Jeewaka Ayurvedic Medical Centre

Jeewaka Ayurvedic Medical Centre Ayurvedic Medical Treatments & Services
(2)

31/12/2025

Wish u a happy news year 🥳

එක් දරුවෙකුට මැසේජ හරහා අසන ලද ප්‍රශ්නයක් මම සමූහයේ පළ කරන්න හිතුවා,🌺🌺 ප්‍රශ්නය :    අපේ මාමා කෙනෙක් හරියට මහත් වෙලා, කක...
30/12/2025

එක් දරුවෙකුට මැසේජ හරහා අසන ලද ප්‍රශ්නයක් මම සමූහයේ පළ කරන්න හිතුවා,

🌺🌺 ප්‍රශ්නය :
අපේ මාමා කෙනෙක් හරියට මහත් වෙලා, කකුල් දෙකයි බඩයි ඉදිමිලා තියෙනවා hospital එකෙන්ම බඩේ වතුර පිරිලා කියලා වතුර අයින් කළා ඇයි මෙහෙම වෙන්නේ ?

මේ දරුවා සමඟ රෝගියාගේ රෝග ඉතිහාසය පිළිබඳව කතා කරලා බැලුවහම එම රෝගියා high blood cholestrol සහ fatty liver කියන රෝගී තත්ත්ව වලින් පෙලුන ප්‍රතිකාර ගත්තේ නැති කෙනෙක්,

මේ කියන විදිහට මෙම රෝගියාගේ අක්මාව ලෙඩ වෙන්න පටන් ගෙන තියෙනවා,

නිරෝගී පුද්ගලයෙකුගේ අක්මාවෙන් සිදු කරන කාර්යයන් මේ ආකාරයෙන්ම රෝගී වූ විට නිසියාකාරව සිදුවන්නේ නැහැ.

අක්මාව පිත්තාශයන් සමග සම්බන්ධ වීම අපගේ උදර කුහරයේ දකුණු පැත්තේ ඉහල සීමාවේ පිහිටා ඇත.

🌺අක්මාව මගින් පිත නිපදවීම සිදු කරයි. මෙම නිපදවන පිත පිතාශයේ ගබඩා කරයි.
මේද නිෂ්පාදන ක්‍රියාවලියට පිත වැදගත් වේ. අක්මාව අකර්මණ්‍යය වුවහොත් මේද නිෂ්පාදන ක්‍රියාවලියක් අඩ පණ වෙයි.

☘️.මේ නිසා ජීර්ණය නොවුන මේද කොටස් මළ සමඟ පිටවීම නිසා කොමඩ් එකේ තෙල් වගේ හිටින්න පුළුවන්.

☘️.ජීර්ණය නොවුන මේදය තැන්පත්වීම නිසා ඇඟේ මහත් වෙන්න පුළුවන්.

🌺අක්මාව මගින් ප්‍රෝටීන් නිෂ්පාදනය සිදුකරයි.
අක්මාව අකර්මණ්‍යය වූ විට

ප්‍රෝටීන් නිෂ්පාදනය අඩු වෙයි.

ඒ නිසා ප්ලාස්මාවේ ඇති ‍ප්‍රෝටීන් ප්‍රමාණය අඩු වෙයි.
ප්‍රෝටීන් අනු මගින් ද්‍රව දරාගෙන සිටින පීඩනය අඩුවෙයි.
ඒ නිසා රුධිර නාල තුළ ඇති ද්‍රව අවට අවකාශය ට පැමිණෙයි.

සරලවම;
බඩ ආශ්‍රිතව - බඩ ඉදිමෙයි
කකුල් ආශ්‍රිතව - කකුල් ඉදිමෙයි.

🌺🌺 වැදගත් : කකුල් ඉදිමීම හදවත් රෝග ආශ්‍රිතව සහ වකුගඩු අකර්මණ්‍ය වූ විට දැකගත හැක.

හික්කාව. 🌺මොකද්ද මේ හික්කාව?🤔🤔🌺හැමෝටම හික්කා වැටිලා තියෙනවා නේද ?🤗🤗🌺සමහර ලෙඩක පෙර නිමිත්තක්ද?🤔🤔🤔 අපි සරලව තේරුම් ගමු..☘️...
16/12/2025

හික්කාව.

🌺මොකද්ද මේ හික්කාව?🤔🤔
🌺හැමෝටම හික්කා වැටිලා තියෙනවා නේද ?🤗🤗
🌺සමහර ලෙඩක පෙර නිමිත්තක්ද?🤔🤔🤔

අපි සරලව තේරුම් ගමු..

☘️උරස්කුහරය හා උදර කුහරයෙක් අතර ඇති මාංශ පේශියේ හදිසියේ සිදුවන සංකෝචනයක් නිසා ශබ්ද තන්තුවේ ඇතිවන "හික්" ශබ්දයයි.
☘️මෙය අසනීපයක්ද? නැත.
සාමාන්‍යයෙන් හික්කා වෙටෙද්දී පොඩි වෙලාවක් වැටිලා ඉබේම නැවතිලා යනවා..

නමුත් මේ හික්කාවෙන් පැයක් හෝ ඊට පස්සේ වැඩි කාලයක් තිබ්බොත් අපි ගැන අවධානයේ යොමු කරන්න සිදුවෙනවා..

🌺අපි දැන් බලමු ඇයි මෙහෙම පැයක් හෝ ඊට වැඩි කාලයක් හික්කාවෙන් පවතින්නේ කියලා.
හදවතට රුධිරය සැපයුම අඩු උනහම ඒ කියන්නේ ඔක්සිජන් සැපයුම අඩුවෙනවා..
එතකොට ස්නායු උත්තේජනය වෙලා උරස් කුහරය හා උදර කුහරය අතර ඇතිමය පටලයේ සංකෝචනය කරන්න පටන් ගන්නවා එතකොට හික්කා පටන් ගන්නවා..

🌺🌺 හික්කාව පැයක් හෝ වැඩි කාලයක් පවතිනවා කියන්නේ හදවතට රුධිර සැපයුම අඩු වෙලා හෘදයාබාද තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්..

යම් පුද්ගලයකුට,,

☘️පපුවේ වේදනාවක්,
☘️වම් අත දිගේ වේදනාවක්,
☘️උරස් පතුවලින් ඇතිවන වේදනාවක් ,
මේ ලක්ෂණ සියල්ල හෝ එකක් හෝ කිහිපයක් සමග පැයක් හෝ ඊට වඩා කාලයක් පැවතුනොත් අපි හදිසි ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයෙකු වෙත යොමුවීම අවශ්‍යයි.

ඒ වගේම ,,
☘️පවුල් පසුබිමේ හෘද රෝගීන් සෑදී ඇත්නම්,
☘️අධි රුධිර පීඩනය, රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටමෙන් ඉහල නම්
ඒ සඳහා ද ලබාගන්නේ නම් ඒ අය වඩාත් සැලකිලිමාත් විය යුතුයි.

~~Dr.තාරිකා~~

15/12/2025

With travel flowers madu213 – I just got recognized as one of their top fans!

05/12/2025

Page එකේ follows අපි වැඩි කරගමුද එකතු වෙලා? Follow back

මේ දරුවා ආරංචියක් ආවෝත්  දීලා තියෙන නොම්බර වලට කෝල් එකක් දෙන්න.
30/11/2025

මේ දරුවා ආරංචියක් ආවෝත් දීලා තියෙන නොම්බර වලට කෝල් එකක් දෙන්න.

29/11/2025

I got over 50 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

29/11/2025

වැස්ස තත්ත්වය කොහොමද අඩුද?

28/11/2025

අයහපත් කාලගුණ තත්වය අවසන් වේවා🙏🙏
රටේ සියලු වැසියන්ට කරදරයක් නොවේවා🙏🙏සියල්ලම නිදුක් නිරෝගි වේවා🙏🙏
සියලු දෙනාගේ කුසගිනි නිවේවා🙏🙏
බුදු ගුන සත්‍යයකි ඒ සත්‍ය බලයෙන් අප විසින් තබන ලද බෝදී පූජාවේ පිං බලයෙන් සියලු දේ යතා තත්ත්වට පත් වේවා...
ඔබ සියලු දෙනා මෙය අනුමෝදන් කරත්වා..🙏 සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏

With Ruvini Hathurusinghe – I just got recognized as one of their top fans! 🎉
28/11/2025

With Ruvini Hathurusinghe – I just got recognized as one of their top fans! 🎉

28/11/2025

අනන්ත වූ බුදු බලයෙන් සොබාවික විපත් වලින් මගේ රට ආරක්ෂා වේවා . මා සිදු කරන ලද පිනක් වේද ඒ පිං බලයෙන් කාටවත්ම කරදරයක් නොවේවා.🙏🙏🙏

Address

1/78 Kandy Road, Mariyawattha Junction
Gampola

Telephone

+94769074100

Website

Alerts

Be the first to know and let us send you an email when Jeewaka Ayurvedic Medical Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Jeewaka Ayurvedic Medical Centre:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram