Ravinda Udagamage

Ravinda Udagamage health promotion , health education ,consultation ,දැනුම , විනෝදය සහ අත්දැකීම් සියල්ල . සමාජය , රට, ලෝකය , විෂ්වය.... ගැන මට හිතෙන දේවල් ....
(2)

සමහර දෙමව්පියන් හිතාගෙන ඉන්නව දරුවට මොනවහරි අසනීපයක් හැදුනාම විශේෂයෙන්ම උණ ආව ගමන් ඉක්මනින් ඇන්ටිබයොටික් එකක් දෙන්න ඕන ක...
03/05/2026

සමහර දෙමව්පියන් හිතාගෙන ඉන්නව දරුවට මොනවහරි අසනීපයක් හැදුනාම විශේෂයෙන්ම උණ ආව ගමන් ඉක්මනින් ඇන්ටිබයොටික් එකක් දෙන්න ඕන කියල . ( Antibiotics / ප්‍රතිජීවක ) මේක ඉතාමත් වැරදි මතයක් . වෛද්‍යවරයකු විසින් antibiotics දෙන්න ඕන කියල තීරණය කරන්නේ කරුණු කීපයක් සලකා බැලීමෙන් පසුව . ඒ වගේම antibiotics ආවට ගියාට දෙන්න හොද නැහැ . ඒකෙන් මාරාන්තික සංකූලතා වුවත් ඇතිවෙන්න පුලුවන් . මේ ගැන මම පැහැදිලි කිරීමක් video එකකින් කරන්න සූදානම් .. රැඳී සිටින්න ....

01/05/2026
GALLE …🔥🔥🔥❤️❤️❤️
01/05/2026

GALLE …🔥🔥🔥❤️❤️❤️

Visited….. 2 nd time…..
01/05/2026

Visited….. 2 nd time…..

30/04/2026

ගව පාලනය කියන්නේ එකක් , රට පාලනය කියන්නේ තව එකක් 🤌

30/04/2026

හිතන දේ වෙන්නේ නැහැ , වෙන දේ හිතාගන්න බැහැ , කියල කණට හුරු කලේ ඇයි කියල දැන් තමයි තේරෙන්නේ 🤌🤣( හැබැයි වෙච්චි දේ හොයාගන්න බැහැ )

30/04/2026

අඹ කනවද?
🫵

29/04/2026

වැස්සත් එක්කම ආයෙත් පොඩි පොඩි වෛරස් රෝග කීපයක් නැවතත් කරලියට ඇවිත්. ඩෙංගු ඒ අතර පලමුවෙන්ම. ඉන්ෆ්ලුවෙන්සා , සහ තවත් ස්වසන මාර්ගය ආශ්‍රිතව හැදෙන රෝග කීපයක් . පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න ..

29/04/2026

ඔබ ඔබේ දරුවාටත් මේ වස විස නිතරම දෙනවද?

28/04/2026

දවසට තුන් හතර පාරක් නාද්දි සෙම හැදෙනවනම් මෙලහකට ආන්ඩුවට නිව්මෝනියාව හැදිල 🤣🤣🤣🤌

28/04/2026

ඔබ මේ " වස විස" ඔබෙ දරුවාට දෙනවද?

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Ravinda Udagamage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share