Life WellBeing Center

Life WellBeing Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Life WellBeing Center, Medical and health, Gampaha.

04/03/2025
ප්‍රජා ළමා විශේෂඥ වෛද්‍ය හමුව 🩺දරුවන්ගේ:- විශේෂ අවශ්‍යතා (දෘශ්‍ය, ශ්‍රවණ, කථන අපහසුතා)- ස්නායු විවිධත්වය (ඔටිසම්, අධි ක්...
09/01/2025

ප්‍රජා ළමා විශේෂඥ වෛද්‍ය හමුව 🩺

දරුවන්ගේ:
- විශේෂ අවශ්‍යතා (දෘශ්‍ය, ශ්‍රවණ, කථන අපහසුතා)
- ස්නායු විවිධත්වය (ඔටිසම්, අධි ක්‍රියාකාරී)
- භාෂා සහ ඉගෙනුම් ගැටළු

Consult Your Community Paediatrician 🩺

For children with:
- Development Delays, Cerebral Palsy, Physical Disabilities
- Autism Spectrum, ADHD
- Language & Learning Difficulties

දරුවාගේ හැසිරීමේ වෙනස්කමක්, අධි ක්‍රියාකාරී හෝ autism තත්වයක් සැක කරනවද..දරුවාගේ තරහ පාලනය කරගත නොහැකිද.. Video තීරයට ...
09/01/2025

දරුවාගේ හැසිරීමේ වෙනස්කමක්, අධි ක්‍රියාකාරී හෝ autism තත්වයක් සැක කරනවද..
දරුවාගේ තරහ පාලනය කරගත නොහැකිද..
Video තීරයට ඇබ්බැහි වෙලාද..
පාසල් වැඩ කටයුතු පසුබෑමක්ද..

ප්‍රජා ළමා විශේෂඥ වෛද්‍ය හමුව 🩺
(ප්‍රධාන රජයේ රෝහලකට අනියුක්ත)

Consult Your Community Paediatrician 🩺

For children with:
- Development Delays, Cerebral Palsy, Physical Disabilities
- Autism Spectrum, ADHD
- Language & Learning Difficulties

ඔබගේ දුව/පුතා වයසට /උසට අනුව මහත වැඩිද... නැත්නම් කෙට්ටු වැඩිද...(Acute/Chronic Under-Nutrition /Overweight /Obese) ඒ සඳ...
09/01/2025

ඔබගේ දුව/පුතා වයසට /උසට අනුව මහත වැඩිද... නැත්නම් කෙට්ටු වැඩිද...(Acute/Chronic Under-Nutrition /Overweight /Obese)
ඒ සඳහා වෛද්‍ය උපදෙස් අවශ්‍යද?

පෝෂණය සම්බන්ධ සියලු ගැටලු නිරාකරණය කරගන්න 🩺

Clinical Nutrition Doctor Consultation

මහත වැඩිද... නැත්නම් කෙට්ටු වැඩිද...සුන්දර සෞඛ්‍ය සම්පන්න සිරුරක් සඳහා වෛද්‍ය උපදෙස් අවශ්‍යද? 🩺Diet Plan එකක් හදාගන්න ඕන...
09/01/2025

මහත වැඩිද... නැත්නම් කෙට්ටු වැඩිද...
සුන්දර සෞඛ්‍ය සම්පන්න සිරුරක් සඳහා වෛද්‍ය උපදෙස් අවශ්‍යද? 🩺

Diet Plan එකක් හදාගන්න ඕනෙද..

ඔබගේ පෝෂණය සම්බන්ධ සියලු ගැටලු සඳහා 🍎🍇🥦🥑

Clinical Nutrition Doctor Consultation

05/11/2024

🌍නොවැම්බර් 4 සිට 9 දක්වා පැවැත්වෙන විශේෂ සරම්ප පිළිබද දැනුවත් කිරීමේ හා ප්‍රතිශක්තිකරණය කිරීමේ සතියට එක්වන්න! 🌍

2024 වයස 20-30 (1994-2004 උපන්) ඔබට කරනා විශේෂ ආරාධනාව🤵👰

ඔබේ වයස අවුරුදු 20-30 අතරද? සරම්ප එන්නතක් අතපසු වුණාද? එසේනම් මේ ඔබේ වාරයයි👍 මේ සතියේ, අපි සරම්ප සහ රුබෙල්ලා වැනි බෝවන රෝගවලින් සෑම කෙනෙකුම ආරක්ෂා කර ගැනීම සහතික කිරීම සඳහා අවදානම් ප්‍රදේශ වල නොමිලේ එන්නත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත 🦠✨

👀ඔබ එක්විය යුත්තේ ඇයි?
ප්‍රජා සෞඛ්‍යයට තරුණ ඔබ අත්‍යවශ්‍ය වේ - ඔබව ආරක්ෂා කිරීම යනු සියලු දෙනා ආරක්ෂා කිරීමයි! අපගේ ඉලක්කය වන්නේ ප්‍රතිශක්තිකරණ හිඩැස් වසා මෙම බෝවන රෝග පැතිරීම අවම කිරීමයි. සංජානනීය රුබෙල්ලා දරුණු උපත් ආබාධ ඇති කරන අතර සරම්ප යනු අප විසින් වළක්වා ගත යුතු ඉතා භයානක බෝවන රෝගයකි.🗣

📌 එන්නත් වැඩසටහන සිදුවන ආකාරය!!!!!
🔹 නොවැ 4-8 දක්වා - ගෙයින් ගෙට දැනුවත් කිරීම හා එනනත් ලබානොගත් හෝ නියමිත මාත්‍රා සම්පූර්ණ නොකළ අය හඳුනා ගැනීම. එන්නත් කිරීමේ ප්‍රතිලාභ ගැන ඔබගේ ගෙයි දොරකඩ සිටම දැන ගන්න!
🔹 නොවැම්බර් 9 වන දින MOH සායන වෙත පැමිණෙන්න - සරම්ප සහ රුබෙල්ලා එන්නත් සඳහා විශේෂයෙන් සායන විවෘත වේ. එදිනට අතපසු වුවහොත් මෙම මස ඇතුළත තෝරාගත් සෙනසුරාදා ඇතුළු දින වලදී ලබා ගත හැක.
🔹 ප්‍රජා ප්‍රතිශක්තිකරණ දින හා ස්ථාන පිළිබඳව ඔබේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් විමසා දැනගන්න.
🔹 විශ්ව විද්‍යාල, සේවා ස්ථාන සහ තවත් ආයතන ආවරණය වන පරිදි ස්ථානීය එන්නත් කිරීම.

අවදානම් වැඩි දිස්ත්‍රික්ක පුරා. එම දිස්ත්‍රික්කවලට ඇතුළත් වන්නේ: කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, කුරුණෑගල, මඩකලපුව, පුත්තලම, කල්මුණේ ,මහනුවර, යාපනය හා අම්පාර

මෙම ප්‍රතිශක්තිකරණ සතිය සාර්ථක කර ගනිමු!
පළමුව ඔබව ආරක්ෂා කරගන්න, එවිට ඔබේ ආදරණීයයන් ආරක්ෂා වනු නියතය. සැමට නිරෝගී අනාගතයක් ගොඩනැගීමට අප හා එක්වන්න!

💉 එන්නත් ලබා ගන්න. ආරක්ෂිතව සිටින්න. අන් අයටත් මෙම පණිවුඩය ලබා දෙන්න! 💉

වැඩි විස්තර සඳහා 1999 සුවසැරිය සෞඛ්‍ය තොරතුරු ක්ෂණික ඇමතුම් අංකය අමතන්න.

Detect Breast Cancer Early....
28/10/2024

Detect Breast Cancer Early....

කිරට මුහුකර ( Kirata Muhukara ) - Buddhika Dayarathne ( National Cancer Control Program )Music Composed by Buddhika Dayarathne Lab Sri LankaVocals - B...

18/10/2024

The Sri Lankan Association of Geriatric Medicine gathers today to celebrate the International Day of Older Persons 2024 - Empowering the Senior Citizens of Sri Lanka.

18/10/2024

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Life WellBeing Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram