කිත්ධර හෙළ පාරම්පරික කැඩුම් බිඳුම් - Kithdhara Hela Paramparika

  • Home
  • Sri Lanka
  • Ganemulla
  • කිත්ධර හෙළ පාරම්පරික කැඩුම් බිඳුම් - Kithdhara Hela Paramparika

කිත්ධර හෙළ පාරම්පරික කැඩුම් බිඳුම්   - Kithdhara Hela Paramparika හෙළ පරම්පරාවෙන් පැවත එන හෙළ වෙදකම සහ ඔ

20/10/2024
20/10/2024

සයිටිකා රෝගය ලෙස හැඳින්වෙන රෝගී අවස්ථාව සරලව කෙටියෙන් හැඳින්වුවොත් කොඳු ඇට පෙලේ ස්නායු අතර හටගන්නා දෝෂ තත්ත්වයක් බව හඳුනා ගත හැකිය. එය ස්නායු තෙරපීම, අවහිරවීම, ඇදීම පීඩනයට ලක්වීම ආදී කාරණා මතයි පීඩාවට පත්වන්නෙ.
අප ඉඳගැනීමේ ඉරියව්ව හෝ වැඩක් පලක් කරන ආකාරවලින් සයිටිකා වේදනා වැඩි වෙන්න තියෙන ඉඩකඩ අසිමිතයි. කොඳු ඇට පුරුක් දෙකක් අතර තියෙන තැටියට හිරවෙලා ප්‍රදාහයට පත්වෙන සයිටිකා ස්නායුව නිසයි මේ තත්ත්වයට පත් වන්නෙ. හිඳ ගන්නා විට මෙම තැටියට ඇතිවන පීඩනය වැඩි වෙනව එවිට වේදනාව වැඩි වෙන්න පුළුවන් . බරක් ඔසවන අවස්ථාවකදිත් මේ වේදනාව අපහසුව ඇතිවන්නකි.

සයටිකා වේදනාව කොඳු ඇට පෙළ මැදින් පටන්ගෙන පාදයේ ස්නායුව දිගේ ක්‍රමයෙන් ගලාගෙන යන බව රෝගියාට දැනෙන්න පටන් ගනී.
*මාංශ පේශීන්වල වේදනාව
*කෙන්ඩා පෙරලීම
*හිරි වැටීම
*පටක ඉරීම වැනි අවස්ථා ඇති වේ.මේ අවස්ථාවන්ට පත් වූ විට රෝගියා ඉතා අපහසුවෙන් ඇවිදින තත්ත්වයක් පෙන්නුම් කෙරේ.එනම් බලා සිටින්නෙකුට පෙනෙන්නේ එක පාදයක් කොට වූ බවකින් ඇවිදින අවස්ථාවක්. ඇත්තටම මෙම රෝගී අවස්ථාව ඉතාම පීඩාකාරී තත්ත්වයක්.
දැන් ඔබගේ රෝගී තත්ත්වය කුමන තත්ත්වයකද කියා හඳුනාගන්න පුළුවන්ද කියලා ඔබ ම මේ ලක්ෂණ අනුව හිතලා බලන්න .
◾ හිඳ සිට නැගිටින විට එකවර පාදය දිගේ විදුලියක් වැනි වේදනාවක් දැනීම.
◾ඉණෙන් පහළ කොටස් අධික වේදනාවක් දැනීම
◾පා වලංගු නැති ස්වභාවයක් දැනීම .
◾හිරි ගතියක් දැනීම
◾පාදයේ පහළ කොටස අධික වේදනාවක් දැවිල්ලක් හට ගැනීම
◾ඉඟටියේ වේදනාවක් තිබීම
දේශීය වෛද්‍ය ප්‍රතිකාර මගින් නිට්ටාවට සුව කරගත හැකි මෙම රෝගී තත්ත්වය උඩු දුවන තෙක් නොඉඳ ඉතා ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමුවීම ඔබ ඔබ වෙනුවෙන් ගන්නා සබුද්ධික තීරණයකී.

කිත්ධර පාරම්පරික වෛද්‍ය මධ්‍යස්ථානය
ගණේමුල්ල
071 24 24 400

Address

Ganemulla

Opening Hours

Monday 10:00 - 20:00
Tuesday 10:00 - 20:00
Wednesday 10:00 - 20:00
Thursday 10:00 - 20:00
Friday 10:00 - 20:00
Saturday 10:00 - 20:00
Sunday 09:00 - 14:00

Telephone

+94712424400

Website

Alerts

Be the first to know and let us send you an email when කිත්ධර හෙළ පාරම්පරික කැඩුම් බිඳුම් - Kithdhara Hela Paramparika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram