
31/03/2024
අද (මාර්තු 31) 𝐓𝐡𝐞 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲 𝐨𝐟 𝐀𝐧𝐧𝐨𝐮𝐧𝐜𝐢𝐧𝐠 නිවේදන පාඨමාලාවේ පළමු ක්ෂේත්‍ර චාරිකා දිනයයි.
ගුවන්විදුලි නිවේදනය, ගුවන්විදුලි විකාශනයක තාක්ෂණික කාර්‍ය් පිළිබඳ අත්දැකීම් ලබා ගැනීම සහ සජීවී ගුවන්විදුලි වැඩසටහන් ඉදිරිපත් කිරීම පිළිබඳව බොහෝ කරුණු අද දිනයේ ප්‍රායෝගිකව 𝐑𝐚𝐧 𝐅𝐦 ගුවන්විදුලි නාලිකා පරිශ්‍රයේ දී සාකච්ඡා කරනු ලැබුවා.
විශේෂ ස්තුතිය - Ran FM ආයතනය, Ran Fm වැඩසටහන් කළමනාකරු ආකාෂ් නුවන් ප්‍රේමතිලක මහතා ඇතුළු කාර්‍යමණ්ඩලයට.
පාඨමාලාව පිලිබඳ වැඩි විස්තර සඳහා අමතන්න - 0743095160