Life Time Fitness Center

Life Time Fitness Center Life Time Fitness Center offers the highest quality of fitness programs. Our health club features exercise equipment to meet all of your fitness needs.

Adjacent to the gymnasium,facility is complete with wash rooms for men and women. Our professional staff, in conjunction with our full-service facility, will help you achieve your optimal level of fitness. Our Vision :
Healthy lifestyle for everyone.

Life Time Fitness Center විසින් 17 වන වරටත් සංවිධානය කරනු ලබන මහා අයිස්ක්‍රීම් දන්සල.🍧🍧🍦🍦
15/06/2025

Life Time Fitness Center විසින් 17 වන වරටත් සංවිධානය කරනු ලබන මහා අයිස්ක්‍රීම් දන්සල.
🍧🍧🍦🍦

Life Time Fitness Center විසින් 17 වන වරටත් සංවිධානය කරනු ලබන මහා අයිස්ක්‍රීම් දන්සල 10 වන පොසොන් පොහොය දින(10-06-2025) ...
03/06/2025

Life Time Fitness Center විසින් 17 වන වරටත් සංවිධානය කරනු ලබන මහා අයිස්ක්‍රීම් දන්සල 10 වන පොසොන් පොහොය දින(10-06-2025) සවස 3නේ සිට Life Time Fitness Center Gampaha පරිශ්‍රයේදී පැවැත්වේ.
🍧🍧🍦🍦
ඔබ සැමට ආරාධනා...!!

මෙරට කායවර්ධන ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් සනිටුහන් කරමින් විශාල ශිෂ්‍ය පිරිසකට දේශීය සහ ජාත්‍යන්තර දොරටු විවර කරල ජයුන්දර ...
21/08/2024

මෙරට කායවර්ධන ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් සනිටුහන් කරමින් විශාල ශිෂ්‍ය පිරිසකට දේශීය සහ ජාත්‍යන්තර දොරටු විවර කරල ජයුන්දර මාස්‍ටර් අප අතරින් වෙන්ව ගොස් තුන් අවුරුද්දක් ගතවීම නිමිතිත්තෙන් මතක ආවර්ජනය......

Life Time Fishness Center ගම්පහ තවත් සමාජ සත්කාරයක්.......
10/07/2024

Life Time Fishness Center ගම්පහ තවත් සමාජ සත්කාරයක්.......

Life Time fFishness Center විසින් 16 වන වරටත් සංවිධානය කරනු ලැබු මහා අයිස්ක්‍රීම් දන්සල🍧🍧🍦🍦
31/05/2024

Life Time fFishness Center විසින් 16 වන වරටත් සංවිධානය කරනු ලැබු මහා අයිස්ක්‍රීම් දන්සල
🍧🍧🍦🍦

Life Time fFishness Center විසින් 16 වන වරටත් සංවිධානය කරනු ලබන මහා අයිස්ක්‍රීම් දන්සල 23 වන වෙසක් පොහොය දින සවස 3නේ සිට...
10/05/2024

Life Time fFishness Center විසින් 16 වන වරටත් සංවිධානය කරනු ලබන මහා අයිස්ක්‍රීම් දන්සල 23 වන වෙසක් පොහොය දින සවස 3නේ සිට Life Time fFishness Center Gampaha පරිශ්‍රයේදී පැවැත්වේ.
🍧🍧🍦🍦
ඔබ සැමට ආරාධනා...!!

02/12/2021

මෙරට කායවර්ධන ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් සනිටුහන් කරමින් විශාල ශිෂ්‍ය පිරිසකට දේශීය සහ ජාත්‍යන්තර දොරටු විවර කරල ජයුන්දර මාස්‍ටර් අප අතරින් වෙන්ව ගොස් තෙමසක් ගතවීම නිමිතිත්තෙන් මතක බණ කියා පින් අනුමෝදන් කිරීම අද දින මෙසේ සිදුවිය....

Click by : -Photography (Professional photographers take pictures of people, events, places and objects. Their work can appear anywhere from newspapers and magazines to wedding albums and textbooks. Contact - Call 071 461 6539)

මෙරට කායවර්ධන ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් සනිටුහන් කරමින් විශාල ශිෂ්‍ය පිරිසකට දේශීය සහ ජාත්‍යන්තර දොරටු විවර කරල ජයුන්දර ...
27/11/2021

මෙරට කායවර්ධන ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් සනිටුහන් කරමින් විශාල ශිෂ්‍ය පිරිසකට දේශීය සහ ජාත්‍යන්තර දොරටු විවර කරල ජයුන්දර මාස්‍ටර් අප අතරින් වෙන්ව ගොස් තෙමසක් ගතවීම නිමිතිත්තෙන් මතක බණ කියා පින් අනුමෝදන් කිරීම අද දින මෙසේ සිදුවිය....

ඔක්තෝබර් මස 4 වන දින සිට එනම්  සදුදා දින COVID 19 උවදුර නිසවෙන් තවකාලිකව වසා තැබු අප ශාරීරික සුවථා මධ්‍යාස්ථානය නිති පරි...
03/10/2021

ඔක්තෝබර් මස 4 වන දින සිට එනම් සදුදා දින COVID 19 උවදුර නිසවෙන් තවකාලිකව වසා තැබු අප ශාරීරික සුවථා මධ්‍යාස්ථානය නිති පරිදි පැයකට සාමාජිකයන් 5 බැගින් ද පෙ.ව 5:30 සිට විවෘත කරනු ලබන බවත් කරුණාකර අප වෙත පැමිණීමට පෙර ඔබගේ කාලයේ වෙන්කරවා ගන්නා ලෙසත් ඉල්ලා සිටිමි.අප සෞඛ්‍ය අමාත්‍යංශයේ Guideline වලට අනුකුලව පවත්වාගෙන යෑම අපගේ මුලික අරමුන බවත් එය ඔබගෙත් අපගෙත් සෞඛ්‍ය යහපැවැත්මට අදල කරුනක් වන හෙයින් එම Guideline තුල ක්‍රියත්මක වීමට අපගේ උපදේශකයන්ගේ උපදෙස් ලබා ගන්නා මෙන් දන්වා සිටිමු.

අප සියලු දෙනාගෙ යහ පැවැත්ම සමස්ථ ශරීරික සුවථා මධ්‍යස්ථාන වල පැවැත්ම තහවුරු කරන මුලික සාදකය වන හෙයින් අප සමුහික,සහයෝගයෙන් මෙම අවස්ථාවෙද කටයුතු කිරිමෙන් අපගේ වගකිම ඉටුකරමු.

***අප අදල Guideline වලට අනුකූලව "වගී අඩි 6000 ක අප ක්‍රිඩාගාරය (3rd and 4th Floor) ඔබ සඳහා සකසා ඇත.

*මුඛ ආවරන
*අත් ආවරන
*පාවහන් යුගල
*ජල බෝතලය
*තුවාය( Towel)

වැඩි විස්ථර සඳහා : 0776102327/0716158989

ඔක්තෝබර් මස 4 වන දින සිට එනම්  සදුදා දින COVID 19 උවදුර නිසවෙන් තවකාලිකව වසා තැබු අප ශාරීරික සුවථා මධ්‍යාස්ථානය නිති පරි...
03/10/2021

ඔක්තෝබර් මස 4 වන දින සිට එනම් සදුදා දින COVID 19 උවදුර නිසවෙන් තවකාලිකව වසා තැබු අප ශාරීරික සුවථා මධ්‍යාස්ථානය නිති පරිදි පැයකට සාමාජිකයන් 5 බැගින් ද පෙ.ව 5:30 සිට විවෘත කරනු ලබන බවත් කරුණාකර අප වෙත පමිණීමට පෙර ඔබගේ කාලය වෙන්කරවා ගන්නා ලෙසත් ඉල්ලා සිටිමි.

23/08/2021

දයාබර ගුරුතුමනි....
ඔබ මිලින උවත් අප අතරින් සදා නොනිමෙන කුසුමක් වේවා.😐😓😪

Address

Gampaha

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00

Telephone

+94332232391

Website

Alerts

Be the first to know and let us send you an email when Life Time Fitness Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram