02/03/2022
බෙහෙත් ගත්තත් පූර්ණ සුවයක් ලැබුනේ නැද්ද? හැමදාම බෙහෙත් බොන්න වෙලාද? එහෙනම් මේක ඔබ කියවිය යුතුම ලිපියක්,
- මේ ලිපියෙන් අපි සාකච්ඡා කරන්නේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ගැනයි.
-ගොඩක් අය ඇත්තටම මේ හෝමියෝපති වෙදකම කියන්නේ මොකක්ද කියලා දන්නෙ නෑ. අහලා තිබුණත් යම් යම් හේතු නිසා එම ප්‍රතිකාර සඳහා යොමු වෙනවා අඩුයි.
✅මුලින්ම කියන්න ඕනේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකා රජය මගින් අනුමත වෛද්‍ය ක්‍රමයක්.
⚜️ශ්‍රී ලංකා හෝමියෝපති වෛද්‍ය සභාව (SLHMC) මගින් හෝමියෝපති වෛද්‍යවරුන් හට ලියාපදිංචිය ලබා දීම සිදු කරන්නේ.
⚜️මෙය බටහිර වෛද්‍ය ක්‍රමයක්.
⚜️ජර්මන් ජාතික බටහිර වෛදයරයකු වූ සැමුවෙල් හනිමාන්තුමා විසින් තමයි වෛද්‍ය ක්‍රමය හදුන්වා දෙනු ලැබුවේ. මේ වෛද්‍ය ක්‍රමයේ උපත ජර්මනියයි.
❌බෝහෝ දෙනෙක් තුළ පවතින වැරදි මතයක් වන්නේ චීනකටු යනු හෝමියෝපති ප්‍රතිකාර ක්‍රමයක් කියලයි. නැහැ මීට චීනකටු හා සම්බන්ධයක් නැහැ.
හෝමියෝපති වෛද්‍ය ක්‍රමය අනෙකුත් වෛද්‍ය ක්‍රමයන්ගෙන වෙනස් වන්නේ කොහොමද කියල ඔබට විස්තර කරන්නම්.
✳️1.හෝමියෝපති වෛද්‍ය ක්‍රමය අතුරු ආභාධ රහිත වෛද්‍ය ක්‍රමයක්.
එහි භාවිතා කරනු ලබන ඖෂධ ස්වභාවික ඖෂධ වන අතර ඒ සඳහා යොදා ගන්නේ ජෛව අණු වල සලකුණුයි.(Molecular Imprints)
-මේ හේතුව නිසා ඔබ රෝගයක් සඳහා දිර්ඝ කාලීනව ඖෂධ භාවිතා කළත් අතුරු ආබාධ ඇති වන්නේ නැහැ.
-මෙහිදී රෝගියාගේ ශරීරයේ ඇතුලාන්තයෙන්ම ප්‍රතිශක්තීකරණය වර්ධනය කිරීම තුළින් රෝගයට සම්පූර්ණ සුවයක් ලබාදෙනවා.
✳️2. හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ සුවිශේෂීතාව නම් රෝගයට නොව මුළු රෝගියාවම සැලකිල්ලට ගෙන ප්‍රතිකාර කිරීමයි. (කායිකව හා මනසිකව )
රෝගයේ රෝග මූලයටම ප්‍රතිකාර කරන නිසා රෝගියාගේ රෝගය නිට්ටවාට සුවපත් වීමේ හැකියාව ලැබනවා.
✳️3.හෝමියෝපති ඖෂධ සඳහා යොදා ගන්නේ ස්වභාවික අමුද්‍රව්‍යයි. එම ඖෂධ ගැනීමේදී විස වීමක් හෝ අසාත්මිකතාවයක් ඇති වෙන්නේ නැහැ.
✳️4.හෝමියෝපති ඖෂධ ස්වල්ප පැණි රසකින් යුක්ත නිසා කුඩා දරුවන්ට වුවද පහසුවෙන් ලබා දිය හැකියි.
-නමුත් මෙහි අඩංගු සීනි ප්‍රතිශතය ඉතාම ස්වල්ප නිසා දියවැඩියාව ඇති පුද්ගලයකුට වුවත් භාවිත කිරීමේ හැකියාව තිබෙනවා.
හෝමියෝපති ඖෂධ දරුවන් , ගර්භනී මාතාවන්ට මෙන්ම වයස්ගත පුද්ගලයින්ටත් ලබා ගන්න පුලුවන්.
✳️5.හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළ නිට්ටාවට සුව කිරීමට අපහසු
📌§ ඇදුම,
📌§ ඉරුවාරදය,
📌§ ආතරයිටීස්,
📌§ ගර්භාශ ගත රෝග,
📌§ වකුගඩු රෝග වැනි බොහොමයක් රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර පවතිනවා.
📌§ අද බෝහෝ දෙනෙක් ගොදුරු වෙලා තිබෙන දියවැඩියාව,අධිරුධිර පීඩනය,කොලෙස්ටරෝල් සඳහාද හෝමියෝපති තුළ ප්‍රතිකාර පවතිනවා.
ඊට අමතරව
📌§ සියලූම කාන්තා රෝග ( ඔසප් ගැටළු ඇතුළුව )
📌§ චර්ම රෝග (කුරුළෑ ,මුහුණේ අවපැහැ වීම්,සුදු කබර,පොතු කබර, කල්ගත වූ තුවාල ඇතුළුව )
📌§ හිසකෙස් ගැලවීයාම සහ අකලට හිසකෙස් පැසීම
📌§ මානසික රෝග
📌§ අධික ස්ථූලතාව
📌§ කැස්ස,පීනස
📌§ අර්ශස්
§ ආදී බෝවන සහ බෝ නොවන සියලුම රෝග සඳහා ප්‍රතිකාර ගත හැක.
🔍ඔබ හෝමියෝපති ප්‍රතිකාර වෙත යොමු වීමට බලපොරොත්තු වන්නේ නම්,
100% අතුරු ආබාධ රහිත හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මගින් ඔබගේ ඕනෑම රෝගයක් නිට්ටාවට සුවකර ගන්න.
යුරෝපීය රටවල් ,ඉන්දියාව ,ජපානය වැනි රට වල බහුලව භාවිතා වන හෝමියෝපති ප්‍රතිකාර දැන් පහසු මිලට ශ්‍රී ලංකාවේදී.
රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන් විසින් සායනය සිදු කරනු ලැබේ.
ඔබත් හෝමියෝපති ප්‍රතිකාර සඳහා අදම යොමු වන්න.
වැඩිදුර තොරතුරු සදහා අදම අමතන්න.
විමසීම් 📞
වැඩිදුර තොරතුරු සදහා අදම අමතන්න
අප සම්බන්ධ කරගැනීම සදහා -
ජනාධාර සිමිකියෝ හෝම්යෝපති පුද්ගලික රෝහල,
ලියනගේ වත්ත,
කොටිගම්ගොඩ,
පාදුක්ක.
දුරකතන අංක-
077 448 5472
077 491 3020
0112 859738
0775 234700
072 8617633
075 0793565
Youtube Channel - https://www.youtube.com/channel/UC6KeDZ2Jm5mVdfLD2kvcD1Q
Instagram - https://www.instagram.com/hic_drchathura/
https://www.youtube.com/watch?v=uUOj2y0g6ts