Suwahasa medical center

Suwahasa medical center සියලුම සර්වාංග රෝග සදහා ආයුර්වේද ප්‍රතිකාර

Hydrafacial Flash offer 50% off
30/06/2025

Hydrafacial Flash offer 50% off

26/06/2025
17/05/2025

😍Hydrafacial (හයිඩ්‍රාෆේෂල් )එකක් උසස් ප්‍රමිතියකින් ලබා ගනිමුද?

🎀දවසින් දවස අලුත්වන රූපලාවණ්‍ය ශ්‍රේෂ්ත්‍රයේ මේ දිනවල කතා බහට ලක්වන ප්‍රතිකාර ක්‍රමයක් තමයි hydrafacial කියන්නේ.

Hydrafacial මගින් සමට පැහැදිලි දීප්තියක් මෙන්ම පෝෂණයක් ලබා දෙන්න පුලුවන්. නමුත් මෙය සමපිලිබද හොදින් පරික්ෂා කර ලබා දිය යුතු ප්‍රතිකාරයකි.

🎀අප වෛද්‍ය මද්‍යස්ථානයෙන් වෛද්‍ය ප්‍රතිකාර යටතේම මෙම hydrafacial සිදු කර ගැනීමට හැකියාව පවතිනවා.

Hydrafacial පියවර කිහිපයකින් යුක්ත වෙනවා. මෙය ඔබේ සමට ගැලපෙන පරිදි අවශ්‍යතාව අනුව ලබා ගත හැකි. මෙය පියවර 7කින්, 10කින් සහ 12ක් ලෙස අපගෙන් ලබා ගත හැකියි.

💎Hydrafacial එකකින් මොකක්ද වෙන්නෙ.

♦️සම මත ඇති මැරුණ සෛල ,කුණු දූවිලි සහ අනවශ්‍ය තෙල් ඉවත් කරනවා වගේම සම ගැඹුරින් පිරිසිදු වීම.

♦️Water extraction මගින් සමේ ඇති සිදුරු හොදින් පිරිසිදු වීම.

♦️සමට ඔක්සිජන් සහිත පෝෂණයක් ලබා දීම, හොද රුධිර සැපයුමක් ලබා දීම සිදු වෙනවා.

♦️මුහුණේ ඇති රැලි ස්වභාවය අඩු කිරීම, සිදුරු අඩු කිරීම, අදුරු වීම් අවම වීම.

♦️ඒ වගේම කුරුළෑ අවම කිරීම, කොලැජන් නිපදවීම උත්තේජනය කිරීම.

මෙමගින් තරුණ බව ආරක්ෂා වෙනවා වගේම, දීප්තිමත් නිරෝගී සමක් ලබා ගන්න පුලුවන් වෙනවා. ප්‍රතිකාරයෙන් පසු පැහැදිලි වෙනසක් ලබා ගන්න පුලුවන් වෙනවා.

වෛද්‍ය උපදෙස් නොමිලේ ලබාගත හැක

සුවහස ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය කටුවාන පාර හෝමාගම

0769993599

Address

145, Katuwana Road
Homagama
10200

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Saturday 16:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+94769993599

Website

Alerts

Be the first to know and let us send you an email when Suwahasa medical center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Suwahasa medical center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category