Ayu secrets with Dharani weda medura

Ayu secrets with Dharani weda medura ආයුර්වේද ප්‍රතිකාර ,හා ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය හා බෙදාහැරීම

"කාන්තාවක් යනු සීමාවක් නොව ශක්තියකි"අයිතිවාසිකම් අගය කිරීම: කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නැගීම.​බාධක හඳුනා ගැනීම: සමා...
08/03/2026

"කාන්තාවක් යනු සීමාවක් නොව ශක්තියකි"

අයිතිවාසිකම් අගය කිරීම: කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නැගීම.
​බාධක හඳුනා ගැනීම: සමාජයේ තවමත් පවතින වෙනස්කම් අවම කිරීමට සාකච්ඡා කිරීම.
​ගෞරවය දැක්වීම: අපගේ ජීවිතවල සිටින මවුවරුන්, සහෝදරියන් සහ අනෙකුත් සියලුම කාන්තාවන්ගේ කැපකිරීම් අගය කිරීම. කාන්තා දිනයේ අරමුණු වලින් කිහිපයකි.
🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱
Advocating for Rights: Raising a voice for women's rights and empowerment.
​Identifying Barriers: Discussing ways to minimize the inequalities and challenges that still exist in society.
​Honoring Contributions: Appreciating the sacrifices and achievements of mothers, sisters, and all women in our lives.

සුවය සහ සැනසුම .....
28/02/2026

සුවය සහ සැනසුම .....

20/02/2026

අභිමානවත් සුවපත් මෙහෙවර: Ayu Secrets by ධරණි වෙද මැදුර 🌿
​ලොවක් මවිත කළ හෙළ වෙදකමේ අසිරිමත් බව සහ පාරම්පරික රහස් වට්ටෝරුවල ජීව ගුණය දැන් ඔබේ සුවය වෙනුවෙන්...
​අපේ සුවිශේෂත්වය:
✅ ව්‍යාධිවේදී හඳුනාගැනීම: රෝග ලක්ෂණවලට පමණක් නොව, ඔබේ ශරීරයේ ඇතිවන ව්‍යාධිවේදී වෙනස්කම් (Pathological changes) විද්‍යාත්මකව හඳුනාගෙන, ඒ වෙනුවෙන්ම සකස් කළ සුවිශේෂී ඖෂධ පමණක් අප භාවිත කරමු.
​✅ නොහැකියාවට අභියෝගයක්: ලෝකයේ විසඳුම් නැතැයි හෝ සුව කළ නොහැකැයි පැවසූ ඇතැම් රෝගී තත්ත්වයන් පවා, අපේ අත්දුටු හෙළ වෙදකමෙන් සුවපත් කිරීමට අපි සමත් වී ඇත්තෙමු.( සියල්ලම නොව.)
​සොබාදහමේ අග්‍රගන්‍ය ජීව ගුණයෙන් ඔබව සුවපත් කිරීම අපගේ ඒකායන ප්‍රාර්ථනයයි! ❤️
Experience the profound wonders of Hela Medicine and the vital essence of ancestral secret recipes, now dedicated to your wellbeing.
​What Sets Us Apart:
​✅ Pathological Precision: We look beyond mere symptoms. By scientifically identifying the specific pathological changes within your body, we craft and administer unique medicinal formulas tailored exclusively for your condition.
​✅ Challenging the Incurable: We have successfully treated various medical conditions that were once deemed "untreatable" or "incurable" by global standards. Our time-tested traditional wisdom offers solutions where others find none.
​Our sole aspiration is to restore your health using the supreme healing power of nature.

​ ආයුර්වේද වෛද්‍ය නදීකා අරුන්දතී
ධරණි වෙද මැදුර, කුරුඳුවත්ත.
📞 සම්බන්ධීකරණය: 0765272575

18/02/2026

🌿 Healing Touch, Timeless Wisdom: Ayu Secrets by Dharani Weda Medura 🌿
​Today was another incredibly busy day at our clinic, filled with the fulfillment of healing. It is truly a blessing to alleviate the pain of restless patients and restore their well-being through the miracles of Traditional Sri Lankan Medicine.
​Why Choose Dharani Weda Medura?
​Our success and the trust of our patients are built on these core pillars:
​Compassionate Care: Honest, friendly, and reliable service tailored to every individual.
​Authentic Medicine: All treatments are personally prepared by me using sacred, time-tested traditional formulas.
​Patient-First Approach: Our sole mission is your recovery. We prioritize a speedy return to health above all else.
​A Loyal Community: We are deeply grateful to our patients who have trusted us for years and continue to wish for our growth.
​✨ Experience the Miracle of Healing
​If you are suffering and seeking a permanent solution, step into a world of holistic recovery. We are dedicated to healing both your body and mind.
​📍 Visit us today:
Ayu Secrets by Dharani Weda Medura
Kurunduwatta
​👩‍⚕️ Dr. Nadeeka Arundathi
📞 Contact: 0765272575

16/02/2026

Expert Care for Shoulder Dislocations & Joint Ailments! 🦴✨
​Have you suffered a shoulder dislocation? Get it professionally and successfully treated using proven Ayurvedic methods. We provide specialized care for all bone and joint-related conditions.
​Why Choose Dharani Weda Medura?
​Specialist Treatment: Expert care for dislocations and joint pains.
​Proven Results: Highly successful traditional healing techniques.
​Expert Physician: Led by Ayurvedic Doctor Nadeeka Arundathi.
​📍 Location: Opposite Royal College, Kuruduwatta.
🕘 Opening Hours: 9:00 AM – 5:00 PM
📞 Contact Us: 0765272575

13/02/2026

දනහිස අවසන්දි වීමක් හෙවත් දනිස පැනීමක්. ඉතාමත් වේදනාකාරී අවස්තාවක්. ක්ශනිකව අවසන්දි වීම සකස්කර වේදනාව අඩු කර ප්‍රතිකාර කිරිමක්. #ධරනිවෙදමැදුර #කේශාලි #0765272575 සතියේ දින 7 ම උදේ 09.00 සිට සවස 05 .00 දක්වා වෙද මැදුර විවුර්තව පවතී.

​Knee Dislocation: Immediate Care and Treatment
​A knee dislocation or patellar subluxation is an incredibly painful experience. It requires immediate attention to reposition the joint (reduction), alleviate pain, and provide long-term treatment to ensure stability.
​At Dharani Veda Medura, we specialize in quick relief and traditional healing for joint-related injuries.
​Our Services:
​Instant relocation/adjustment of the joint.
​Effective pain management.
​Complete post-injury treatments.
​Visit Us:
​Location: Dharani Veda Medura
​Contact: 076 527 2575
​Opening Hours: Open 7 days a week, from 9:00 AM to 5:00 PM.
​Expert Care by Keshalie

12/02/2026

දැඩ් ස්නායු ආබාධයකට ලක්ව දකුනු අත අප්‍රානික වූ වයස අවුරුදු 80ක අම්මා කෙනෙක් ක්‍රමානුකූලව ඉතා කෙට් කාලයක් තුළ සුවය ලැබු ආකාරය හා ඔවුනගේ ප්‍රතිචාර
Ayu secrets by ධරණි වෙද මැදුරේ ඒකායන ප්‍රාර්ථනය ඔබේ නීරෝගී බවයි. #ධරනිවෙදමැදුර #කේශාලි

08/02/2026

තවත් යුවලකගේ කිරි සිහිනය සැබෑවක් කිරීමට අප සමත් වුනෙමු. දේශීය ප්‍රතිකාරයන්හී ආශ්චර්යය .
0717884859 #ධරනිවෙදමැදුර #කේශාලි .

07/02/2026

කොදුඇටපෙල ආබාධ සදහා කටී වස්තිය හා චීනකටු චිකිත්සාව මගින් සහනය සැලසීම #ධරනිවෙදමැදුර 0717884859

ගුරුවරු කියන්නේ දෙව්වරුමය..  ආවඩා ආයුබෝ වේවා!!!!දේශීය වෛද්‍ය ව්ද්‍යාවට අත්පොත් තැබු වෛද්‍ය ආර් ව්ක්‍රමගේ මැතිතුමන් (අපවත...
02/02/2026

ගුරුවරු කියන්නේ දෙව්වරුමය..
ආවඩා ආයුබෝ වේවා!!!!

දේශීය වෛද්‍ය ව්ද්‍යාවට අත්පොත් තැබු වෛද්‍ය ආර් ව්ක්‍රමගේ මැතිතුමන් (අපවත් වී වදාල පූජ්‍ය ඉත්තෑකන්දේ රතනසාර හිම්)

සිප් සතරට මූලික අඩ්තාලම දැමු අධ්‍යාපන රුචිය ඇතිකළ ගරු සුමනාවතී ගුරුතුමිය. ලෝකය ගැන කිසිවක් නොදැන අම්මාගේ ඇකයේ සැගැවි වුන් මා ඉමහත් දායාර්දයෙන් වැලදගත් , සාරි පොට්න් කදුලු පිසදා උකුලේ තබාගෙන රැකවරණය සැලසු ඇයට දීර්ඝායුෂ නීරෝගී සුව ලැබේවා !

ඔබ දෙපල ඇතුලු සියලූම ගුරු මව්පියනට මා ව්සින් රැස් කරන පිං ගුරු පඩුරු වේවා....
Ayu secrets by ධරණි වෙද මැදුර
#කේශාලි

Address

Gampola

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ayu secrets with Dharani weda medura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram