29/08/2025
REPROVET Female - අභිජනන ගැහැණු සුනඛයන් සහ පූසන් සඳහා පෝෂණමය සහාය!
නිෂ්පාදන විස්තරය:
REPROVET Female යනු අභිජනන ගැහැණු සුනඛයන් සහ පූසන් සඳහා පෝෂණමය අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂයෙන් සැකසූ අතිරේක ආහාරයකි. පමය Marrubium vulgare හා අතයවශ්‍ය විටමින්, ඛනිජ හා මූලික පෝෂකයන්ගෙන් යුක්තයි. ගර්භනී භාවය සහ ප්‍රජනන පසෞඛයය වැඩිදියුණු කිරීම සඳහා උදවු කරයි.
ප්‍රධාන වාසි:
• ගැහැණු සතුන්ගේ ඩිම්බ බීජාණු නිපදවීම සහ ඩිම්බ බිජ සෛල මෝචනය උත්තේජනය කරයි
• ගර්භනී භාවය වලක්වන පොදු ගැටළු වලක්වයි.
• ගර්භනී සතුන්ගේ සහ පැටවුන්ගේ වර්ධනය සඳහා දායක වේ
• ස්ත්‍රී ලිිංගික හෝර්මෝන ගැටලු සාමාන්‍ය කරයි
• ප්‍රසූතිය පහසු කිරීම් සහ ප්‍රජනන හැකියාව වැඩිකීරීම සිදුකරයි.
Available at www.dymecstore.lk or drop us a message on 076 570 7600 to place your order. We also accept KOKO!