
04/07/2025
💻 අද දින අප සංවිධානය විසින් පොල්ගහවෙල ශ්‍රී බර්නාඩ් ආදර්ශ විද්‍යාලයේ සිසුන් සඳහා ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳව වැඩමුළුවක් පැවැත්වීමු.
🧠 බොහෝ දරුවන් තිර කාලය (screen time) පාලනය කිරීමට අසාර්ථක උත්සාහයක් දරන අතර ඊට අදාළ උපදේශනය අත්‍යවශ්‍ය බව මෙන්ම සුරක්‍ෂිත අන්තර්ජාල භාවිතයේ වැදගත්කම තේරුම් ගැන්වීම පමා නොකර සිදුකළ යුතුයි
❤️ උපදේශන ගුරු මිය ගණනේගොඩ මහත්මියට සහ වයස 11-14 සහ 15-18 අතර දරුවන්ට සුදුසු පුහුණු අන්තර්ගතයක් නිර්මාණය කිරීම සඳහා ගුරු භවතුන් හා සම්බන්ධ කිරීම සහ අරමුදල් සැපයීම වෙනුවෙන් ChildFund Sri Lanka වෙත විශේෂ ස්තුතිය.
💻 Today we spoke with the students of Sri Bernadeth College, Polgahawela about how to keep themselves safe online.
🧠What stood out? Many children are struggling with screen time, and unconsented image sharing is becoming a silent crisis.
📱 Children need more support to manage screen time and understand the implications of unsafe use of the internet.
🔗It’s clear we’re not just facing a tech challenge—we’re facing a rising public health issue in our digital spaces.
❤️ Thanks to the counseling teacher Ms Gananegoda and the Department of Probation and Child Care Services. Many thanks to ChildFund Sri Lanka for connecting teachers and funding to produce age appropriate content for children between 11-14 and 15-18