනාගාර වාර්තා
- පළපුරුදු සහ සුදුසුකම්ලත් කාර්ය මණ්ඩලයක සුහදශීලී සේවය
- සහනදායී සාධාරණ මිල ගණන්

ඔබගේ සියලුම රසායනාගාර පරීක්ෂණ විශ්වාසදායක ලෙස සිදුකර ගැනීමට අදම පැමිණෙන්න.

📍 ඩෙල්ටා රෝහල
නො. 283, මහවීදිය, අම්බලන්ගොඩ (පුංචි පොළ පාර)

වැඩිදුර විස්තර සඳහා අමතන්න: 091 7 800 000

22/05/2026

ඔබේ නීරෝගී බව අපගේ වගකීමයි. ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම සඳහා වේලාවක් වෙන්කරවා ගැනීමට අදම ඩෙල්ටා රෝහල අමතන්න 🩺

ඔබගේ ඕනෑම සෞඛ්‍ය ගැටලුවක් සඳහා ප්‍රමාද නොවී, පෝලිම්වල රැඳී නොසිට, තත්වයෙන් උසස්, ගුණාත්මක සේවාවක් අප හරහා ලබාගැනීමට ඔබට හැකියාව ඇත.

📞 දුරකථන ඇමතුම් මගින් - 0917 800 000
📱 WhatsApp මගින් - පහත ලින්ක් එක ක්ලික් කර ඔබගේ නම සහ "Channeling" ලෙස සඳහන් කර WhatsApp පණිවිඩයක් එවන්න.

https://wa.me/+94744124142

අපගේ අනෙකුත් සේවාවන්,
✅ බාහිර රෝගී අංශය සහ හදිසි අනතුරු ප්‍රතිකාර අංශය (OPD & ETU)
✅ අංගසම්පූර්ණ රසායනාගාර සේවා (Laboratory)
✅ එක්ස්-රේ ඇතුළු විකිරණවේදී සේවා (Radiology)
✅ පෙනහලු ක්‍රියාකාරිත්ව පරීක්ශාව (Lung Function Test)
ඇතුළු සියලුම සෞඛ්‍ය සේවා දැන් අම්බලන්ගොඩ නගරයේ එකම තැනකින්.

📍 අම්බලන්ගොඩ ඩෙල්ටා රෝහල
නො. 283, මහ වීදිය, අම්බලන්ගොඩ.

කාලයත් මුදලත් ඉතිරි කරගනිමින්, විශ්වාසදායී සුව සේවාවක් ලබාගන්න ඔබත් අදම පැමිණෙන්න.

හෝමෝන අසමතුලිතතා, දියවැඩියාව, තයිරොයිඩ් ඇතුළු අන්තරාසර්ග පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ලංකාවේ ප්‍රමු...
22/05/2026

හෝමෝන අසමතුලිතතා, දියවැඩියාව, තයිරොයිඩ් ඇතුළු අන්තරාසර්ග පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශේෂඥ වෛද්‍යවරියකගේ සේවාව දැන් ඔබට අම්බලන්ගොඩ ඩෙල්ටා රෝහලේදී...

👩‍⚕️ විශේෂඥ වෛද්‍ය අමල්කා ප්‍රේමදාස මහත්මිය
📅 දිනය: මැයි 23 වන සෙනසුරාදා
🕔 වේලාව: සවස 5.00 සිට
📍 ස්ථානය: ඩෙල්ටා රෝහල, අම්බලන්ගොඩ.

📞 ඔබගේ වේලාව දැන්ම වෙන්කරවා ගැනීමට සහ වැඩි විස්තර සඳහා අමතන්න: 091 7 800 000
🏢 නො. 283, මහ වීදිය, අම්බලන්ගොඩ (පුංචි පොළ පාර)

මැයි 24 ඉරිදා - විශේෂඥ වෛද්‍ය හමුවක් සඳහා දැන්ම වේලාවක් වෙන්කරවා ගන්න 🩺ඔබේ සෞඛ්‍ය ගැටලු සඳහා ප්‍රමාද නොවී, පෝලිම්වල රැඳී...
19/05/2026

මැයි 24 ඉරිදා - විශේෂඥ වෛද්‍ය හමුවක් සඳහා දැන්ම වේලාවක් වෙන්කරවා ගන්න 🩺

ඔබේ සෞඛ්‍ය ගැටලු සඳහා ප්‍රමාද නොවී, පෝලිම්වල රැඳී නොසිට, ගුණාත්මක සේවාවක් ලබාගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.

📞 දුරකථන ඇමතුම් මගින් - 0917 800 000
📱 WhatsApp මගින් - පහත ලින්ක් එක ක්ලික් කර ඔබගේ නම සහ "Channeling" ලෙස සඳහන් කර WhatsApp පණිවිඩයක් එවන්න.

https://wa.me/+94744124142

අපගේ අනෙකුත් සේවාවන්,
✅ විශේෂඥ වෛද්‍ය සේවා (Channeling Services)
✅ බාහිර රෝගී අංශය සහ හදිසි අනතුරු ප්‍රතිකාර අංශය (OPD & ETU)
✅ අංගසම්පූර්ණ රසායනාගාර සේවා (Laboratory)
✅ එක්ස්-රේ ඇතුළු විකිරණවේදී සේවා (Radiology)
✅ පෙනහලු ක්‍රියාකාරිත්ව පරීක්ශාව (Lung Function Test)
ඇතුළු සියලුම සෞඛ්‍ය සේවා දැන් අම්බලන්ගොඩ එකම තැනකින්.

📍 අම්බලන්ගොඩ ඩෙල්ටා රෝහල

නො. 283, මහ වීදිය, අම්බලන්ගොඩ.

කාලයත් මුදලත් ඉතිරි කරගනිමින්, විශ්වාසදායී සුව සේවාවක් ලබාගන්න ඔබත් පැමිණෙන්න.

මැයි 23 සෙනසුරාදා  - විශේෂඥ වෛද්‍ය හමුවක් සඳහා දැන්ම වේලාවක් වෙන්කරවා ගන්න 🩺ඔබේ සෞඛ්‍ය ගැටලු සඳහා ප්‍රමාද නොවී, පෝලිම්වල...
19/05/2026

මැයි 23 සෙනසුරාදා - විශේෂඥ වෛද්‍ය හමුවක් සඳහා දැන්ම වේලාවක් වෙන්කරවා ගන්න 🩺

ඔබේ සෞඛ්‍ය ගැටලු සඳහා ප්‍රමාද නොවී, පෝලිම්වල රැඳී නොසිට, ගුණාත්මක සේවාවක් ලබාගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.

📞 දුරකථන ඇමතුම් මගින් - 0917 800 000
📱 WhatsApp මගින් - පහත ලින්ක් එක ක්ලික් කර ඔබගේ නම සහ "Channeling" ලෙස සඳහන් කර WhatsApp පණිවිඩයක් එවන්න.

https://wa.me/+94744124142

අපගේ අනෙකුත් සේවාවන්,
✅ විශේෂඥ වෛද්‍ය සේවා (Channeling Services)
✅ බාහිර රෝගී අංශය සහ හදිසි අනතුරු ප්‍රතිකාර අංශය (OPD & ETU)
✅ අංගසම්පූර්ණ රසායනාගාර සේවා (Laboratory)
✅ එක්ස්-රේ ඇතුළු විකිරණවේදී සේවා (Radiology)
✅ පෙනහලු ක්‍රියාකාරිත්ව පරීක්ශාව (Lung Function Test)
ඇතුළු සියලුම සෞඛ්‍ය සේවා දැන් අම්බලන්ගොඩ එකම තැනකින්.

📍 අම්බලන්ගොඩ ඩෙල්ටා රෝහල

නො. 283, මහ වීදිය, අම්බලන්ගොඩ.

කාලයත් මුදලත් ඉතිරි කරගනිමින්, විශ්වාසදායී සුව සේවාවක් ලබාගන්න ඔබත් පැමිණෙන්න.

16/05/2026

ඔබේ නීරෝගී බව අපගේ වගකීමයි. ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම සඳහා වේලාවක් වෙන්කරවා ගැනීමට අදම ඩෙල්ටා රෝහල අමතන්න... 🩺

ඔබගේ ඕනෑම සෞඛ්‍ය ගැටලුවක් සඳහා ප්‍රමාද නොවී, පෝලිම්වල රැඳී නොසිට, තත්වයෙන් උසස්, ගුණාත්මක සේවාවක් අප හරහා ලබාගැනීමට ඔබට හැකියාව ඇත.

📞 දුරකථන ඇමතුම් මගින් - 0917800000
📱 WhatsApp මගින් - පහත ලින්ක් එක ක්ලික් කර ඔබගේ නම සහ "Channeling" ලෙස සඳහන් කර WhatsApp පණිවිඩයක් එවන්න.

https://wa.me/+94744124142

අපගේ අනෙකුත් සේවාවන්,
✅ බාහිර රෝගී අංශය සහ හදිසි අනතුරු ප්‍රතිකාර අංශය (OPD & ETU)
✅ අංගසම්පූර්ණ රසායනාගාර සේවා (Laboratory)
✅ එක්ස්-රේ ඇතුළු විකිරණවේදී සේවා (Radiology)
✅ පෙනහලු ක්‍රියාකාරිත්ව පරීක්ශාව (Lung Function Test)
ඇතුළු සියලුම සෞඛ්‍ය සේවා දැන් අම්බලන්ගොඩ නගරයේ එකම තැනකින්.

📍 අම්බලන්ගොඩ ඩෙල්ටා රෝහල
නො. 283, මහ වීදිය, අම්බලන්ගොඩ.

කාලයත් මුදලත් ඉතිරි කරගනිමින්, විශ්වාසදායී සුව සේවාවක් ලබාගන්න ඔබත් අදම පැමිණෙන්න.

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අරුණ ද සිල්වා මහතා දැන් අම්බලන්ගොඩ ඩෙල්ටා රෝහලේදී.ඔබේ දරුවාගේ සෞඛ්‍ය ගැටලු සඳහා වි...
15/05/2026

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අරුණ ද සිල්වා මහතා දැන් අම්බලන්ගොඩ ඩෙල්ටා රෝහලේදී.

ඔබේ දරුවාගේ සෞඛ්‍ය ගැටලු සඳහා විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට දැන්ම අපගේ රෝහලෙන් වේලාවක් වෙන්කරවා ගන්න.

📅 දිනය: මැයි 17 (ඉරිදා)
🕗 වේලාව: පෙ.ව. 8.00 ට
📍 ඩෙල්ටා රෝහල අම්බලන්ගොඩ
නො. 283, මහ වීදිය, අම්බලන්ගොඩ.

වැඩි විස්තර සහ වේලාවක් වෙන්කරවා ගැනීමට අමතන්න: 091 7 800 000

විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය හේමමාලි සෙනෙවිරත්න මහත්මිය දැන් අම්බලන්ගොඩ ඩෙල්ටා රෝහලේදී.ඔබේ ඇස් පෙනීමේ ගැටලු සඳහා නිසි වෛද්‍...
15/05/2026

විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය හේමමාලි සෙනෙවිරත්න මහත්මිය දැන් අම්බලන්ගොඩ ඩෙල්ටා රෝහලේදී.

ඔබේ ඇස් පෙනීමේ ගැටලු සඳහා නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට දැන්ම වේලාවක් වෙන්කරවා ගන්න.

දිනය: මැයි 17 (ඉරිදා)
වේලාව: පස්වරු 5.00 ට
📍 ඩෙල්ටා රෝහල අම්බලන්ගොඩ
නො. 283, මහ වීදිය, අම්බලන්ගොඩ.

වැඩි විස්තර සහ වේලාවක් වෙන්කරවා ගැනීමට අමතන්න: 091 7 800 000

#අක්ෂිරෝග

ඔබත් අම්බලන්ගොඩ නගරයේ අඩුම මිලට උසස්ම ප්‍රමිතියෙන් යුතු X-Ray පරීක්ෂණයක් කරගන්න හොඳම තැනක් හොයනවාද 🏥?අම්බලන්ගොඩ නගරයේ අඩ...
14/05/2026

ඔබත් අම්බලන්ගොඩ නගරයේ අඩුම මිලට උසස්ම ප්‍රමිතියෙන් යුතු X-Ray පරීක්ෂණයක් කරගන්න හොඳම තැනක් හොයනවාද 🏥?

අම්බලන්ගොඩ නගරයේ අඩුම මිලට, ඉහළම ප්‍රමිතියෙන් යුතු X-Ray සේවාවක් දැන් Delta Hospital අපගෙන් ලබාගැනීමට ඔබට හැකියාව ඇත.

අපගේ විශේෂත්වය,
✅ නගරයේ පවතින අඩුම මිල
✅ නිවැරදි සහ පැහැදිලි වාර්තා
✅ පළපුරුදු කාර්ය මණ්ඩලය
✅ ඉතා ඉක්මන් සේවාව

📍 ඩෙල්ටා රෝහල අම්බලන්ගොඩ
නො. 283, මහ වීදිය, අම්බලන්ගොඩ.
📞 091 7 800 000

ඔබේ පවතින තුවාලයක් සති 2කට වඩා සුව නොවී පවතින්නේ නම්, එය සිරුරේ අභ්‍යන්තර රුධිර ගමනාගමනයේ ගැටලුවක් විය හැක. එවැනි තත්ත්ව...
13/05/2026

ඔබේ පවතින තුවාලයක් සති 2කට වඩා සුව නොවී පවතින්නේ නම්, එය සිරුරේ අභ්‍යන්තර රුධිර ගමනාගමනයේ ගැටලුවක් විය හැක. එවැනි තත්ත්වයන් නිවැරදිව හඳුනා ගැනීමට රුධිර නාලවල ක්‍රියාකාරිත්වය පරීක්ෂා කරන Color Doppler Scan පරීක්ෂාව ද දැන් ඩෙල්ටා රෝහල වන අප සතුයි.

ඔබගේ පවතින තුවාල සඳහා නිසි වෛද්‍ය උපදෙස් ලබා ගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට, රුධිර නාල හා බද්ධ කිරීම් පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප්‍රගීත් ලම්බියස් මහතා හමුවීමට ඔබට අවස්ථාව ඇත.

අපගේ සේවාවේ විශේෂත්වය,
🩺 ප්‍රවීණ විශේෂඥ වෛද්‍ය උපදෙස්: රුධිර නාල හා බද්ධ කිරීම් පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකුගේ පූර්ණ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබා ගැනීමට ඇති හැකියාව.
🖥️ නිවැරදි පරීක්ෂාව: Color Doppler Scan මගින් රුධිර නාලවල අවහිරතා වහාම හඳුනාගැනීමට ඇති හැකියාව.
🛡️ සුරක්ෂිත බව: සුව නොවන තුවාල කල්ගත වීම නිසා ඇතිවිය හැකි බරපතල සංකූලතා කල්තියා හඳුනාගෙන වළක්වා ගැනීමට ඇති හැකියාව.

📅 විශේෂඥ වෛද්‍ය හමුව: මැයි 17 (ඉරිදා) සවස 3.30 ට
📍 ස්ථානය: ඩෙල්ටා රෝහල, අම්බලන්ගොඩ (නො. 283, මහ වීදිය, අම්බලන්ගොඩ)

අදම අපව අමතා ඔබේ වේලාව වෙන් කරවා ගන්න.
📞 දුරකථන: 091 7 800 000

Address

No. 283 Main Street, Ambalangoda
Galle
80300

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 06:00 - 22:00

Alerts

Be the first to know and let us send you an email when DELTA Hospital Ambalangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share