10/06/2025
අඹ පැන විසදා නැණවත් බව පෙන්වා
අනුබුදු මිහිඳු හිමි පාමුල දෙදණින් වැඳලා
සදහම් දහම පිළිගෙන සිහියෙන් අසලා
අද වෙයි දෙතිස් පෑ නිරිදු සැණහුනු පොසොන් දා....
ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා ✨☸️