05/06/2023
කල්ගත වූ තුවාල නිසා ඔබ තවමත් වේදනාවෙන්ද?
දියවැඩියාව නිසා තුවාල සුව කර ගැනීමට නොහැකිද..?
කල්ගතවූ තුවාල නිවසටම පැමිණ සති 6 කින් සුව කරන විශේෂ සේවාව 💊💉
====================
Dr. Aruk's Health Care | | ☎️ - 0742 742 225
කාලයක් තිස්සේ වේදනා ගෙන දෙන සුව නොවූ පරණ තුවාල නිවසටම පැමිණ ප්‍රතිකාර කර ඉතාමත් කෙටි කාලයක් තුළ සුව කරන විශේෂ ප්‍රතිකාර සේවාව දැන් ඔබ වෙනුවෙන් පහත දිස්ත්‍රික්කවල පුරා ව්‍යාප්තව ඇත.
📍 කොළඹ දිස්ත්‍රික්කය
📍 ගම්පහ දිස්ත්‍රික්කය
📍 ගාල්ල දිස්ත්‍රික්කය
📍 අනුරාධපුර දිස්ත්‍රික්කය
📍 පොළොන්නරුව දිස්ත්‍රික්කය
📍 කිලිනොච්චිය දිස්ත්‍රික්කය
📍 යාපනය දිස්ත්‍රික්කය
📍 මහනුවර දිස්ත්‍රික්කය
📍 රත්නපුර දිස්ත්‍රික්කය
දියවැඩියාව, ස්නායු සහ රුධිර වාහිනී සංකූලතා ආදී විවිධ හේතුන් නිසා සුව නොවී කල් ගතවූ තුවාල නිසි ප්‍රතිකාර සහ උපදේශන සේවා මගින් ඉතාමත් කෙටි කාලයක් තුළ ලංකාවේ රෝගීන් බොහෝ ගණනකට මේ වනවිටත් සම්පූර්ණ සුවය ලබාදුන් සුවිශේෂී දක්ෂ පුහුණුව ලත් වෛද්‍ය කාර්ය මණ්ඩලයක අසම සම සේවාව ඔබත් අත්විදින්න
------------
Dr. Aruk's Health Care | | ☎️ - 0742 742 225
---------------------------------