10/01/2026
🫵 ඔබ “Cat n Joy” තෝරා ගත යුත්තේ ඇයි?👇
🇹🇭තායිලන්තයේ Betagro ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද “Cat n Joy” බළල් ආහාර නිෂ්පාදන දැන් Vet Chemie වෙතින් ලබා ගත හැකි බව සතුටින් ප්‍රකාශ කරමු! ඔබේ සුරතලුන්ට ඔවුන්ගේ සෞඛ්‍යය සහ වර්ධනය සහතික කරන උසස් තත්වයෙන් යුත් “Cat N Joy” බළල් ආහාර තුලින්, සුරතලාට අවශ්‍ය ප්‍රෝටීන්, ඇමයිනෝ අම්ල, සහ විටමින් ලබා දෙන බව අපි සතුටින් ඔබට දන්වන්නෙමු. ( සැ.යු : ඔමේගා 3:6:9 අඩංගුවේ ) 😻😻
🐱 “CAT n Joy” යනු ඔබේ සුරතලාගේ දෛනික පෝෂණ අවශ්‍යතාවය සම්පූර්ණ කරමින්, කායික සහ මානසික සෞඛ්‍යය වඩා වර්ධනයට උපකාරී වන පෝෂක වලින් සපිරි, පෝෂණයෙන් පිරිපුන් සංයෝගයන් අන්තර්ගත පොෂණීය වියලි සත්ව ආහාරයකි.
🐱 “CAT n Joy “තුල ඔබේ සුරතලාගේ ක්‍රියාශීලිත්වයට අත්‍යවශ්‍ය ප්‍රෝටීන්, මේදය සහ තන්තු ඔබගේ සුරතලාගේ දෛනික අවශ්‍යතාවය අනුව අන්තර්ගත කර ඇති අතර මෙහි වැඩිදුරටත් අන්තර්ගත,
•ලයිසින් (Lysine)
• ප්‍රෝබයොටික් (Prebiotic)
•සින්ක් සහ ඔමෙගා (Zinc & Omega)
සංයෝගයන් මගින් ඔබේ සුරතලාගේ කායික සහ මානසික සෞඛ්‍ය සහ පොෂණය වැඩි දියුණු කරමින් සුරතලාගේ ජීර්න පද්ධතිය, අස්ථි, සන්ධි සම සහ ලෝම වල ගුණාත්මකතාවය වැඩි දියුණු කරමින් සුරතලාගේ මානසික තෘප්තිමත්භාවය වැඩි කරනු ලබයි.
🐱 මෙහි අන්තර්ගත වන බයොටින් (Biotin) සහ ෆෝලික් ඇසිඩ් (Folic Acid) මගින් සුරතලාගේ සෛල වර්ධනය, සෞඛ්‍යය සහ එහි ගුණාත්මකතාවය වැඩි දියුණු කරමින් සුරතලාගේ DNA සෞඛ්‍යය වැඩි දියුණු කරනු ලබයි.
🐱 එමෙන්ම, මෙහි අන්තර්ගත,
A, D3, E, K3, B1, B2, B6, B12 & C සහ අනෙකුත් විටමින්
මගින් සුරතලාගේ දෛනික විටමින් අවශ්‍යතාව සම්පූර්ණ කරමින් සුරතලාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහල නංවනු ලබයි.
🐱 එමෙන්ම මෙහි අන්තර්ගත අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල (Amino Acid) හරහා ජීරණ පද්ධතිය ක්‍රමවත් කරමින් ආහාර දිරවීම පහසු කරනු ලබයි. තවද අසාත්මිකතා ඇතිවීම අවම කරමින් නිතර අසනීප වන තත්ත්වයන් අවම කරමින් සුරතලාගේ ක්‍රියාශීලී බාවය වැඩි කරනු ලබයි.
🐱 තවදුරටත්, මෙහි අඩංගු අත්‍යවශ්‍ය ඛනිජ වන,
කැල්සියම්, පොස්පරස්, පොටෑසියම්, කොපර්, සොඩියම් ක්ලොරයිඩ්, අයන්, මැග්නීසියම්, සින්ක් සහ අයඩීන් සහ අනෙකුත් ඛනිජ හරහා සුරතලාගේ දෛනික ඛනිජ අවශ්‍යතාවය සම්පූර්ණ කරමින් ක්‍රියාශීලිත්වය සහ නිරෝගිමත් බාවය වැඩි දියුණු කරනු ලබයි.
✨ කෘතීම රසකාරක, රසායනිකයන් සහ වර්ණ භාවිතා නොකර මෙම සත්ව ආහාර සම්පූර්ණයෙන්ම තායිලන්තයේ දී 🇹🇭 පිරිසිදු සහ ගුණාත්මක අමුද්‍රව්‍ය පමණක් භාවිතා කර නිවැරදි තත්ව පරීක්ෂාවන් හරහා GMP, ISO, HACCP, OHSAS, SUCI PURE, CSR-DIW, සහ Green Industry මගින් සහතිකලත් නිෂ්පාදනාගාරයක් තුල නිෂ්පාදනය කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ 🇱🇰 සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ආනයනය කර ශ්‍රී ලංකාව තුල බෙදාහරිනු ලබයි. 🚚
ඔබේ සුරතලාටත් හොඳම දේ ලබා දෙන්න.
අදම ඇනවුම් කර “Cat n Joy” නිවසටම ගෙන්වා ගන්න!
🚚Delivery නොමිලේ✨😲
ඇනවුම් කිරීම සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න 👇
🌐 www.vetchemie.lk
වැඩි විස්තර සඳහා අප අමතන්න ⬇️
📞 0705637256