03/06/2025
✅නොමිලේ පවත්වන හෝමියෝපති වෛද්‍ය සායනය, කඩවත ඇල්දෙනිය ෆීනික්ස් හෝමියෝපති පුද්ගලික රෝහලේදී ජුනි මස 08 වන ඉරිදා දින උදැසන 9 සිට සවස 4 දක්වා පැවැත්වේ. එදින එම අවස්ථාවට සහභාගීවී ප්‍රතිකාර ලබාගැනීමට හා වැඩිවිස්තර දැනගැනීමට පහත දුරකථන අංකයන්ගෙන් සම්බන්ධ වන්න.
-ගොඩක් අය ඇත්තටම මේ හෝමියෝපති වෙදකම කියන්නේ මොකක්ද කියලා දන්නෙ නෑ. අහලා තිබුණත් යම් යම් හේතු නිසා එම ප්‍රතිකාර සඳහා යොමු වෙනවා අඩුයි.
✅මුලින්ම කියන්න ඕනේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකා රජය මගින් අනුමත වෛද්‍ය ක්‍රමයක්.
❌බෝහෝ දෙනෙක් තුළ පවතින වැරදි මතයක් වන්නේ චීනකටු යනු හෝමියෝපති ප්‍රතිකාර ක්‍රමයක් කියලයි. නැහැ මීට චීනකටු හා සම්බන්ධයක් නැහැ.
✳1.හෝමියෝපති වෛද්‍ය ක්‍රමය අතුරු ආභාධ රහිත වෛද්‍ය ක්‍රමයක්.
එහි භාවිතා කරනු ලබන ඖෂධ ස්වභාවික ඖෂධ වන අතර ඒ සඳහා යොදා ගන්නේ ජෛව අණු වල සලකුණුයි.(Molecular Imprints)
-මේ හේතුව නිසා ඔබ රෝගයක් සඳහා දිර්ඝ කාලීනව ඖෂධ භාවිතා කළත් අතුරු ආබාධ ඇති වන්නේ නැහැ.
-මෙහිදී රෝගියාගේ ශරීරයේ ඇතුලාන්තයෙන්ම ප්‍රතිශක්තීකරණය වර්ධනය කිරීම තුළින් රෝගයට සම්පූර්ණ සුවයක් ලබාදෙනවා.
✳2. හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ සුවිශේෂීතාව නම් රෝගයට නොව මුළු රෝගියාවම සැලකිල්ලට ගෙන ප්‍රතිකාර කිරීමයි. (කායිකව හා මනසිකව )
රෝගයේ රෝග මූලයටම ප්‍රතිකාර කරන නිසා රෝගියාගේ රෝගය නිට්ටවාට සුවපත් වීමේ හැකියාව ලැබනවා.
✳3.හෝමියෝපති ඖෂධ සඳහා යොදා ගන්නේ ස්වභාවික අමුද්‍රව්‍යයි. එම ඖෂධ ගැනීමේදී විස වීමක් හෝ අසාත්මිකතාවයක් ඇති වෙන්නේ නැහැ.
✳4.හෝමියෝපති ඖෂධ ස්වල්ප පැණි රසකින් යුක්ත නිසා කුඩා දරුවන්ට වුවද පහසුවෙන් ලබා දිය හැකියි.
-හෝමියෝපති ඖෂධ දරුවන් , ගර්භනී මාතාවන්ට මෙන්ම වයස්ගත පුද්ගලයින්ටත් ලබා ගන්න පුලුවන්.
✳5.හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළ නිට්ටාවට සුව කිරීමට අපහසු
📌§ ඇදුම,
📌§ ඉරුවාරදය,
📌§ ආතරයිටීස්,
📌§ ගර්භාශ ගත රෝග,
📌§ වකුගඩු රෝග වැනි බොහොමයක් රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර පවතිනවා.
📌§ අද බෝහෝ දෙනෙක් ගොදුරු වෙලා තිබෙන දියවැඩියාව,අධිරුධිර පීඩනය,කොලෙස්ටරෝල් සඳහාද හෝමියෝපති තුළ ප්‍රතිකාර පවතිනවා.
ඊට අමතරව
📌§ සියලූම කාන්තා රෝග ( ඔසප් ගැටළු ඇතුළුව )
📌§ චර්ම රෝග (කුරුළෑ ,මුහුණේ අවපැහැ වීම්,සුදු කබර,පොතු කබර, කල්ගත වූ තුවාල ඇතුළුව )
📌§ හිසකෙස් ගැලවීයාම සහ අකලට හිසකෙස් පැසීම
📌§ මානසික රෝග
📌§ අධික ස්ථූලතාව
📌§ කැස්ස,පීනස
📌§ අර්ශස්
§ ආදී බෝවන සහ බෝ නොවන සියලුම රෝග සඳහා ප්‍රතිකාර ගත හැක.
🔍ඔබ හෝමියෝපති ප්‍රතිකාර වෙත යොමු වීමට බලපොරොත්තු වන්නේ නම්,
100% අතුරු ආබාධ රහිත හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මගින් ඔබගේ ඕනෑම රෝගයක් නිට්ටාවට සුවකර ගන්න.
රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන් විසින් සායනය සිදු කරනු ලැබේ.
වැඩිදුර තොරතුරු සදහා අදම අමතන්න.
විමසීම් 📞
✅Phoenix Homoeopathic Hospital PVT(LTD). Kadawatha, Sri lanka.
Contact Us -
072 4000 900
077 44 88 228
Youtube Channel - https://www.youtube.com/channel/UC6KeDZ2Jm5mVdfLD2kvcD1Q