06/12/2025
සම්පූර්ණයෙන්ම නොමිලේ ඖෂධ බෙදාහැරීමේ ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපෘතිය, විහාරාධිපති,මාගේ ගුරුදේවෝත්තම අතිගරු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අවවාද අනුශාසනාසහ මග පෙන්වීම් මත, අපගේද මෙහෙයවීමෙන් ආරම්භ කරන ලද බව ඉතා සතුටින් සිහිපත් කර සිටිමි.ලංකාවෙහි ස්ථාන හාරසීයක පමණක මේ මොහොතේ සිට මෙම ව්‍යාපෘතිය ආරම්භ වී තිබේ.. ගිරිදර වෛද්‍ය විද්‍යාලයෙහි අධ්‍යාපනය හදාරනු ලබන ශිෂ්‍යයන් හාරසීයකගේ පමණක් සහභාගීත්වයෙන් දැනට මෙම ව්‍යාපෘතිය ක් අඛණ්ඩව සිදුවෙමින් පවතී. ඔබටත් මෙම ඖෂධ වල අවශ්‍යතාවය වෙත්නම්අප හා සම්බන්ධ වන්න. මේ සඳහා නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාටම පින්.... සිද්ධ වේවා.
Giridara Osu - ගිරිදර ඔසු A Sumanawansa Thero