04/11/2020
විශ්ව ශක්තියට අනුව කොරෝනා වෛරසයේ නිර්මාණය:
විශ්ව ශක්තියට අනුව පෘථිවිය නිර්මාණය වී දැනට වසර බිලියන තිහකට වඩා පැරණිය. එම කාල පරිච්චේදයේ සිට පෘථිවිය තුල ජීවීන් විශාල ප්‍රමාණයක් ජීවත්ව ඇත. එයට අනුව ජීවීන් නිර්මාණය වන්නේ පංච මහාභූත ක්‍රියාවලියට අනුව වේ. එනම් එහි නිර්මාණයේ අයිතිය තිබෙන්නේ විශ්ව න්‍යායාධිපති ශක්තියටය.
මිනිසා වන ඔබ බොහෝ විට කල්පනා කරන්නේ ඔබ පමණක් පෘථිවියේ අයිතිකරු බවයි. එය ඉතා අසාධාරණ සිතුවිල්ලකි. පෘථිවිය තුල විශාල ක්ෂුද්‍රජීවීන් ප්‍රමාණයක් නිර්මාණය වී ඇත. එහි පූර්ණ අයිතිය විශ්ව ශක්තිය සතු වේ.
කොරෝනා රෝගය යනු වායු විෂ කිරීමේ කෝපයයි. එය නිර්මාණය වන්නේ පංචමහා භූත කෝපය නිසා වේ. පංච මහා භූත ක්‍රියාවලියක් ගමන් කරන විට හෙළ ආයු වෙදකම සහ හෙළ රතන වෙදකම හැර කිසිදු විද්‍යාවකට මෙය පාලනය කර ගත නොහැක. හේතුව එම වෛරසයේ තිබෙන ශක්ති ප්‍රභේදය අශ්ව බල ශක්තිය 12821කි. මිනිසා තුල තිබෙන්නේ අශ්ව බල එකක් පමණි. කොරෝනා රෝගයෙන් බේරීමට දෙන උපදෙස් අනුව මිනිසාට තිබෙන්නේ මීටරයක් දුරින් සිටීම , අත් සේදීම, ඇල්කොහොල් භාවිතා කර දෑත් පිරිසිදු කිරීම යි. එය නිෂ්ඵල ක්‍රියාවක් බව විශ්ව ශක්තියට අනුව අනාවැකි පවසයි .
එයට හේතුව කොරෝනා වෛරසය යනු විෂබීජයක් නොව එහි තිබෙන ප්‍රෝටීන ශක්ති ප්‍රමාණය මිනිසාගේ ශරීරයේ ශක්ති ප්‍රමාණයට වඩා බිලියන දහයක ශක්තියක් පැවතිමයි. එම වෛරසය මැරීමට තරම් පෘථිවිය තුල කිසිදු එන්නතක් මේ වනතෙක් නිපදවා නැත. එම වෛරසයේ එම ජීවියා විසින්ම මියගියහොත් පමණක් වෛරසය පෘථිවිය තුලින් ඉවත් වනු ඇත.
විශ්ව ශක්තියට අනුව මෙවැනි වෛරසයන් තුලින් යම් පමණකට හෝ ජීවිත බේරා ගැනීමට අවශ්‍ය නම් පහත සදහන් දේ අනිවාර්‍යයෙන් කළයුතු බව කියැවේ.
01. මිනිසා විසින් මිනිසකු තුල තබා ගත යුතු පරතරය මීටර දෙකකි.
එයට හේතුව මෙම වෛරසයේ එක් අංශුවක් තුලින් මිනිසාට විරුද්ධව ක්‍රියා කරන වෛරස ප්‍රමාණය කෝටි බිලියන දහයකට වැඩි බව වේ.
එම හේතුව තුල එක් පුද්ගලයෙකුගේ ශරීරයට වෛරසය ඇතුල් වූ විට ඔහු විසින් වාතයටට මුදා හරින වායුව තුලින් හා කෙළ බිදිති තුලින් එකවර පුද්ගලයින් පන් දහසකට පමණ වෛරසය ශරීරගත වීමට හැකියාව ඇත. එහි දී මෙම වෛරසය මර්ධනය කරගත නොහැකි වුවහොත් පෘථිවිය තුල සිටින මිනිස් ජීවිත 88%ක් අකල් මරණ සහ විවිධ නිධන්ගත රෝග සෑදී ජීවිත කාලය පුරා විදවීමට සහ විවිධ ආබාධ සහිත දරුවන් බිහි විය හැක.
02. කෝස්ටික් සෝඩා අඩංගු නැති ඇල්කොහොල් අඩංගු පිරිසිදුකාරක දියරයකින් පමණක් දෑත් සෝදන්න.
හේතුව කෝස්ටික් සෝඩා යනු මෙම වෛරසය වර්ධනයට සහයෝගය ලබා දෙන බව විශ්ව ශක්තියට අනුව සදහන් කල හැක.
කෝස්ටික් සෝඩා වල තිබෙන සංයෝග තුලින් යකඩ පවා දිරාපත් වීමේ හැකියාව ඇත. එනම් එහි තිබෙන සංයෝග මිනිසාගේ ශරීරයට සම්බන්ධ වීම තුල දී මිනිසාගේ ශරීරයේ අස්ථි පද්ධතිය දිරාපත් වන බව විද්‍යාත්මකව තහවුරු වී ඇත. එනම් බොහෝ කාන්තාවන් ප්‍රමිතියකින් තොර කෝස්ටික් සෝඩා අඩංගු සබන් භාවිතය තුල දෑත් හිරි වැටීමක් ඇත. එය ආතරයිටිස් රෝගයේ මූලික ලක්ෂණ වේ.
( ඔබට අවශ්‍ය නම් කෝස්ටික් සෝඩා ස්වල්පයක් ගෙන ජලය ස්වල්පයක් දමා බලන්න. සහ බෙලෙක් තහඩුවකට කෝස්ටික් සෝඩා ස්වල්පයක් දමන්න. සිදු වන දෙය ඔබ දෑසින් දකින්න.කෙටිකලක් තුල බෙලෙක් තහඩුව දිරාපත් වී යන අයුරු දකින්න. )
ඉන්පසු විශාල ප්‍රෝටීන ප්‍රමාණයක් එකතු වී මිනිස් ශරීරය තුලම එම වෛරසය සැගවී යනු ඇත. ඉන්පසු එම වෛරසය මිනිසාගේ ශරීරයට ඇතුල් වී රුධිරයට ඇතුල් වේ. එසේ ඇතුල් වීමෙන් පසු මිනිසාගේ සිරුරේ ඇති රුධිරයේ වෛරසය දින 14-21ත් මාස තුනත් අතර කාලයක් තුල ශරීරයේ තිබීම තුලින් සිරුර තුල තිබෙන ජල ප්‍රතිශතය වැඩි වී මිනිසාට පාචනය, උණ , සෙම්ප්‍රතිශ්‍යාව, වකුගඩු අකර්මණ්‍ය වීම, නිව්මෝනියාව වැනි දරුණු ශ්වසන ආබාධ සහ මෙය දරුණු වීම තුල හෘදයාබාධ මානසික රෝග, පෙනහළු, මොලය, ආමාශය ආශ්‍රිත පිළිකා, භගන්දරා අර්බුධ සෑදීමේ අවධානමක් ඇත. අසූචි මාර්ගයේ කෙලවර re**al cancer, මහාන්ථක පිළිකා, අර්සස් රෝග හට ගනී.
කාන්තාවන්ගේ ඩිම්බකෝෂ ,ගැබ්ගෙල පිළිකා ඇති වේ. කොදුනාරටියේ පස්වන කොදු ඇටය දිරාපත්වීම සහ අස්ථි පිළිකා සෑදෙනු ඇත. විද්‍යාත්මකව මෙය සසදන්නේ මනුෂ්‍ය ශරීරය තුලින්ම හට ගන්නා පිළිකා සෛලයන් බවයි.
එහි සත්‍යතාවයක් ඇති බවද නමුත් වෛද්‍ය විද්‍යාවට ද සැගවුනු වෛරසය කුමාරිකාව නම් රැජින සාපය 1815 මුළු විශ්වයටද පෘථිවිය ට ද ලබා දී ඇති සාපය වේ. විශ්ව ශක්තියට අනුව පවසන්නේ මෙම සාපය ශ්‍රී ලංකාව තුලින් පතිවත රැක ගත් ශ්‍රී ලක්දෙරණේ සිටි ඇහැළේපොල කුමාරිහාමිගේ සාපය බවට විශ්ව ශක්තිය අනුව පවසයි.
එම සාපය වායුවට මුසු වී වසර 100කට වරක් මිනිස් ප්‍රජාව බිලි ගන්නවා ඇත. විශ්ව ශක්තිය අනුව පවසන්නේ මෙය අමනුෂ්‍ය ක්‍රියාවලියක් බවයි.
මෙය හටගෙන ඉදිරිය තුල දී මුළු පෘථිවියම 2035.04.23 විනාශ වනු ඇති බව විශ්ව ශක්තිය අනුව අනාවැකි පැවසේ.
වෛරසය ඉතා දරුණු වුවහොත්
මෙම වෛරසය නිර්මාණය වී ඇත්තේ 1815 බව ද එතැන් සිට 2045 දක්වා මෙම වෛරසය පෘථිවිය මත ක්‍රියාත්මක වේ. මෙයින් දැඩි පහරකෑමට ලක්වන්නේ මස් මාංශ නිතර අනුභව කරන පුද්ගලයින් බවට විශ්ව ශක්තිය ට අනුව සදහන් කල හැක.
03. ඇල්කොහොල් දියර වලින් දෑත් පිරිසිදු කර ගන්න.
බොහෝ මතයක් ඇත ඇල්කොහොල් තුලින් මෙම වෛරසය විනාශ කල හැකි බවට. විශ්ව ශක්තියට අනුව එහෙත් එය මිත්‍යාවකි. ඇල්කොහොල් වල තිබෙන ශක්ති ප්‍රමාණය වඩා වෛරසයේ ශක්ති ප්‍රමාණය 10328කින් වැඩි බව විශ්ව ශක්තිය අනුව පැවසේ.
ඇල්කොහොල් වලින් දෑත් පිරිසිදු කර ගැනීමෙන් පසු වෛරසය ඔබගේ දෑත් වල තිබෙන හස්ත රේඛා දාර තුල වෛරසය සැගවී සිටී. ඉන් පසු දෑත් වේලිමෙන් පසු දෑත් මත වියළි කලාපය තුල වෛරසය දින 28ක් ජීවත් විය හැකි බව විශ්ව ශක්තිය අනුව පවසයි. එම නිසා කල්පනාකාරී වන්න.
04. විශ්ව ශක්තිය පවසන්නේ ඉහත පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය කිරීමෙන් පසු ඔබගේ දෑත් මත පිරිසිදු පොල්තෙල් ස්වල්පයක් ගෙන දෑත් වියලීමට නොදී දෑත් වල ආලේප කර ගත යුතු බවයි.
පොල්තෙල් පමණයි වෛරසය ඔබගේ සිරුර තුලින් එලවා දැමීමට ඇති එකම ඖෂධය.
පොල්තෙල් ආලේප කිරීමෙන් පසු කොරෝනා එක තත්පරයක්වත් මිනිස් ශරීරය තුල නොසිට ඉන් ඉවත් වේ. පොල්තෙල් වල තිබෙන ශක්ති ප්‍රමාණය 28302ක් වේ. හේතුව වෛරසයේ උස වායුව ගමන් කරන්නේ අඩි හතරක ප්‍රමාණයක් උසින් පමණයි. එනම් වසර සීයකට පමණ පෙර ඝණ වායුව මහ පොලොව මත ක්‍රියාත්මකව ඇත්තේ ඝණ අඩියකට පමණි. නමුත් 2020 වන විට ඝණ වාතය ඝණ අඩි 4කට වඩා වැඩිය. එහිදී මිනිසා වාතය හුස්ම ගන්නේ ඝන වාතය බවත්, යම් විටෙක යම් පුද්ගලයෙකුට කිවිසුමක් ගිය විට ඔහු තුල තිබේ නම් ඔහු විසින් කිවිසුමක් ආකාරයෙන් වාතයට මුදා හරිනු ඇත. පසුව එම කිවිසුමේ ඇති කෙළ බිදිති ඝණ වාතය සමග එකතු වනු ඇත. ඉන්පසු එම වෛරසය පැය නමයකට ආසන්න කාලයක් වාතය තුල ගමන් කරයි. වෙනත් මිනිසෙක් එම ප්‍රදේශය තුලදී එම වාතය ආශ්වාස ප්‍රශ්වාස කිරීමෙන් එම පුද්ගලයාට කොරෝනා වෛරසය ඇතුල් වේ. පසුව ඔහු විසින් වෛරසය සමාජගත කරනු ඇත.
මෙවැනි වෛරසයක් ක්‍රියාත්මක අවස්ථාවක මිනිසුන් විසින් ගමන් බිමන් යනවිට හෝ පහත සදහන් අයුරින් යා යුතුය.
05. ඝණ පොලිතින් ආවරණයක පිටත පැත්තේ පොල්තෙල් තවරා පොලිතින් ඇදුමක් සාදාගෙන පාරේ ගමන් කරන්න. එවිට ඔබට වෛරසයෙන් බේරිය හැක.
රටක් වැසීම තුලින් වෛරසය මර්ධනය කල නොහැක. රටක් වැසීම තුලින් වෛරසය වර්ධනය වීමේ හැකියාව වැඩි බව විශ්ව ශක්තිය අනුව පවසයි. හේතුව බොහෝ රටවල් වැසීම තුල මිනිසා එක තැනකට රොක් වනු ඇත. එහිදී ඔවුන් තුල විවිධ මානසික ආතතීන් වලට ගොදුරු වනු ඇත. එහිදී මිනිසාගේ ශරීරයේ තිබෙන හිමෝග්ලොබින් ප්‍රමාණය අඩු වනු ඇත. හේතුව මිනිසාගේ සිතීමේ වේගය වැඩිවන විට විශාල කැල්සියම් ප්‍රමාණයක් දහනය වනු ඇත. එයට මිනිසා බියට පත් වී සිය ජීවිතය තමා විසින්ම නැති කර ගැනීමේ හැකියාව ඇත.
තුන්වන ලෝකයේ ආසියාතික රටවල මිනිසුන් අධිවේගී සිතුවිලි ක්‍රියාත්මක වුවහොත් මිනිසා විසින් විවිධ උද්ඝෝෂණ හට ගැනීමේ හැකියාව ඇත. ඒ තුලින් පවතින රජයකට පවා මිනිස් ජීවිත විනාශ කිරීමට සිදුවනු ඇත. හේතුව ආසියාතික පුද්ගලයන්ගේ සිතුවිලි තිබෙන්නේ තුන්වේල ආහාර ගැනීමට මුදල් සොයා ගැනීමේ සිතුවිල්ල පමණි.
ශ්‍රී ලංකාවේ ද මෙම තත්ත්වය 70%කට පමණ සිදුවනු ඇත. එතුලින් මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලයින් ප්‍රමාණය ඉහළ යා හැක. මෙම පුද්ගලයන් තුලින් රට විනාශ කිරීමේ හැකියාව ඇත. එනම් මෙම රෝගයෙන් පෙළෙන මිනිසා විසින් එනම් ඔවුන්ගේ රෝගය උත්සන්න වීම තුල ඔවුන් ඉතා ආවේගශීලී වී රට තුල සිවිල් යුද්ධයක් සහ සොරකම් කිරීමේ අවධානම වැඩිය. හේතුව ඔහුගේ මානසික රසායනික ක්‍රියාවලිය ඍණ අනුපාතය වැඩි වීම නිසා ඔහුට එවැනි අවස්ථාවක කිසිදු පුද්ගලයෙකු ගැන කිසිදු ධනාත්මක සිතුවිල්ලක් පහළ වන්නේ නැත.
එවිට මිනිසා විකෘති වුවහොත් මිනිසා විසින් තම වර්ගයාගේ මස් මාංශ අනුභව කර හැකි බව විශ්ව ශක්තියට අනුව පවසයි. එමනිසා රට විවෘත කිරීම අනිවාර්‍ය ක්‍රියාවලියක් බව විශ්ව ශක්තිය අනතුරු අගවයි.
ඉහත වෛරසය රට වැසීම තුලින් පමණක් ඉවත් කිරීමට නොහැක. එයට හේතුව රට වැසීම තුල දී පුද්ගලයන් නිවෙස් තුල සිට කාලය ගෙවා නැවත නිරෝධායනය ඇදිරිනීතිය ඉවත් කල පසු මනුෂ්‍යන් විසින් ආහාර නිෂ්පාදනයන් ලබා ගැනීමට එම ස්ථාන වලට යාමේ දී කිසිදු පරතරයකින් තොරව එක් රොක් වී ආහාර ද්‍රව්‍ය ලබා ගන්නවා ඇත. මානසික ආතතියකින් සිටින පුද්ගලයාට කිසිදු නිරෝධායනය නීතියක්වත් පිරිසිදුකමක්වත් ප්‍රතිපත්තියක් වත් ඔවුන් තුල නැත. එම අවස්ථාවේ දී ඔවුන්ගේ අරමුණ වන්නේ කෙසේ හෝ ආහාර මල්ල රැගෙන ඉතා ඉක්මනින් නිවෙස වෙත යාමයි. එම අවස්ථාව තුල ඉහත වෛරසය මිනිසාගේ ශරීරයට ඇතුල් වීමේ ප්‍රවනතාවය 100%ක් හැකියාව ඇත.
එවැනි රටක ජනයාගෙන් 50%කට වඩා එම වෛරසය ආසාධනය විය හැකි බවත්, ශ්‍රී ලංකාව තුල මේ වන විටත් අවම ජනගහණයෙන් කෝටියකට පමණ ඉහත වෛරසය ආසාධනය වී ඇති බව විශ්ව ශක්තියට අනුව අනාවැකි පවසයි.
ඉදිරි මාස තුන ඇතුළත ශ්‍රී ලංකාව තුල 70%කට පමණ ප්‍රමාණයක් විවිධ හේතු වලින් රෝහල් ගතවීමක් හෝ මියයාමේ හැකියාවක් ඇති බව විශ්ව ශක්තියට අනුව අනාවැකි පවසයි.
විශ්ව ශක්තිය පවසන ආකාරයට කොරෝනා වෛරසය වැඩි ප්‍රමාණයක් ජීවත් වන්නේ ජලයේ බවද ජලය තුල එයට ජීවත් වීමට ඇති කාලය අවුරුදු පන්දහසකට ආසන්න වේ. හේතුව ජලයේ තිබෙන ඛණිජ ලවණ නිසා වෛරසයේ වර්ධනය වැඩි වේ.
ඉහත වෛරසය මිනිසාට අහිතකර වුව ද සොබා දහමට ඉතාම පිරිසිදු ශක්තියක් හැටියට විශ්ව ශක්තියට අනුව අනාවැකි පවසයි. හේතුව මෙම වෛරසයට ඕසෝන්3 වායුව මුසු වීම නිසා වාතය පිරිසිදු කිරීමේ හැකියාව ඇත.
එය එසේ නමුත් මිනිසා සර්ව භක්ෂක නිසා ඉහත ක්‍රියාවලියේ 2/3 ක ජීවීන් ප්‍රමාණයක් ඉහත වෛරසයට විරුද්ධ නිසා වෛරසය මිනිස් ශරීරය තුල සිටින ජීවීන් බැක්ටීරියාවක් ලෙස සිතා විනාශ කරනු ඇත.
මිනිසාගේ ශරීරය තුල බැක්ටීරියා විනාශ කිරීමේ ක්‍රමවේද ඇත. ඉහත බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව ඇති ජීවීන්ට වඩා කොරෝනා වෛරසය තුල සිටින ජීවීන්ගේ පිරිසිදුබව වැඩි නිසා මිනිස් ශරීරය තුල සිටින ජීවින්ට ඉහත වෛරසය සමග සටන් වැදිය නොහැක. ඒ හේතුවෙන් මිනිස් සිරුරේ සුදු රුධිරාණු ප්‍රමාණවත් නොවීම නිසා මිය යයි. එවැනි අවස්ථාවක මාන්සිකව මිනිසා දුර්වල වුවහොත් මිනිසාගේ ජීව විද්‍යුත් පද්ධතිය විනාශ වී මිනිසා ඉහත වෛරසය ස්වකැමැත්තෙන්ම අන් මිනිසුන් වෙත ලබා දේ.
පවතින රජයට විශ්ව ශක්තිය පවසන්නේ ශ්‍රී ලංකාව තුල සිටින මානසික රෝගීන් පිළිබද වැඩි අවධානයක් යොමු කරන ලෙසටය. හේතුව මේ වන විට ශ්‍රී ලංකාව තුල සිටින මානසික රෝගීන් සංඛ්‍යාව 72.2%ක් වන අතර ඉහත රෝගීන් විසි දහසක් සමාජ ගත වුවහොත් ශ්‍රී ලංකාවී සිටින සියළු මානව ජීවිත විනාශ විය හැක.
එම හේතුව නිසා විශ්ව ශක්තිය පවසන්නේ තෙවැනි ලෝකයේ ආසියාතික රටවල් ඉහත රෝගයේ කරුණු අවබෝධ කර ගෙන ඔවුන් ගේ ආරක්ෂාව ඔවුන්ට සපයා ගැනීමට ඔවුන්ට අවසර ලබා දී ඉහත රටවල් විවෘත් කිරීම අනිවාර්‍ය වේ. නැතිනම් ශ්‍රී ලංකාවේ අවසානය ද 2023ට කලින් සිදුවිය හැක. වෛරසයේ ක්‍රියාත්මකවීම වැඩිවීම නිසා. එම නිසා අවධානයෙන් කටයුතු කරන ලෙස විශ්ව ශක්තිය අනුව අනාවැකි පවසයි.
ඉහත වැකි වල මූලාශ්‍රිතය භාවනාව තුලින් මා හට සංයුක්ත බලය ක්‍රියාත්මක වී ඇසුනු ශබ්ද තරංග වල ප්‍රතිඵලයක් බවත්, මා මෙම විෂයට පැමිණ දෙවසරක් වන අතර එම කාලය තුළ කුණ්ඩනීල චක්‍ර අවධි කර රෝගීන් තුන්සියයකගේ පමණ වේදනාවන් සුව කර ඇත. එම හේතුව තුල විශ්ව ශක්තිය පිළිබද අනාවැකි මා තදින් විශ්වාස කරන බවත් එම වැකි මා දන්නා තරමින් මේ වන විට සනාථ වී ඇති බවත්ය.
ඔබ susata.lk පිටුවේ ඇති විශ්ව ශක්ති ප්‍රකාශණ සහ ලංකේෂ්වර රාවණා අධි බලය, විශ්ව ශක්තිය යනු කුමක්ද යන අන්තර්ජාල පිටු කියවා බලන්න. එවිට විශ්ව ශක්තියේ සත්‍ය අසත්‍ය ඔබට වැටහෙනු ඇත. ඊටවඩා යමක් විශ්ව ශක්තිය සම්බන්ධව පිළිබදව මා ඔබට ප්‍රකාශ කිරීමට අකමැත්තෙමි.
මා තදින් විශ්වාස කරනවා කුණ්ඩනීල ශක්තිය අවධි කර ගැනීමෙන් ශරීරයේ නිළ (Chakra) පිරිසිදු කර ගැනීමෙන් විවිධ වර්ගයේ පළිගු ආභරණ (Crystal) පැළදීමෙන් ද, විශේෂිත ඖෂධ මැණික් ආභරණ (healing gem) මගින් රශ්මි මාලාව නිවැරදි ලෙස හසුරුවන්නේ නම් ජීව විද්‍යුත් පද්ධතිය සමතුලිත් භාවයකට පැමිණ මිනිසාගේ මනසේ ධනාත්මක චුම්භක ශක්තිය නිවැරදි ලෙස ක්‍රියා කරයි. එවිට මිනිසාගේ ජීවනායුෂ දීර්ඝ වේ.
මෙවැනි ක්‍රමවේද අප ලංකේෂ්වර රාවණා නිරිදුන් එය භාවිතා කර විශ්ව ශක්තියේ බලය රැගෙන විශ්වය තරණය කර ඇත. එය සත්‍ය කතා පුවතක් බව නාසා ආයතනය ද පිළි ගන්නා ප්‍රසිද්ධ රහසකි.
ඉහත වෛරසය ඉතා බලවත්ව ක්‍රියා කරන්නේ මේ වන විට පෘථිවියට ක්‍රියාත්මක වන විශ්ව කේන්ද්‍රය පෘථිවිය තුලින් ඉවත් වීම නිසයි. එය නැවත පිහිටුවීම තුල මිනිසාගේ ධනාත්මක චින්තනය අවධි වේ.
ධනාත්මක චින්තනයේ මුල් ගුරුවරයා වන්නේ අප ලංකේෂ්වර රාවණා නිරිදුන් බව විශ්ව ශක්ති අනුව අනාවැකි පවසයි. "ඔව් මට පුලුවන්". යන වැකිය පෘථිවිය තුල සිටින මිනිසුන්ට 108, 1008,10008 වාරයක් තම මුඛයෙන් ප්‍රකාශ කර තුන් ලෝකය පාලනය කළේ රාවණා නිරිදුන් බව විශ්ව ශක්තිය අනුව අනාවැකි පවසයි.
තුන් ලෝක සක්විති රජු ද ලෝක පාලක දෙවියන්ට ද විශාල හිසරදයක් වූයේ රාවණා නිරිදුන් බව විශ්ව ශක්තියට අනුව පැවසේ. එයට හේතුව රාවණා නිරිදුන් බ්‍රහ්ම රාක්ෂ යෝගයෙන් පැමිණි බවත්, රාවණා දෙවිදුන්ගේ මෑණියන් ශ්‍රී සිද්ධ නාග පත්තිනි මෑණියන් වන බවත්, එම මෑණියන් සිංහල දේවතා ආත්මයක් බවත් පියා වන්නේ රත්නපුර ප්‍රදේශයේ උපන් ශිව දෙවියන් බවත් විශ්ව ශක්තියට අනුව පැවසේ. පසුව ශිව දෙවියන්ව ද ශ්‍රී ලංකාවේ සිටි දුර්වල මිනිසුන් විසින් ඉන්දියාවට පිටුවහල් කර ඇත.
අනතුරුව ඉන්දියානුවන් ශිව දෙවියන්ගේ බලය අවබෝධ කර ගෙන ශිව දෙවියන්ව දෙමළ දෙවි කෙනෙක් ලෙසට නම් තබා හිංදු ආගමක් ලෙස නිර්මාණය කර ඇත. එහි දී රවි ග්‍රහයාට අධිපති ලෙසට හිංදු භක්තිකයන් විසින් ශිව දෙවියන් නම් කර ඇත.
එනම් මුළු විශ්වයේ සිටින නවග්‍රහදෝෂ වලට අධිපති දෙවි වරුන්ගේ නායකයා වන්නේ ද ශිව දෙවියන් බවත් ලෝක විනාශයේ බලය ඇත්තේ ද තත්පර හයක් තුල ලොව ඇති සිංහල භාෂාව නිවැරදිව තේරෙන්නනේ ද, සිංහල භාෂාවේ අයිතිකරු ද ශිව දෙවියන් බවට පැවසේ.
ඉහත රහස විජය කුමරුගේ පැමිණීමෙන් පසු මහා වංශය ලිවීමේදී හෙළ රාවණා ඉතිහාසය මකා දමා ඇත. ලෝකයේ කුමන වසංගත රෝග පැමිණිය ද හෙළ රතන රාක්ෂ රාවණා වංශයෙන් පැමිණෙන දරුවන්ට කිසිදු වෛරසයක් ශරීරගත වන්නේ නැති වගට විශ්ව ශක්තිය අනුව ශක්තිය පවසන අතර ශ්‍රී ලංකාව තුල දැනට සිටින්නේ හෙළ රතන රාක්ෂ පරම්පරාවේ දරුවන් පවුල් 7328ක් බව විශ්ව ශක්තියට අනුව අනාවැකි පවසයි.
ඔබට ලිවීමට බොහෝ කරුණු ඇතත් සමාජයට මෙවැනි වැකි දීම තුල විවිධ පුද්ගලයන් විවිධ මත, විවේචනය කරන නිසාත්, මම ද මනුෂ්‍යයකු නිසාත් එවැනි දෑ පැවසිය නොහැක. එනිසා ඔබට මා තුලින් යම් සේවයක් අවශ්‍ය නම් යම් කරුණු දැන ගැනීමට අවශ්‍ය නම් විමසීම් කළ හැක.
මා ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙම වැකි විවේචනයකින් තොරව මා තුලින් කරුණු විමසන ලෙසටයි. හේතුව විශ්ව ශක්තිය විවේචනය කිරීමේ සාපය නිස අද මුළු පෘථිවිය තුළ සිටින මිනිසුන් දුක් විදින නිසාවෙනි. මේ වන විටත් ශ්‍රී ලංකාව සහ පෘථිවිය බේරා තිබෙන්නේ විශ්ව ශක්තිය විශ්වාස කරන ධනාත්මක චිත්‍රපානීන් නිසා බව ද කරුණාවෙන් ඔබව දැනුවත් කරමු.
විශ්ව ශක්තිය කියන ආකාරයට දිනක ලෝකය ජය ගන්නේ බෞද්ධයන් නොව බුද්ධ ධර්මය පමණි. හේතුව විශ්වයේ සියලු යක්ෂ, භූත යන අමනුෂ්‍ය, සියලු දුර්භික්ෂ සහ රෝග යන තුන් බිය දුරු කිරීමට බලය සහ ශක්තිය ඇත්තේ අප අමා මෑණී ගෞතම බුදුරජාණන් වහන්සේගේ වචනයට පමණි.