LIYO

LIYO Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LIYO, Graceland, Horana.

06/01/2022

05.01.2022 - 10.00 pm
දෛනික තත්ත්ව වාර්තාව
இலங்கையின் நாளாந்த நிலைமை அறிக்கை
Daily Situation Report
Real-time updates from www.hpb.health.gov.lk


Facebook - http://fb.com/hpbSriLanka

04/01/2022

04.01.2022 - 10.00 pm
දෛනික තත්ත්ව වාර්තාව
இலங்கையின் நாளாந்த நிலைமை அறிக்கை
Daily Situation Report
Real-time updates from www.hpb.health.gov.lk


Facebook - http://fb.com/hpbSriLanka

19/08/2021

19.08.2021 - 10.00 pm
දෛනික තත්ත්ව වාර්තාව
இலங்கையின் நாளாந்த நிலைமை அறிக்கை
Daily Situation Report
Real-time updates from www.hpb.health.gov.lk


Facebook - http://fb.com/hpbSriLanka
Follow us on Twitter - Health Promotion Bureau

19/08/2021

නිවසේ සිටම ප්‍රතිකාර ලබාගන්නා COVID-19 රෝගියෙකු, වහාම රෝහල්ගත කළ යුත්තේ කුමන අවස්ථාවකදී ද?

නිවසේ සිට ප්‍රතිකාර ලැබීමට සුදුසු බවට තෝරාගෙන ලියාපදිංචි කිරීමෙන් අනතුරුව,
වෛද්‍ය උපදෙස් අනුව COVID-19 රෝගයට ප්‍රතිකාර ලබන අයෙක් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තිබෙනවා.

⦾ උපරිමයෙන් විවේක ගැනීම,
⦾ ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම,
⦾ පෝෂ්‍යදායී සමබර ආහාර වේලක් ගැනීම,
සහ
⦾ රෝගය උත්සන්න වන බවට වන ලක්ෂණ පිළිබඳ අවධානයෙන් සිටීම මේවායින් ප්‍රධාන වනවා.

විවේකීව සිටියදී හෝ අඩි දහයක් දොළහක් පමණ ඇවිද යද්දී හති වැටේ නම් හෝ හුස්ම ගැනීමට අපහසු බවක් දැනේ නම්, එය එම රෝගියා වහාම රෝහල්ගත කළ යුතු තත්ත්වයක සිටින බව බව පෙන්නුම් කරන ප්‍රධානතම ලක්ෂණයක්. අට වාරයක් - දහ වාරයක් පමණ පුටුවකින් හිඳ ගැනීම හා නැගිටීම සිදුකිරීම හෝ වෙනත් සුළු ව්‍යායාමයක දී හතියක් ඇතිවේ දැයි පරික්ෂා කිරීමත් මෙහි දී කරන්න පුලුවන්.

රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය මැනිය හැකි pulse-oximeter උපකරණයක් නිවසේ ඇත්නම් එය ආධාරයෙනුත් අපට රෝගියාගේ තත්වය ගැන අදහසක් ලබාගන්න පුලුවන්. මෙවැනි අවස්ථාවක සිරුරේ ඔක්සිජන් සාන්ද්‍රණය 96% ට වඩා අඩු අගයක් ගන්නා බවට පෙනේනම් වහාම රෝහල්ගත වීමට කටයුතු කළ යුතුය. එවන් උපකරණයක් නැතිනම් පෙර කී අවදානම් ලක්ෂණ පමණක් සලකා බලා වුවත් රෝහල්ගතවීම ගැන වෛද්‍ය උපදෙස් වෙත යොමු වීම ඉක්මනින් කළ යුතුයි.

මෙයට අමතරව,
⦾ නිතර පවතින පපුවෙහි බර ගතිය හෝ පපුවේ වේදනාව
⦾ තොල කට වියළී යාම, මූත්‍රා පිටවීම අඩු වීම වැනි විජලනයේ ලක්ෂණ
⦾ සිහි කල්පනාව වෙනස් වීම
යනාදී රෝග ලක්ෂණ ද කොවිඩ් ආසාදිතයෙකු වහාම රෝහල් ගත යුතු අවස්ථාවට පැමිණ ඇති බවට සාධක වෙනවා.

එමෙන් ම, රෝගියා මුල සිට පෙන්නුම් කළ රෝග ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් දරුණු වීම හෝ අසාමාන්‍ය ලෙස කල්පැවතීමක් සිදු වේ නම් එවැනි රෝගීනුත් රෝහල් ගත කිරීම පිළිබඳ සලකා බැලීම සිදු වෙනවා.මෙවන් අවස්ථාවකට ඔබ හෝ ඔබ විසින් රැකබලාගන්නා කොවිඩ් ආසාදිත පුද්ගලයා පත්වුවහොත් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීම ඉතා වැදගත්. මේ හැර උණ සහ අනෙකුත් සුළු රෝග ලක්ෂණ සඳහා නියමකෙරෙන ඖෂධ නිවසේ සිටම ලබාගැනීම කළ හැකියි.

ඉහත සඳහන්කල කිසිම රෝග ලක්ෂණයකින් හෝ සරළ පරීක්ෂාවකින් කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බව නිගමනය කරන්න නොහැකි බවත්, රෝග නිශ්චය කළ හැක්කේ වෛද්‍ය උපදෙස් මත නිසි අවස්ථාවේ සිදු කෙරෙන PCR හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මඟින් පමණක් බවත් මෙහි දී අවධාරණය කළ යුතුයි.

19/08/2021

17.08.2021 - 10.00 pm
දෛනික තත්ත්ව වාර්තාව
இலங்கையின் நாளாந்த நிலைமை அறிக்கை
Daily Situation Report
Real-time updates from www.hpb.health.gov.lk


Facebook - http://fb.com/hpbSriLanka
Follow us on Twitter - Health Promotion Bureau

13/08/2021

13.08.2021 - 10.00 pm
දෛනික තත්ත්ව වාර්තාව
இலங்கையின் நாளாந்த நிலைமை அறிக்கை
Daily Situation Report
Real-time updates from www.hpb.health.gov.lk


Facebook - http://fb.com/hpbSriLanka
Follow us on Twitter - Health Promotion Bureau

09/08/2021

08.08.2021 - 10.00 pm
දෛනික තත්ත්ව වාර්තාව
இலங்கையின் நாளாந்த நிலைமை அறிக்கை
Daily Situation Report
Real-time updates from www.hpb.health.gov.lk


Facebook - http://fb.com/hpbSriLanka
Follow us on Twitter - Health Promotion Bureau

14/06/2021

14.06.2021 - 2.00 pm
දෛනික තත්ත්ව වාර්තාව
இலங்கையின் நாளாந்த நிலைமை அறிக்கை
Daily Situation Report
Real-time updates from www.hpb.health.gov.lk


Facebook - http://fb.com/hpbSriLanka
Follow us on Twitter -

13/06/2021

13.06.2021 - 2.00 pm
දෛනික තත්ත්ව වාර්තාව
இலங்கையின் நாளாந்த நிலைமை அறிக்கை
Daily Situation Report
Real-time updates from www.hpb.health.gov.lk


Facebook - http://fb.com/hpbSriLanka
Follow us on Twitter -

12/06/2021

12.06.2021 - 2.00 pm
දෛනික තත්ත්ව වාර්තාව
இலங்கையின் நாளாந்த நிலைமை அறிக்கை
Daily Situation Report
Real-time updates from www.hpb.health.gov.lk


Facebook - http://fb.com/hpbSriLanka
Follow us on Twitter -

11/06/2021

11.06.2021 - 2.00 pm
දෛනික තත්ත්ව වාර්තාව
இலங்கையின் நாளாந்த நிலைமை அறிக்கை
Daily Situation Report
Real-time updates from www.hpb.health.gov.lk


Facebook - http://fb.com/hpbSriLanka
Follow us on Twitter -

10/06/2021

10.06.2021 - 2.00 pm
දෛනික තත්ත්ව වාර්තාව
இலங்கையின் நாளாந்த நிலைமை அறிக்கை
Daily Situation Report
Real-time updates from www.hpb.health.gov.lk


Facebook - http://fb.com/hpbSriLanka
Follow us on Twitter -

09/06/2021

09.06.2021 - 2.00 pm - Corrected
දෛනික තත්ත්ව වාර්තාව
இலங்கையின் நாளாந்த நிலைமை அறிக்கை
Daily Situation Report

*Kindly disregard the previous post with an incorrect number of daily positive cases*

Real-time updates from www.hpb.health.gov.lk


Facebook - http://fb.com/hpbSriLanka
Follow us on Twitter -

06/06/2021

06.06.2021 - 2.00 pm
දෛනික තත්ත්ව වාර්තාව
இலங்கையின் நாளாந்த நிலைமை அறிக்கை
Daily Situation Report
Real-time updates from www.hpb.health.gov.lk


Facebook - http://fb.com/hpbSriLanka
Follow us on Twitter -

05/06/2021

05.06.2021 - 2.00 pm
දෛනික තත්ත්ව වාර්තාව
இலங்கையின் நாளாந்த நிலைமை அறிக்கை
Daily Situation Report
Real-time updates from www.hpb.health.gov.lk


Facebook - http://fb.com/hpbSriLanka
Follow us on Twitter -

04/06/2021

04.06.2021 - 2.00 pm
දෛනික තත්ත්ව වාර්තාව
இலங்கையின் நாளாந்த நிலைமை அறிக்கை
Daily Situation Report
Real-time updates from www.hpb.health.gov.lk


Facebook - http://fb.com/hpbSriLanka
Follow us on Twitter -

10/05/2021

ගැබිණි මවුවරුන් කොවිඩ් වසංගතය පවතින මේ කාලයේ වඩාත් අවධානයෙන් කටයුතු කල යුත්තේ ඇයි?

ගැබිණි ඔබගේත් කුසතුල සිටින දරුවාගේත් නිරෝගිමත්භාවය ඉතාම වැදගත්. කොවිඩ් පැතිරෙන මේ කාලයේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම තරයේ පිළිපැදීමත්, නිසි සෞඛ්‍ය උපදෙස් සහ සේවා ලබා ගැනීමත් මේ සඳහා අත්‍යවශ්‍යයි.

ගැබිණි මවකට කොවිඩ් වැළඳුනහොත් සංකුලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති නිසා, අත්‍යවශ්‍ය කාරණයකට හැරුණුකොට වෙනත් කිසිම හේතුවකට නිවසෙන් පිටතට නොයන්න. සායනයට හෝ රෝහලට හෝ යාමට සිදු වුවහොත්, කොවිඩ් 19 රෝගයෙන් වැළකී සිටීමට පහත කරුණු තරයේ පිළිපදින්න.

1. වාතාශ්‍රය හොඳින් නොලැබෙන ස්ථාන වල රැඳී සිටීම අවම කරන්න
2. සෑමවිටම මුව ආවරණයක් නිවැරදිව පැළඳීම
3. පුද්ගල දුරස්ථභාවය නිසි ලෙස පවත්වා ගැනීම
4. අවමංගල්‍ය උත්සව වැනි වැනි පිරිස් එක් රැස් වන ස්ථානවලට නොයා සිටීම
5. නිතර සබන් යොදා සෝදා දෑත් පිරිසිදුව තබා ගැනීම

කොවිඩ් රෝගයට දක්වන බිය හේතුවෙන් ගැබිණි මවුවරුන් නියමිත පරිදි සායනවලට සහ ප්‍රතිකාර වලට යොමු වීම ප්‍රමාද වෙනවා දකින්න තිබෙනවා. ඒ ප්‍රමාදය නිසා ගැබිණි මවගේත්, කුස තුල සිටින දරුවාගේත් සෞඛ්‍යයට හානි සිදුවිය හැක.

මේ කොවිඩ් අවදානම වැඩි කාලයේදී, සුපුරුදු පරිදි සෞඛ්‍ය සේවාවන් සැපයීමට යම් අපහසුතාවයන් තිබෙනවා වෙන්න පුළුවන්. එමනිසා ඔබගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තුමිය හෝ අමතා එම සේවාවන් දැන් ලබාගත යුතු ආකාරය ගැන අදම දැනුවත් වෙන්න.

“ගර්භණී සමයේ ඇතිවිය හැකි අවදානම් සංඥා” ගැන ඔබ දැනටමත් දන්නවා ඇති. නැවත වරක් ඒවා මතක් කර දෙනවා නම්, උණ, රුධිර වහනය, තද හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාවය, පෙනීමේ අපහසුතාවය, වලිප්පුව (Fit), පපුවේ/උදරයේ වේදනාව, දරුවා දැඟලීමේ අඩුවක්, සිරුරේ ඉදිමීම, හෝ වෙනත් ඕනෑම තදබල අපහසුතාවක් අවදානම් සංඥාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. මෙවැනි අවදානම් සංඥාවක් මතු වුවහොත් වහාම රෝහල වෙත යා යුතුයි. ඒ පිළිබඳව ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි තුමියවත් දැනුවත් කරන්න.

ගර්භණී ඔබගේ ආරක්ෂාව උදෙසා රෝහල් තුළ කොරෝනා රෝගය පැතිරීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගෙන තියෙනවා. ඒ නිසා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට කිසිසේත්ම පැකිලීමට අවශ්‍ය වන්නේ නෑ.

ඔබේ පවුලේ අයකු නිරෝධායනයට ලක්වෙනවා නම් හෝ කොවිඩ් රෝගියෙකු යැයි සැකකරන පුද්ගලයෙකු නිවසේ වාසය කරනවා නම් හෝ ඒ පිළිබඳව වහාම ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තුමිය දැනුවත් කරන්න. ඔබගේ ආරක්ෂාව තහවුරු කිරීමට, හැකිතාක් ඔහුගෙන් / ඇයගෙන් ඈත්ව සිටින්න.

යම්හෙයකින්, ඔබට කොරෝනා රෝග ලක්ෂණ ඇති බවට සැකයක් ඇත්නම් වහාම ඒ පිළිබඳව ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිතුමිය දැනුවත් කරන්න. අවශ්‍ය ප්‍රතිකාර වලට වහාම යොමුවන්න. රෝහල් පද්ධතිය ඔබ වෙනුවෙන් සූදානම්..

මේ සියලු සිදුවීම් අතරතුර ඔබට යම් මානසික පීඩනයක් දැනෙනවා වෙන්න පුළුවන්. එය මගහරවා ගැනීමට සෑමවිටම සැහැල්ලුවෙන්, නිරවුල් මනසකින් ඉන්න උත්සාහ කරන්න.
ඕනෑම වේලාවක ඔබගේ පවුල් සෞඛ්‍ය නිලධාරී තුමිය හෝ 1999 සුවසැරිය දුරකතන සේවාව හරහා වෛද්‍ය වරයෙකු හෝ අමතා ඔබගේ ගැටළු පිළිබඳව කරුණු සාකච්ඡා කරන්නත් පුළුවන්.

මේ කරුණු ලක්වාසී සියලු මවුවරුන්ගේ සහ අනාගත දරුපරපුරේ යහපත වෙනුවෙන් බෙදා ගන්න අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.

Address

Graceland
Horana
12400

Opening Hours

Monday 06:00 - 21:00
Tuesday 06:00 - 21:00
Wednesday 06:00 - 21:00
Thursday 06:00 - 21:00
Friday 06:00 - 21:00
Saturday 06:00 - 21:00
Sunday 06:00 - 21:00

Telephone

+94769159575

Alerts

Be the first to know and let us send you an email when LIYO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to LIYO:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram