10/10/2017
ශ්‍රී ලාංකික ජනගහනයෙන් 10%ක් එනම් මිලියන දෙකක් පමණ ජනතාව දියවැඩියා රෝගීන් ලෙස හඳුනා ගත්තත් බහුලව සිටින්නේ දියවැඩියා තත්වයට මුහුණ දීමට ආසන්න පුද්ගලයන්.මෙම තත්වය ආහාර, ශාරීරික සුවතාව හා නිසි ප්‍රතිකාර මගින් පාලනය කර ගත හොත් සාර්තක ජීවිතයක් ගත කිරීමට හැකියව ලැබේ.දියවැඩියව, අධික රුධිර පීඩනය, තරබාරුව, හන්දිපත් වේදනාව වැනි බෝ නොවන රෝග වලින් පීඩා විඳින්නන්ගේ ප්‍රතිශතය දිනෙන් දින ඉහල යමින් පවතින අතර මේ අතරින් දියවැඩියා රෝගතත්වය පාලනය කිරීම සඳහා දේශීය ශාක ඖෂධ භාවිතයෙන් නිෂ්පාදනය කර ඇති සුවායූ දියවැඩියා සුව පානය ඉතාමත් වටිනා ඖෂධීය පානයකි.අතුරු ආබාධ වලින් තොර කෘතිම රසකරක හෝ වර්ණක අඩංගු නොවන 100%ක් ස්වාභවික ආයුර්වේද නිෂ්පාදනයකි.සුවායූ දියවැඩියා සුව පානය භාවිතා කිරීමෙන් සාමාන්‍ය රුධිර සීනි මට්ටම පවත්වාගෙන යාම සඳහා උපකරී වීමට අමතරව එනම් දියවැඩියා රෝග තත්වය පාලනයට අමතරව, ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා හොඳින් වර්ධනය කර පවත්වගෙන යාම, අක්මවේ හා වකුගඩු වල සාමාන්‍ය ක්‍රියාකාරිත්වය දියුණු කිරීම, නිරෝගී රුධිර සංසරණ ක්‍රියාවලියක් ඇති කිරීම, ශරීරයේ හොඳ යහපත් සුවදායී බවක් ඇති කිරීම යන වාසි ප්‍රයෝජන අත් කර ගත හැක.
Manufactured by,
Suvayu Ayurvedic products,
491/10,Weliwita rd,
Kaduwela.
0771139327/ 0786140341
Dr.Anuradhi Ironika.
Keerthi sri Lankabhimanee,Deshashakthi,
Vaidya Bhooshan
B.A.M.S.(SL)