Government Hospital Hikkaduwa රජයේ රෝහල හික්කඩුව

Government Hospital Hikkaduwa    රජයේ රෝහල හික්කඩුව Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Government Hospital Hikkaduwa රජයේ රෝහල හික්කඩුව, Hospital, Arachchikanda, Hikkaduwa.

Out patients department
Emergency care unit
Medical and psychiatric clinics
Wellness clinic
Dental surgical clinic
Covid 19 treatment center ( separately located with 250 beds)
Pharmacy

04/11/2024
දැනඅවත් වෙන්න සහභාගි වෙන්න දියවැඩායාව ඇති සහ නැති සියලු දෙනා මෙම අනගි අවස්ථාව මගහරින්න එපා
04/11/2024

දැනඅවත් වෙන්න සහභාගි වෙන්න දියවැඩායාව ඇති සහ නැති සියලු දෙනා මෙම අනගි අවස්ථාව මගහරින්න එපා

ඔබ වෙනුවෙන්මයි
09/05/2024

ඔබ වෙනුවෙන්මයි

බෝනොව රෝග සායනය හා දන්ත සායනය වුඩ්ලන්වත්ත ගෝනපීනුවල .
14/05/2023

බෝනොව රෝග සායනය හා දන්ත සායනය
වුඩ්ලන්වත්ත ගෝනපීනුවල .

බෝනොවන රෝග සායනය ගෝනපීනුවල ප්‍රාදේශීය ලේකම් කාලයාලය
10/05/2023

බෝනොවන රෝග සායනය
ගෝනපීනුවල ප්‍රාදේශීය ලේකම් කාලයාලය

25/03/2023

සිකුරාදා , සෙනසුරාදා දින වලදී හික්කඩුව රොහලේදී රසායනාගාර පර්යේෂණ සිදු කරයි.

සිදු කරනු ලබන පරීක්ෂණ
FBC
ESR
FBS සීනි පරීක්ෂාව
TC කොලොස්ටරෝල් පරීක්ෂාව
S Creatinine වකුගඩු පරීක්ෂාව
UFR මුත්‍රා පරීක්ෂාව

Sri lanka Telecom ආයතනයට මල් මිටක් හික්කඩුව දිසා රොහලේ Covid ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ක්‍රියාවිරහිතව තිබුනු දුරකතන සකසා ගන...
22/05/2021

Sri lanka Telecom ආයතනයට මල් මිටක්
හික්කඩුව දිසා රොහලේ Covid ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ක්‍රියාවිරහිතව තිබුනු දුරකතන සකසා ගනීම අත්‍යවශ්‍ය විය. එක් දුරකතන ඇමතුමක් සහ ඉල්ලීම් ලිපියක් wattsapp ඔස්සේ යොමුකිරීමෙන් පමනක් පසුදිනම ආරක්ෂිත ඇදුමෙන් සැරසුනු සේවකයන් දෙදෙනෙක් පැමින කොරෝනා රෝගින් ප්‍රතිකාර ලබන වාට්ටු තුලටම ගොස් සේවාව ක්ෂනිකව යතාතත්වයට පත්කර දෙනු ලැබීය. සෞඛ්‍යය කාර්යමන්ඩලය මෙන්ම අවදානම් කාර්යයක් ඔවුන්ද සිදුකරැනුලබන බව ඔවුන් සමග කතා බහේදී පැහැදිලිවිය.
1. නිවසක දූරකනය අලුත්වැඩියාව සදා ගොස්දුරකතනඇමතුමක් ගත් විට අදාල සේවාදාකයා විමසා ඇත්තේ "ඔබ මාස්ක් පැලද සිටීද "යන්නයි ඔබලා මාස්ක් පැලදසිටීදැයි පෙරලා විමසුවිට කෝපයට පත් සේවාදායකයා ඉහලට පැමිනිලි කිරීමනිසා සේවකයින් අපහසුවට පත්වී ඇත.
ඔබගේ නිවසට පිට අයකු පැමිනිවිට මුව ආවරන පැලදසිටීම (විශේෂයෙන්ම සේවා කටයුතු සදහා)
ඔබගේ ආරක්ෂාවටත් ඔවුන්ගේ ආරක්ෂාවටත් වැදගත්ය.කේන්තිගැනීම අනවශ්‍යය. සේවකයන්ගෙන්අප විමසනවා සේම එය ඔවුනගේද අයිතියකි
2.සමහර සේවදායකයින් කාර්යය අවසන් වූ පසුවබොහොම සරලව ස්තූතියි අපත් නිරෝධායනයලො ඉන්නේ කියා පවසා ඇත. ඔබ නිරොධායනයවනවා නම් සේවකයින් ගෙන්වා ගැනීම අවමහෝ නොකලයුතුය.
ඔවුන්ගේ සේවයත් අප මෙන්ම අවදානම්ය
ස්තූතියි හික්කඩුව SLT ආයතනයේ අනුරාධ මහතා සහ චන්දන මහතා 🙏🏻🙏🏻
සම්බන්ධිකරනය කෙරෑ
Lakmal Kodithuakku

Corona උවදුරත් සමඟ යථා තත්වයට පත්වන ඔබට මේ දිනවල උන රෝගයත් සමග කැස්ස ,හෙම්බිරිස්සාව වැනි ත්ත්වයක් පැතිරි යනවා මේක සාමාන්...
16/03/2021

Corona උවදුරත් සමඟ යථා තත්වයට පත්වන ඔබට
මේ දිනවල උන රෝගයත් සමග කැස්ස ,හෙම්බිරිස්සාව වැනි ත්ත්වයක් පැතිරි යනවා
මේක සාමාන්‍ය තත්වයක් වුණත්

උන ,උගුරේ අමාරුව ,රස දැනීම අඩු වීමක් ,ගඳ සුවඳ දැනීම අඩු වීමක් ,හිසරදයක් ,ඇඟ රිදීම ,හුස්ම ගැනීමට අපහසු කමක් ,මහන්සි ගතියක් (පොඩ් දුරක් ඇවිද ගියද )

තිබේ නම් ඉක්මනින් ප්‍රතිකාර ගන්න

උපදෙස් අවශ්‍ය නම්
0718014857 Dr Anuradha .

රසායනාගාර පරීක්ෂණ ආරච්චිකන්ද රෝහල මගින් ආරම්භ කල බව සතුටින් දැනුම් දෙමි.සතියේ දින වලදී කලින් දිනයක් වෙන් කරගෙන උදෑසන  8....
16/03/2021

රසායනාගාර පරීක්ෂණ ආරච්චිකන්ද රෝහල මගින් ආරම්භ කල බව සතුටින් දැනුම් දෙමි.
සතියේ දින වලදී කලින් දිනයක් වෙන් කරගෙන උදෑසන 8.00- 10.00 අතර රෝහලට පැමිණෙන්න

Dr Anuradha (DMO)

Thank you ministry of health 🙏🙏🙏Started covishield vaccination at covid treatment center hikkaduwa
31/01/2021

Thank you ministry of health 🙏🙏🙏
Started covishield vaccination at covid treatment center hikkaduwa

Address

Arachchikanda
Hikkaduwa

Telephone

0912277261

Website

Alerts

Be the first to know and let us send you an email when Government Hospital Hikkaduwa රජයේ රෝහල හික්කඩුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category