
31/07/2025
ඩෙංගු ඔබේ ශරීරයෙන් ඉවත් වී ගිය නමුත් ඔබේ ශරීරය දුර්වලවීමක් බොහෝ විට සිදු විය හැකියි.
සුවය ලැබීමෙන් පසුව පවා බොහෝ අය හට අඩු ශක්තිය, දුර්වල ප්‍රතිශක්තිය , සන්ධි වේදනාව සහ මානසික වෙහෙස සමග පොරබැදීමට සිදුවේ.
📞 අදම ආයුර්වේද උපදේශනය වෙන්කරවා ගන්න සහා වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න 0706 464 276