Gawry.Sylvester

Gawry.Sylvester Psychological counsellor / Lecturer
Contact: +94 (70) 275 2017

17/09/2025
ඔබත් ජීවිතයේ මේ අභියෝගවලට මුහුණ දෙනවාද...💔 සබඳතා අභියෝග🎯 වෘත්තීය අවිනිශ්චිතභාවය😔 ආතතිය හෝ මානසික අවපීඩනය වැනි චිත්තවේගීය...
12/08/2025

ඔබත් ජීවිතයේ මේ අභියෝගවලට මුහුණ දෙනවාද...
💔 සබඳතා අභියෝග
🎯 වෘත්තීය අවිනිශ්චිතභාවය
😔 ආතතිය හෝ මානසික අවපීඩනය වැනි චිත්තවේගීය අරගල
🌸 පෞරුෂ සංවර්ධනය සහ ආත්ම විශ්වාසය ගොඩනැගීම
❤️ මානසික සෞඛ්‍යයට අදාළ ලිංගික ගැටළු
ඔබ ඒවාට තනිවම මුහුණ දිය යුතු නැත. ඔබට සහාය වීමට ආරක්ෂිත, රහස්‍ය, විනිශ්චය නොකරන අවකාශයක් ලබා දීමට මම මෙහි සිටිමි.
📲 ඔබ කතා කිරීමට සූදානම් බව ඔබට හැඟෙනවාද?
එසේ නම් මෙම සබැඳිය අනුගමනය කරන්න, කුඩා පෝරමයක් පුරවන්න
එවිට මට ඔබේ ගැටලුව පිළිබඳ වඩා හොඳ මග පෙන්වීමක් මගින් ඔබ හා සම්බන්ධ විය හැකිය: https://forms.gle/Uo9WiSQqd9hYxzu8A
ශක්තිමත් සහ සාමකාමී මානසික සෞඛ්‍යයක් කරා යන ගමනේ පළමු පියවර අදම තබන්න.

Are you dealing with…
💔 Relationship challenges
🎯 Career uncertainty
😔 Emotional struggles like stress or depression
🌸 Building confidence and self-worth
❤️ Sexual issues related to mental health
You don’t have to face it alone. I’m here to provide a safe, confidential space to support you.
📲 Ready to talk?
Simply follow this link and fill out a quick form so I can understand your needs better and reach out to you:
https://forms.gle/eWNRteo446C5N86X8

Take that first step toward a strong and peaceful mind today.

ඔබේ ගැටළු නිදහසේ ගවේෂණය කළ හැකි, රහස්‍යභාවය සුරකින, විනිශ්චය නොකරන, විශ්වාසදායී අවකාශයක් ගෞරි සිල්වෙස්ටර් මිය මන...

ඔයා තවමත්  ජීවිතේ ඔයා කරන්න කැමතිම දේ හොයාගෙන නැද්ද ?ඔයා තවමත් ඔයාගේ ජීවිතේ වටිනාම දේ හොයාගෙන නැද්ද ?ඔයා තවමත් ඔයාගේ ජීව...
09/05/2024

ඔයා තවමත් ජීවිතේ ඔයා කරන්න කැමතිම දේ හොයාගෙන නැද්ද ?
ඔයා තවමත් ඔයාගේ ජීවිතේ වටිනාම දේ හොයාගෙන නැද්ද ?
ඔයා තවමත් ඔයාගේ ජීවිතේ අරමුණ හොයාගෙන නැද්ද ?
ඔයා තවමත් ඔයාගේ ජීවිතේ මේ ලෝකෙට වටින්නේ ඇයි කියල හොයාගෙන නැද්ද ?
ඔයා තවමත් ඔබේ ජීවිතේ මුකුත්ම හොයාගෙන නැද්ද ?
හොයන්න හොයන්න......
හැබැයි කලබල වෙන්න එපා....
මොකද ජීවිතය කියන්නේ හැමවිටම හැමදේටම තේරුම් හොයන එක නෙමේ....
ජීවිතේ කියන්නෙම ජීවත්වෙන එකට !!!!

✍️ගෞරි සිල්වෙස්ටර්

🔍 Ever stopped to think about all the factors that make relationships tick? 🤔 Trust me, there's a lot more than this so ...
17/04/2024

🔍 Ever stopped to think about all the factors that make relationships tick? 🤔 Trust me, there's a lot more than this so called VIBE! From shared interests and communication styles to values and goals, the list goes on. But today, let's focus on just 5 key ingredients that stand out as crucial yet often overlooked. These are the cornerstones of a strong and lasting bond. 💖

1️⃣ Mutual Choice & Understanding: It's not about finding someone flawless, but someone you're willing to choose despite their imperfections. It's about saying, "Hey, I see your quirks, and I'm still all in."
2️⃣ Quality Character: Money and power are cool, but they mean nothing if they're used to manipulate or hurt. What counts is creating a safe space for vulnerability, genuine care, and emotional intelligence.
3️⃣ Flexibility: Ever heard of "compromise"? It's the secret sauce in any successful relationship. Being open to new experiences even if they're not your cup of tea. Whether it's financial decisions or date night choices, being flexible strengthens the bond.
4️⃣ Sexual Chemistry: Yep, it's important. And it's not something you can just explain away with Biology, psychology, philosophy…. That unique spark, that X factor, is what keeps the fire burning in a relationship. It's a force that can't be fully understood, but undeniably shapes the strength of the bond between partners as time goes on.
5️⃣ Shared Responsibilities: From building a HOME together to raising a FAMILY, it's about being ready to take on life's challenges as a team.

At the end of the day, it's not just about the butterflies in your stomach. It's about building something real, something meaningful and lasting. 💖

✍️ Gawry Sylvester

In our early adulthood, we usually seek people to loveWe try to love the people we do love, not the ones who love usWe a...
15/02/2024

In our early adulthood,
we usually seek people to love
We try to love the people we do love,
not the ones who love us
We attempt to give and give love to them,
even though they do not care at all

But when we get older,
if you are lucky enough,
maybe in your young adulthood,
you will realize that no matter how much we do,
for the people we love but don't love us back,
they are not going to love us

Another fact we should understand is that
it's not a must for someone to love us back
just because WE FEEL LOVE towards them
It can hurt so much to accept that
they don't feel the same,
but there's NOTHING we can do about it!
WE CANNOT FORCE PEOPLE TO LOVE US!!!!

During this time period,
we will be greedy for the love
received by the people who love us
Just because we feel greedy for
their love and their efforts,
if we do not feel the same,
we should not fake love or
lead them on with false hopes

And in this age,
you will realize how peaceful
it is to love someone who loves you
and puts in the same effort,
instead of chasing someone who doesn't

Finally,
love is not about having
superpowers, thrills, chasing, forcing
It's all about the peace of mind you feel
when you are with them

✍️ Gawry Sylvester

🧠💬

ආදරේට දවසක් මොකටද ?ආදරේට දවසක් ඕනෙද ?ආදරේ දවසකට සීමා කරන්න ඕනෙද?ආදරේ කියන්නේ මොකක්ද කියල අමතක වෙලා ඉගෙනගෙන ඉවරවෙලා ගේ හද...
14/02/2024

ආදරේට දවසක් මොකටද ?
ආදරේට දවසක් ඕනෙද ?
ආදරේ දවසකට සීමා කරන්න ඕනෙද?

ආදරේ කියන්නේ මොකක්ද කියල අමතක වෙලා
ඉගෙනගෙන ඉවරවෙලා
ගේ හදල ඉවරවෙලා
වාහනේ අරන් ඉවරවෙලා
wedding එක ඉවරවෙලා
ලගකට transfer වෙලා ඉවරවෙලා
කිය කිය
හැමදාම ජීවිතේ කියන තරගේ දුවන අපිට
ආදරේ කරන්න
ආදරේ පෙන්නන්න
ආදරේ විදින්න
එක දවසක් හරි වෙන් කරලා තියෙන එක වටිනවා!

ඒක නිසා
ඒ වෙන්කරලා තියෙන දවසටවත්
ඕව බොරු වැඩ
ඕව marketing
කියා කිය බැන බැන ඉන් නැතුව
ආදරේ කරන්න !!!!

✍️ගෞරි සිල්වෙස්ටර්

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Gawry.Sylvester posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share