29/10/2025
29. 'බුද්ධ අංකුර බුද්ධ පුත්‍ර' ධර්මතාවයෙන් යුත් පාරමිතාවන් පූර්ණය කළ බෝධිසත්වයන් හට විශ්ව ධර්මතාවය තුළ පවතින සුවිශේෂම වූ ධර්මතාවය
මෙම ධර්මතාවයෙහි යතාර්තය සත්ත්වයා හට තව තවත් අවබෝධ කරගැනීම පිණිස බෝධිසත්වයන් විසින් සිදුකරන දෙවැනි ධර්ම විග්‍රහය
මෙම ධර්මතාවයෙහි යතාර්තය ඔබ විසින්ම අවබෝධ කරගැනීම ඔබගේ ධර්ම ප්‍රඥාවේ යහපතට හේතුවේ. මෙම ධර්මතාවය අවබෝධ කරගත හැක්කේ ප්‍රඥාවන්තයන්ටම පමණයි.
☸ පාරමී දම් පූර්ණය කළ මිහිදු අනන්ත විශ්ව සූර්ය බෝධිසත්වයන් විසින් දේශනා කරනු ලබන ධර්මතාවයන්ට අනුව, ධර්ම මණ්ඩලය දැහැමි පිරිවර විසින්, පවත්වාගෙන යනු ලබන අනෙකුත් මාධ්‍යයන් පහතින්,
1. Anantha Vishwa Maitree Dharma Rajya
2. විශුද්ධි දෙව් මහාබෝධිසත්ව විශුද්ධි ධර්ම මාර්ගය
3. අනන්ත විශ්ව විශුද්ධි අවකාශ ශක්ති දොරටු ධර්මතාවය
4. Maithree Dharma Kingdom of Infinite Universe
5. Lord Surya Mihindu Anantha Vishwa Bodhisattva
6. https://www.youtube.com/
🙏🏻🙏🏻සියළු සිත් මෙත් සිත් වේවා🙏🏻🙏🏻