NDS Fitness Hub

NDS Fitness Hub A holistic wellness space dedicated to building strength, vitality, and long-term health through natural movement and mindful training.

Our approach integrates functional fitness, bodyweight exercises, flexibility training, and breath-focused practices

18/04/2026

"Personal trainer කෙනෙක් එක්ක Customized program එකක් හම්බෙන්න නම් Coach Nalin හම්බුනොත් හරියටම හරි"

Result කියන්නේ අපි කියන දෙයක් නෙවෙයි…
අපේ journey එක හිතෙන්ම අත්විඳපු කෙනෙක්ගේ කතාවක් ❤️

Self-doubt වලින් confidence එකට…
Struggle වලින් strength එකට…
මේ වෙනස්වීම simple නෑ...
මේක Full Lifestyle Transformation එකක් ✨

අපේ guidance, ඔයාගේ consistency…
එකට එක්වුණාම result එක extraordinary වෙනවා 💎

Fitness with Coach Nalin
NDS Fitness Hub
Where your story becomes your Strength 💪

📍Galle - NERA Dance Studio and Fitness Hub
📍Colombo - Studio NEXT, Nawala, Colombo 05
📍Matara - Coming Soon

📩 Start your transformation with us today
077 559 5454 | 0767 450 454

15/04/2026

Burning අවුරුදු කැවිලි session 💪☀️🔥
Fitness වලින් අවුරුද්ද start කරපු NDS අපි 💪☀️

2026 අප්‍රේල් 15 @ NERA Dance Studio and Fitness Hub

Start your fitness journey today
077 559 5454 | 0767 450 454

NDS Fitness Hub,
Galle - NERA Dance Studio & Fitness Hub
Colombo - Studio NEXT, Nawala, Colombo 05
Matara - Coming soon

Call now to connect with business.

ලැබුවා වූ අලුත් අවුරුද්ද නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🌞
14/04/2026

ලැබුවා වූ අලුත් අවුරුද්ද නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🌞

අලුත් අවුරුද්දට ආයෙ set වෙනකම් පරණ අවුරුද්දේ අන්තිම set එක 🤜🤛💪😍 2026.04.13 @ 8.30amAnd hope to see you all in the New Ye...
13/04/2026

අලුත් අවුරුද්දට ආයෙ set වෙනකම් පරණ අවුරුද්දේ අන්තිම set එක 🤜🤛💪😍
2026.04.13 @ 8.30am
And hope to see you all in the New Year on Wednesday 15th April at 6.00am

11/04/2026

බබාලා නිසා වෙලාව නෑ කියන අයට මේක තමයි Real Life Balance එක 💛✨

Luxury කියන්නේ තනිවම Fitness training කරන එක නෙවෙයි… ඔයාගෙ Family එකත් එක්ක Quality time + Wellness එක එකට experience කරන එකයි 💪👨‍👩‍👧‍👦

ආදරය, බැඳීම සහ Disciplined Lifestyle එකක ලස්සන journey එකක් ❤️

ඔයාගෙ පවුලත් එක්ක Fitness redefine කරන්න…
Coz True luxury is Health, Harmony & Togetherness 💫

Fitness with Coach Nalin
Premium Coaching | Superior Results 💪🤩

NDS Fitness Hub,
📍Galle - NERA Dance Studio and Fitness Hub
📍Colombo - Studio NEXT, Nawala, Colombo 05
📍Matara - Starting Soon

📞 Contact: 077 559 5454 | 0767 450 454
📩 DM us for Premium family training experience

07/04/2026

Love එකයි Fitness එකයි balance කරන Real Couple Goals 💪

පවුල් පිටින් ඇවිත් Fitness කරන ලංකාවේ එකම Fitness Program එක.

Discipline, Consistency & Premium Coaching එක්ක… ඔයාගෙ lifestyle එකම elevate කරගෙන 💎
Couple එකක් විදියට train වෙලා, ඔයාගෙ Best version එකට,
Premium coaching එක්ක, Ordinary couple එකක් Extraordinary results වලට යන්න 💎

අදම DM කරන්න… ඔයාගේ couple transformation එක පටන් ගන්න 📩
077 559 5454 | 0767 450 454

Fitness with Coach Nalin 🔥
NDS Fitness Hub,
NERA Dance Studio & Fitness Hub - Galle
Studio NEXT - Nawala, Colombo 05
Matara - Starting Soon 😍

04/04/2026

What does Alcohol do to your body ?

01/04/2026

අවුරුදු 81දී FITNESS??? 😳🔥

ඔව් පුලුවන් 🔥 නිරෝගීව ජීවත් වෙන්න කැමති ඕනම කෙනෙක්ට ඔයාගෙ වයස මොකක් වුනත් අද ඉඳන්ම Fitness start කරන්න පුලුවන් 💪

මේ video එකේ ඉන්නේ අවුරුදු 81දී Fitness start කරන්න අපි ලඟට ආව අම්මා කෙනෙක් ❤️
මේ තියෙන්නෙ එයාගෙ මුල්ම දවස සහ ඇවිත් දවස් 7කට පස්සේ වෙනස 🔥

ඇත්තටම අපි ලඟට එයාව එක්කගෙන ආවෙ එයා එන්න මාසෙකට කලින් අපේ Fitness program එකට join වුන එයාගෙම දුව සහ දුවගෙ husband 😇

ඇවිත් ටික දවසක් යද්දීම ඒ දෙන්නට දැනුන positive results නිසාම එයාල Coachගෙනුත් අහලා අම්මවත් එක්කගෙන ආවා 😍

ඉතින් ඇත්තටම අපි වෙනුවෙන් අපි ඉපදුන දවසෙ ඉඳන්ම මහන්සි වුන අපිට හොඳම දේවල් දුන්න අපේම දෙමව්පියන් වෙනුවෙන් ගන්න පුලුවන් හොඳම තීරණයක් නෙවෙයිද මේ??❤️

හැබැයි මතක තියාගන්න 🫵 මේ වැඩේට නිවැරදි Techniques and Proper Methods දන්න Well Knowledgeable Premium Coach කෙනෙක් ඕනමයි...
⭕මොකද ඔයා මේ ගනුදෙනු කරන්න හදන්නේ ඔයාගෙ ජීවිතේ එක්කමයි⭕

ඉතින් ආයෙත් අපි අහන්නේ If she CAN, why you CAN'T???

Fitness with Coach Nalin,
NDS Fitness Hub,
NERA Dance Studio and Fitness Hub, Galle
Studio NEXT, Nawala, Colombo 05.
For More Details
077 559 5454 | 0767 450 454

Call now to connect with business.

Happy Bak Poya Day 🙏
01/04/2026

Happy Bak Poya Day 🙏

Strong mornings, Stronger mindset 💪☀️Todays morning 8.30 session with our Fit girls & boys 🔥Fitness කරන්න වෙලාව නෑ කියන ...
31/03/2026

Strong mornings, Stronger mindset 💪☀️
Todays morning 8.30 session with our Fit girls & boys 🔥

Fitness කරන්න වෙලාව නෑ කියන ඔයාලට ඔන්න දැන් NDS Fitness Hub අපෙන් දවසට sessions 4ක් ම 😌
6.00AM | 8.30AM | 4.30PM | 7.00PM

For more details
077 559 5454 | 0767 450 454
NERA Dance Studio and Fitness Hub, Galle

25/03/2026

Coach on FIRE 🔥
Protechniques, Premium Coaching, Superior Results 💪

Address

NDS Fitness Hub, 145B Kitulampitiya Road, Kitulampitiya
Galle
80000

Opening Hours

Monday 05:30 - 22:00
Tuesday 05:30 - 22:00
Wednesday 05:30 - 22:00
Thursday 05:30 - 22:00
Friday 05:30 - 22:00
Saturday 05:30 - 22:00
Sunday 05:30 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when NDS Fitness Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram