Nature First

Nature First Herbal tea a day leads to sound health & mind and shows us the value of less acknowledged smaller and simpler things of mother nature.

Overcome & Grow with authentic organic herbal tea.

අලුත් මුහුණවරකින් ළඟදීම... 💚☘️ඔබේ නීරෝගීකම අපේ පැතුමයි ❤️
02/03/2024

අලුත් මුහුණවරකින් ළඟදීම... 💚☘️
ඔබේ නීරෝගීකම අපේ පැතුමයි ❤️

හැමදාම රට ඉදි ගෙඩි කීපයක් කන්න පුළුවන් නම් මූණ ලස්සනට තියාගන්න පුළුවන් ... රටඉඳි වල අඩංගු විටමින් A සමේ ගැටළු වලට සහ සමේ...
20/11/2023

හැමදාම රට ඉදි ගෙඩි කීපයක් කන්න පුළුවන් නම් මූණ ලස්සනට තියාගන්න පුළුවන් ...

රටඉඳි වල අඩංගු විටමින් A සමේ ගැටළු වලට සහ සමේ මැරුණු සෛල ඉවත් කිරීමට උපකාරී වෙනවා .
මේ විටමින් A මගින් මුහුණේ ඇතිවන කළු ලප ටිකින් ටික ඉවත් කරනවා.

ඒ වගේම රටඉඳි වල තියන පෝෂ්‍ය පදාර්ථ මගින් හිරු එළියෙන් පිළිස්සුණු ඔබේ සමට සහනයක් ලබාදෙනවා.

ඒ වගේම රට ඉඳි වල අඩංගු ප්‍රතිඔක්සිකාරක මගින් පාරජම්බුල කිරණ වලින්
ඔබේ සම ආරක්ෂා කිරීමත් සිදුකරනවා

ඒ වගේම සෞඛ්‍ය සම්පන්න සහ දිදුලන සමක් ඔබට ලබාගන්නත් රට ඉදි දිනපතා කෑමට ගන්න එක සුවිශේෂී හේතුවක් වෙනවා.

Dr. Rasanjana Ilangkoon
BAMS (University of Kelaniya )
HarithaAyur Healthcare
Ganemulla
0770430097

ඇවිලීම් ඕනෑ තරම් ඇති සමාජය තුල, ලෝකය සුවපත් කරවන හදවතක් ඇති මිනිසකු බවට පත්වෙන්න💛💛💛💛
17/11/2023

ඇවිලීම් ඕනෑ තරම් ඇති සමාජය තුල, ලෝකය සුවපත් කරවන හදවතක් ඇති මිනිසකු බවට පත්වෙන්න
💛💛💛💛

Address

Ganemulla

Telephone

+94770430097

Website

Alerts

Be the first to know and let us send you an email when Nature First posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Nature First:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram