11/09/2023
SUPPLEMENT RANGE
1) Pitawakka capsule
පිටවක්කා,රසකිද, කටුකරෝසන, නෙල්ලි, බ්ං කොහොඹ, තිප්පිලි, පිටසුදු සරන, ඵල නෙතුල් සහ මොණරකුඩුම්බිය අන්තර් ගත වේ. මෙය අක්මාවේ අහිතකර තෙල් තැන්පත් වීම වැලක්වීමට හැකි ප්‍රබල ඔසුවකි. අක්මා සෛල ආසාදන හා විෂ සහිත හානිවලින් යලි යථා තත්ත්වයට පත් වීමට හැකි කීර්තිමත් ඔසුවකි. මත්පැන් පානයෙන් සිදුවන් අහිතකර හානි වලින් වැලක්වීමට හැකිය .
Use capsules twice a day after meals. 💊💊
Rs - 1050/=
2) Turmeric capsule
ස්වාභාවික කහ අන්තර් ගත මෙය සමට රන්වන් පැහැපත් බවක් සහ දිදුළන පෙනුමක් ලබා ගැනීමට උපකාරී වේ. කහ වල ප්‍රබල ප්‍ර්තිඔක්සිකාරකයක් වන curcumin අඩංගු අතර විවිධ රොගී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරිම සදහා වසර 4000ට පමණ පෙර සිට භාවිතා කර ඇත .මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කර අවපීඩන තත්ත්වය නැති කරන අතර ඇල්සයිමර් රෝගය ඇතුළු මොළයේ රෝගී තතුවයන් ඇතිවීම වලකයි. හදවත් රෝග අවදානම අඩු වේ.
Use capsules twice a day after meals. 💊💊
Rs-1149/
3) Ever youth capsule
අමුක්කරා, නෙල්ලි, තිප්පිලි, අරළු, බ්ං තෙල්, වදුරු මෑ, කංසා මෙම නිෂ්පාදනයට යොදාගෙන ඇති අතර ස්ත්‍රී ,පුරුෂ දෙපාර්ශ්වයටම භාවිතා කල හැක. පුරුෂයින් ගේ ශුක්‍ර වර්ධනයට හා ස්ත්‍රීන්ගේ සරු භාවය වර්ධනය සදහා යොදා ගනු ලැබේ. ලිංගික අප්‍රාණිකත්වය, ක්ෂණික මෝචනය, දරුඵල පමාවීම, කාන්තාවන් ගේ ඔසප් චක්‍රයේ ගැටලු , හෝර්මෝන ක්‍රියාකාරිත්වය නිසියාකාරව සිදු නොවීම නිසා සිදුවන ගැටලු සඳහා දෙපාර්ශවයටම භාවිතා කල හැකි අතිරේක ආහාරයකි. කිසිදු අතුරු ආබාඩයක් නොමැති අතර වැඩිහිටි ,කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක.
Use capsules twice a day after meals. 💊💊
Rs- 1050/=
4) Moringa capsule
වියළි මුරුංගා පත්‍ර වලින් නිශ්පාදිත මෙම පෝෂණ අතිරේකය මගින් ගැස්ට්‍රයිටීස් තත්ව, ආතරයිටීස්, හිසකෙස් ගැලවී යාම, ශරීරය හි උෂ්ණාධික බව පාලනය ,වා පිත් රෝග සමණය සිදු වේ.කැල්සියම් ,පොටෑසියම් ,බනිජ ළවණ,විටමින් යකඩ, ප්‍රෝටීන බහුල වශයෙන් මුරුංගා පත්‍ර වල අන්තර් ගත වේ.
Use capsules twice a day after meals. 💊💊
Rs- 1149/=
5) Karawila capsule
පෝෂ්‍යය පදාර්ථ රාශියකින් සමන්විත කරවිල විවිධ සෞඛ්‍ය තත්ත්වයන් වැඩි දියුණු කිරීමේ ප්‍රබල හැකියාවන් පෙන්නුම් කර ඇත . සින්ක්, පෝලික් අම්ලය, ඇල්කලෝයිඩ්, පොස්පරස්, හා විටමින් C,B1,B2,B3 යන ප්‍රභවයන් මෙහි අන්තර්ගත වේ. සමේ රෝග, අර්ශස්, සෙංගමාලය, පණුරෝග, දියවැඩියාව පාලනය හා ඇස් පෙනීම වර්ධනය සදහා සුදුසු ය.
Use capsules twice a day after meals. 💊💊
Rs- 1050/=
6) Welpenela capsule
අතීතයේ පටන් ශක්තිජනක පානයක් ලෙසින් පිරිමි ජනයා අතර ප්‍රසිද්ධියක් උසුලයි . පිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන වර්ධනය කර සරු බව වැඩි කරයි. ක්ෂණික මෝචනය, ලිංගික අප්‍රාණිකත්වය වැනි තත්වයන් සමනය කරයි.ශරීරය හි වේදනාවන්ට සහනය ගෙන දෙන අතර කාන්තා රෝග සමනය කරයි. අර්ශස් හා අණ්ඩවාත රෝග මරදනය සඳහා වැල්පෙනෙල ශාකය උපකාරී කර ගැනේ.
Use capsules twice a day after meals. 💊💊
Rs- 1050/=
7) Gotukola capsule
මොළයේ හා ස්නායු පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වයට ගොටුකොළ වල ඇති ඖෂධීය ගුණ හේතු වේ. මතක ශක්තිය වැඩි කිරීම , ස්නායු දුර්වලතා අවම කිරීමට , උණ රෝග සමනය කිරීමට , ශරීරය හි ඇතිවන දද කුශ්ට ආදී සමේ රෝග මර්දනයට, ගැස්ට්‍රයිටීස්, හිසේ රුදාව, ඇදුම,ආමාශයේ තුවාල වැනි රෝග සමණය සදහා ප්‍රබල ඖෂධීය ගුණයෙන් සමන්විත වේ.
Use capsules twice a day after meals. 💊💊
Rs - 1050/=
8) Karapincha & Garlic capsule
ප්‍රබල ඖෂධීය ගුණ ඇති කරපිංචා හා ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුත් සුදු ලූණු එක්කර මෙම නිෂ්පාදනය සාදා ඇත . රුඩිරයෙහි කොලොස්ටරෝල් අඩු කිරීමට , රුඩිර කැටි ගැසීම පාලනයට , රුඩිර පීඩනය අඩු කිරිමට , වෛරස් බැක්ටීරියා වැනි බෝවන රෝග වලින් ආරක්ෂා වීමට සුදු ලූනු වල ඇති ඖෂධීය ගුණ හේතු වේ. ශරීරය හි මේදය දහනය කර තරබාරු ගතිය අඩු වන අතර අතීසාරය, මළබද්දය වැනි රෝග සමණය වේ.
Use capsules twice a day after meals. 💊💊
Rs-1050/=
9) Reshi gano capsule
ඖෂධීය ශාක අතර රජු ලෙස හදුන්වා දෙන මෙම ගැනඩෝර්මා බිම්මල තුල ඖෂධීය ගුණ 250කට අඩිකව අන්තර් ගතය.මෙමගින් ශරීරය හි විෂ හරණය කරන අතර එම විෂ නිසා හානි වූ ශරීර අභ්‍යන්තර අවයවන් නැවත ගොඩනගා යථා තත්ත්වයට පත් වීමක් සිදු වේ. අති ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන බැවින් පිලිකාවන්ට එරෙහිව ක්‍රියා කරන අතර ස්නායු දුර්වලතා , රූමැටික් වේදනාව , සන්ඩි දැවිල්ල, සමනය කර රුඩිර සංසරණය ක්‍රමවත් කර හදවත් රෝග අවදානම අඩු කරයි. කොලස්ටරෝල් මට්ටම අඩු කිරීම සහ රුඩිර පීඩනය පාලනය කිරීම මෙහි විශේෂිත කාර්යයන් වේ.
Use capsules twice a day after meals. 💊💊
Rs- 3270/=
📢📢📢🛒🛒🛒
ඇණවුම් හා වැඩි විස්තර සදහා - 📱Muditha
0719698264- whatsapp/ Viber/ voice
0767925014- voice only
Free of charge delivery for above 5000/= bills at mentioned areas ..👇👇👇
Homagama, -Nugegoda,
Homagama- paadukka
Homagama-Malabe/ Athurugiriya
Island wide free delivery for above 10000/= bills.
Delivery charges for your doorstep Rs-200/=