Ravin

Ravin Ravin

මිනිස්සුන්ට කෑම හුස්ම වතුර කියන මූලිකම අවශ්‍යතා වලට අමතරව ලිංගික ආශාවල් ඇදුම් නිවාස වගෙ දේවල් ඕන වෙනව.ඒ අවශ්‍යතා ලංකරගන්...
28/07/2023

මිනිස්සුන්ට කෑම හුස්ම වතුර කියන මූලිකම අවශ්‍යතා වලට අමතරව ලිංගික ආශාවල් ඇදුම් නිවාස වගෙ දේවල් ඕන වෙනව.
ඒ අවශ්‍යතා ලංකරගන්න ප්‍රවාහනය ඕන වෙනව.

මොකද විනෝදෙය ඇවිදින්නෙ ටිකයි.
ප්‍රවාහන අවශ්‍යතාවයට මේ වගේ වාහනයක් ඕන උනාම බ්ලා බ්ලා බලා .....
නිකමට හිතපන් මේක උඩට කාක්කෙක් කැතකරගෙන ගියොත් උගෙ අම්මත් එක්කත් තරහ යනවනෙ.

අන්න එහෙමයි මිනිස්සු දුක ලංකර ගන්නෙ.
මටත් උනා එහෙම😁

මම ඌරුමස් උයන වෙලාවෙ කුස්සියට ආපු මුස්ලිම් කෙනෙක් මගෙන් අහන්නැතුව මස් කෑල්ලක් කාල ඉවරවෙලා ඇහුව මොනවද මේ මස් කියල.මම කිව්...
19/07/2023

මම ඌරුමස් උයන වෙලාවෙ කුස්සියට ආපු මුස්ලිම් කෙනෙක් මගෙන් අහන්නැතුව මස් කෑල්ලක් කාල ඉවරවෙලා ඇහුව මොනවද මේ මස් කියල.
මම කිව්ව ඔයාල කන්නැති ජාතිය කියල.

ඌ සින්ක් එකට වමනෙ දාල දිව මැද්දෙ විම් ගාල.😂😂😂

මට අපහාස කරපු වේදනා දීපු හැමෝම දැන් දුක් විදිනව පේනව.මම මගේ ඉවසීම ගැන සතුටුවෙනව.ඒ වගේම බොහොම සැහැල්ලුවෙන් ගමනාතයට ලගාවෙන...
17/07/2023

මට අපහාස කරපු වේදනා දීපු හැමෝම දැන් දුක් විදිනව පේනව.

මම මගේ ඉවසීම ගැන සතුටුවෙනව.
ඒ වගේම බොහොම සැහැල්ලුවෙන් ගමනාතයට ලගාවෙනව.
චරිත බලුවෙනව. ඇත්ත ජයගන්නව

17/07/2023
This Ukraine president is a real joker.He cannot betray America. But he desided to fight with Russian.I dont how to desc...
14/07/2023

This Ukraine president is a real joker.
He cannot betray America. But he desided to fight with Russian.
I dont how to describe this problem.
But I know this guy is not a leader but he is a real joke who joke with human lives.
You will be in hell for sure.

පුටින් කියන්නෙ සුපිරි නායකයෙක් කියල මම හිතුව.මූට වෙනම ආතල් එකක් තියෙන්නෙ.රත්තරන් කොමඩ් පාවිච්චි කරනව.රෙන පුකටමොන කැටයම්ද...
14/07/2023

පුටින් කියන්නෙ සුපිරි නායකයෙක් කියල මම හිතුව.
මූට වෙනම ආතල් එකක් තියෙන්නෙ.
රත්තරන් කොමඩ් පාවිච්චි කරනව.

රෙන පුකටමොන කැටයම්ද බන්.
මොකෝ හමේ ගෑවෙනවයැ.
පිස්සු පූසෙක් මූ.

Dear Russian people. You are brave people.
Please take care about your children females and old people.
They need love and care.

කොන්ඩෙ බැදපු චීන්නු ගෑන අපේ පැරැන්නො කතා කිව්ව.උන් ගනන් හදල දිනන්න බලන් ඉන්න එව්න්.ඇමරිකන් බඩු හෙන මහන්සියෙන් හදල පොඩිගා...
14/07/2023

කොන්ඩෙ බැදපු චීන්නු ගෑන අපේ පැරැන්නො කතා කිව්ව.
උන් ගනන් හදල දිනන්න බලන් ඉන්න එව්න්.

ඇමරිකන් බඩු හෙන මහන්සියෙන් හදල පොඩිගානකට ඇමරිකන් කම්පැනිවලට දීල මූ ඩොලර් ට්‍රිලියන ගානක් හෙව්ව.

හැබැයි බීජින්වල මිනිස්සුන්ට හුස්ම ගන්න විදියක් නෑ. විශවායු වලාවකින් වැහිල.

ගෙදර වාහනේ හප්පල ඉන්සුවරන්ස් ක්ලේම් අරන් ජීවත් වෙන අපේ ගමේ රත්නායකය වගේ මුගෙ වැඩ.
මූටම හරියන ගොන්නු රටේ තව ඉන්න නිසා ඌ දිගටම ජනාදිපති.🤣💪☝️

Jack and the magic bean.Elon Jack Mars🤣💪☝️මුගේ මායා බෝංචි වැල දිගේ අගහරු යන්න බලන් ඉන්න නාකිහම්පඩයො නම්කර තෑගි දිනාගන්න....
14/07/2023

Jack and the magic bean.
Elon Jack Mars🤣💪☝️
මුගේ මායා බෝංචි වැල දිගේ අගහරු යන්න බලන් ඉන්න නාකිහම්පඩයො නම්කර තෑගි දිනාගන්න.
බෝංචි ඇට පැකට් එක බැගින් දෙනු ලැබේ.

බ්‍රේස්ලට් මාල දෙන්නම් කියල චන්දෙ ඉල්ලපු එකා අවිද්‍යාව ගැන කියනව බොලව් හාමුදුරුවනේ. උබල බුද්ද පුත්‍රයොද මේව දිහා බලන් දන...
14/07/2023

බ්‍රේස්ලට් මාල දෙන්නම් කියල චන්දෙ ඉල්ලපු එකා අවිද්‍යාව ගැන කියනව බොලව් හාමුදුරුවනේ. උබල බුද්ද පුත්‍රයොද මේව දිහා බලන් දන් ගිලින්න.

අවිද්‍යාවේ අඳුර දුරුකර, ශ්‍රී ලංකාව පුනරුද මාවතට යොමු කිරීමට මෙම වෙසක් සැමරුම ආශිර්වාදයක් වේවා!

அறியாமை இருளை அகற்றி இலங்கையை மலர்ச்சிப் பாதைக்கு இட்டுச் செல்லும் வரமாக இந்த வெசாக் கொண்டாட்டம் அமையட்டும்!

May this Vesak Day bring light that shines to chase away the darkness brought about through misconception and bring Sri Lanka on to a path of revival!

14/07/2023

අවිද්‍යාවේ අඳුර දුරුකර, ශ්‍රී ලංකාව පුනරුද මාවතට යොමු කිරීමට මෙම වෙසක් සැමරුම ආශිර්වාදයක් වේවා!

அறியாமை இருளை அகற்றி இலங்கையை மலர்ச்சிப் பாதைக்கு இட்டுச் செல்லும் வரமாக இந்த வெசாக் கொண்டாட்டம் அமையட்டும்!

May this Vesak Day bring light that shines to chase away the darkness brought about through misconception and bring Sri Lanka on to a path of revival!

මේ බූරුගවයට බයේ පැනල ගියපු අය ලංකාවට එන්නහීතලේ දුක් විදින්න එපා මූට රජවෙන්න ඇරල.මොන කැනහිලෙක්ද මූ.මුගෙ පත්වීම සහ ආන්ණුක්...
14/07/2023

මේ බූරුගවයට බයේ පැනල ගියපු අය ලංකාවට එන්න
හීතලේ දුක් විදින්න එපා මූට රජවෙන්න ඇරල.
මොන කැනහිලෙක්ද මූ.
මුගෙ පත්වීම සහ ආන්ණුක්‍රම වව්‍යවස්ථවම බොරු.
මුන් ඔක්කොම නීතිවිරෝදි ජාවාරම් කාරයො.

මුන් බොරුවට ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජය කියල නම ගහගෙන රාජාණ්ඩුවක් පවත්වන් යන්නෙ.
ඇයිබන් මූට නීතිය යටයිනෙ. මම ඒ ගැන සහ මට වෙච්ච මානව හිමිකම් කඩවීම් ගෑන හොද වාර්තාවක් මානව හිමිකම් කාර්‍යාලයට දෙනව.

මේ එලගවය මිනීමැරුම් මංකොල්ල කෑම් රටපාවාදීම් වගේ බරපතල චෝදනා වලට වගකියන්න ඕන.
මම මූ ගැනයි අපේ සල්ලි වලින් කාලබීල තුවක්කු දික්කරන් මූව රකින එව්න් ගැනයි බලාගන්නම්.
ආපහු ගෙදර එන්න.
මෙහෙ හොදයි ඔය හැම රටකටම වඩා.

Elon Musk මගේ කමෙන්ට් අයින් කරනවබන්.පව් යකෝ ඌ
14/07/2023

Elon Musk මගේ කමෙන්ට් අයින් කරනවබන්.
පව් යකෝ

ආදරය කියන්නෙ අමුතුම සීන් එකක් ඕයි.පොත් ලියල කවි ලියල නටල ගයල පෙන්නන්න පුලුවන් එකක් නෙවෙයි.ඒක තුල තියන දරාගැනීම රගපාල පෙන...
14/07/2023

ආදරය කියන්නෙ අමුතුම සීන් එකක් ඕයි.
පොත් ලියල කවි ලියල නටල ගයල පෙන්නන්න පුලුවන් එකක් නෙවෙයි.
ඒක තුල තියන දරාගැනීම රගපාල පෙන්නන්න බෑබන්.
මම ඒව තනියම ලිහාගත්තෙ.
හතුරෙකුටවත් මට උනදේ වෙන්න එපා.
හැබැයි මම ආදරේ දිනනවමයි.
ආදරේ ඕනනම් ආදරේ දෙන්න.
ලෝක දර්මයට අනුව අපිට ලැබෙන්නෙ දෙනදේ.

Address

Nandana Kongala Hakmana
Hakmana
27718

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94718313919

Website

Alerts

Be the first to know and let us send you an email when Ravin posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category