Seth Ulpatha Ayurveda Weda Madura

Seth Ulpatha Ayurveda Weda Madura Dr. Iresha Udayangani Silva
B.A.M.S. University of Colombo
Reg.No.14523

~This page is to share some valuable information related to Ayurvedic treatments and best practices which is needed in day to day life for all of us.~

25/05/2025

It's about ... "Plain T with Sulo" .. Thank you for the opportunity... Dr. Rajini Sulochana Sigera and Lankadeepa ..

ළඟදී විවාහ වෙන්නද ඉන්නේ ? එහෙනම් විවාහයට කලින් මේකත් බලන්න : වෛද්‍ය ඉරේෂා උදයංගනී
18/03/2025

ළඟදී විවාහ වෙන්නද ඉන්නේ ? එහෙනම් විවාහයට කලින් මේකත් බලන්න : වෛද්‍ය ඉරේෂා උදයංගනී

සෙත් උල්පත වෙද මැදුර250/A බොරලුගොඩ අතුරුගිරිය071 771 6786071 143 4576071 703 3778Dr. Iresha Udayangani SilvaB.A.M.S. University of ColomboP...

https://youtu.be/UIXiljyfmh4?si=hzDfxPdf2LfCdTyn
05/02/2025

https://youtu.be/UIXiljyfmh4?si=hzDfxPdf2LfCdTyn

විමසීම් වෛද්‍ය ඉරේෂා මහත්මිය : 071 70 33 778 හෝ 071 14 34 576For inquiries Dr. Iresha : 071 70 33 778 or 071 14 34 576 Home Remedies for Varicose Veins

12/09/2024


Back pain... Ayurvedic treatments ..

This is how treatments for back pain are performed in Ayurvedic Medicine. If you want to have treatments for related diseases, please reach out to Seth Ulpatha Weda Madura...

Full video link: https://youtu.be/uTQuaOVSh1Q?si=CaKjIF8JaVJ7sRax

12/09/2024
12/09/2024


Back pain... Ayurvedic treatments ..

This is how treatments for back pain are performed in Ayurvedic Medicine. If you want to have treatments for related diseases, please reach out to Seth Ulpatha Weda Madura...

Detoxification treatment ගැන වර්තමානයේ detox කියන වචනය ඉතා සුලබය...නමුත් බොහෝ දෙනාට මේ පිළිබඳව නිවැරැදි අවබෝධයක් නොමැති ...
03/08/2024

Detoxification treatment ගැන

වර්තමානයේ detox කියන වචනය ඉතා සුලබය...නමුත් බොහෝ දෙනාට මේ පිළිබඳව නිවැරැදි අවබෝධයක් නොමැති බව පෙනෙන්නට තිබෙනවා... ඉතින් අපි බලමු ආයුර්වේද ඇසින් detox පිළිබඳව...

Detoxification කියන්නේ සරලවම විෂ හරණය කියන එක.. වර්තමානයේ මේ ගැන ඉතා සුලබව කතා කරත් ආයුර්වේදයේ මෙය සාමාන්‍ය දෙයක්... මොකද ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර තුල detox therapies කොහොමත් අන්තර්ගත නිසා...

සරලව කියනවනම් ඖෂධ, ආහාර, විවිධ ක්‍රියාකාරකම් මගින් ශරීරයේ විෂ පදාර්ථ ඉවත් කිරීම හා ශරීරයේ ස්වභාවික තත්ත්වය තව දුරටත් ආරක්ෂා කර ගැනීම මේ හරහා සිදු වෙනවා...

මෙහිදී පංච කර්ම ප්‍රතිකාර ප්‍රධාන තැනක් ගන්නවා.. මෙමගින්..
- ශරීරයේ සමබරතාවය පවත්වා ගැනීම,
- ශරීරයට විවේකයක් ලබා දීමට අවස්ථාව ලබා දීම,
- විෂ පදාර්ථ ශරීරයෙන් ඉවත් කිරීම,
- ශරීරය නැවැත ප්‍රතිසංවිධානය කිරීම,
සිද්ද වෙනවා ...

Dr. Iresha Udayangani Silva

01/08/2024
13/02/2024

Catch me if you can today at 10:30 AM on Swarnavahini Live programme - Dr. Iresha

Address

Hokandara North

Opening Hours

Monday 08:00 - 12:00
16:00 - 20:00
Tuesday 08:00 - 12:00
16:00 - 20:00
Wednesday 08:00 - 12:00
16:00 - 20:00
Thursday 08:00 - 12:00
16:00 - 20:00
Friday 07:00 - 08:00
16:00 - 20:00
Saturday 09:00 - 12:00
16:00 - 20:00
Sunday 16:00 - 20:00

Telephone

+94717716786

Alerts

Be the first to know and let us send you an email when Seth Ulpatha Ayurveda Weda Madura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Seth Ulpatha Ayurveda Weda Madura:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram