09/05/2021
🚫නිතරම නිවසින් බැහැරව යනවාද?
🚫වැඩියෙන් මිනිසුන් ගැවසෙන ස්ථාන වල ඔබ සිටිනවාද?
🚫දිනපතා රැකියා ස්ථානය ට ගොස් ගෙදර පැමිණෙන ඔබෙන් ඔබේ නිවැසියන් ආරක්ශිත ද?
🚫ඔබේ ආරක්ශාව මේ පිළිබඳව සිත් තැවුලෙන් ද?
එසේනම් භාවිතා කරන්න ..හඳුන්වාදෙන
☘️" විෂභක්ෂ " ☘️
විෂබීජහරණ ඖෂධීය ධූපය
ඔබගේ නිවස රැකියා ස්ථානය පිරිසිඳු කිරීමට "විෂභක්ෂ " සමගින් ධූමායනය කරන්න.
ඔබගේ නිවස ව්‍යාපාරික ස්ථානය විෂබීජ වලින් තොර පරිසරයක් කරගැනීමට
" විෂභක්ෂ " භාවිත කරන්න.
පෙරුම්කායම් ,අගිල්,දේවදාර, වදකහ,කොහොඹ,සුදුහඳුන් රත්හඳුන් ,සුවඳ කොට්ටන් ,සැවැන්දරා මුල් ආදී තවත් වටිනා ඖෂධ රැසකින් සමන්විත විශේෂ ඖෂධීය ධූපය.
මේ මගින් ධූමායනය කිරීමෙන් පරිසරයේ විෂබීජ නාශනය වී අවට වතාශ්‍රය පිරිසිඳු වේ.
උ.සි.මි. රු.375/= ක් පමණි
විමසීම්-0702372506